මොබ‍යිල් ඇප් වැඩ්ඩො Help

Username_Required

Well-known member
  • Jun 11, 2025
    170
    258
    63
    යකුනේ මගේ වෙබ් ඇප් කීපයක් මොබයිල් ඇප් වලට කන්වර්ට් කරන්න යන්නෙ

    කැපෑසිටර් පාවිච්චි කරල වෙබ් ඇප් එකක් IOS / Android මොබ‍යිල් ඇප් හදපු අය කියහල්ලකො

    1. කොහොමද කලේ ?
    2. උබලට ආපු චැලෙන්ජස් ?
    3. වෙන හොද ඔප්ෂන් තියනවනම් ඒවත් කියන්න?

    කව්රුවත් දන්නැද්ද බං මේව :sorry:
    ------ Post added on Feb 19, 2026 at 3:59 PM
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    642
    1,606
    93
    ලේසියෙන් කරගන්න ඕනි නම් flutter WebView pkg එක යූස් කරලා ඇප් එක ඇතුලෙ සයිට් එක පෙන්නන පුලුවන් :yes:
     
    • Like
    Reactions: TrashPanda

    TrashPanda

    Junior member
  • Feb 23, 2026
    62
    53
    18
    lokuma challenge eka app eka publish karana kota hetahuta hamarak wisthara purawana eka.

    app eka nam React Native, Flutter, Cordova, Capacitor ona ekak