මැච් ෆික්සින් සහ ලොන්තයො 🥲🥲🥲

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    What you say apply only in the case where the people are betting against the house. That happens in casinos.

    Kalshi/Polymarket (maybe even ICC), make money by taking a cut of the money in the bets. So, their incentive is to maximize the participation. There is no incentive to fix either outcome.
    dude ICC has sold streaming data / betting data rights to a company! all others buy date from them!
    polimarket / 1x bet -- ect is just front end! shit happen behind screen!

    all matches are fixed!
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    මේ මැච් ෆික්සින් කතා නම් නන්නානේ තමයි ඉතින්
    එහෙම කරන්න පුළුවන් නම් මොනා කරන්න බැරිද
    යකෝ මොන මගුල කිව්වත් ඔසිලා මුල් වටෙන් ගෙදර යන්න කැමති වෙයිද සිම්බාබ්බෙන් කාලා ඉද්දි
    මොලේ උඩ වාඩි වෙලාද බන් මේවා කියන්නේ

    එකෙක් දෙන්නෙක්ට ඇම දාලා බොල්යක් දෙකක් පිස්සු කෙලවන්න, බැටෙක්ට නොගහා ඉන්න වගේ කිව්ව නම් සරල සුඛ නම්‍යයි. මේ හෙණ ගහනවා වගේ මුළු මැච් එකම ෆික්ස් කියන්න උඹට සීනිද බන්. ඒකත් ලංකාවේ ෆැන්ලා අයින් වෙන නිසාලු. ලංකාවේ හැත්ත මැච් නොබලා හිටියා කියලා ඔසිලට ගැට්ට කසන්න ගන්නවද? ඊට වඩා උන්ට වෙන ලැජ්ජාව උන්ට වැදගත් නැද්ද. උඹ හරකෙක්ද බන්

    අර පැත්ත පුක දීගෙන අල්ලපු කැච් එකයි ගහපු 100යි ඌ ගැහුවා නෙමේ ඔසිලා ගහන්න දුන්නා කියන්න තරම් උඹට මඤ්ඤංද බන්. එළු හුජ්ජද බොන්නේ ඔච්චර මොලේ වැඩෙන්න
    මීහරකෝ මේවට ඇග්‍රි වෙලා තමයි. රටවල් icc එකත් එක්ක වැඩ කරන්නෙ.

    උබේ මෝඩ මොලේට මේක තේරුම් කරන්න නම් ඉතිං Jay Shah'sගෙ ඒවා එප්ස්ටීන්ගෙ වගේ ලීක් වෙන්න ඕනේ.

    මම නම් කිසිම දවසක ප්‍රාර්ථනා කරන්නෙ නෑ Jay Shah ට එහෙම වෙන්න කියලා.

    Huththo තොට පිස්සුද අපි වගේ නල්ල මලේ රටවල් කොහෙද යකෝ match fix කරන්නේ
    මැච් එකක් ෆික්ස් කරන්න රට අදාල නෑ.

    ඒකට තියන ඉන්ෆුවෙන් එකයි වැටෙන බෙට්ස් ටිකයි තමයි කන්සිඩර් කරන්නෙ.

    උබ හිතුවෙ මිනිස්සු තමන්ගෙ මුලු කාලයම කැප කරලා රටක් දිනනවා බලන්න හදා ගත්ත ස්පෝට් එකක් කියලද ක්‍රිකට්. 😂

    contribution එක මත තමයි ඕනම දෙයක පැවැත්ම තිරණය වෙන්නෙ. එතකොට icc එකට අපිව ඕනෙ හූණු බිජ්ජො.

    උබට කියන්න තියෙන්නෙ උබ හිතන ලෝකෙට වඩා විසාල ලෝකයක් එලියෙ තියනවා කියලා විතරයි.

    ඒ ලෝකේ හැම දේම තීරණය වෙන්නෙ ඒකට තියන වටිනාකම මත.
    රටවල් වලට ආදරය කරන උබලා වගේ මෝඩ පැටව්න්ට මේක තේරුම් ගන්න අමාරුයි. අමාරුයි නෙවෙයි බෑ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211

    මී හරක් පැටියෝ
    ලංකාව නම් හිඟන නිසා ඇග්‍රි උනා කියමුකෝ
    ඕසිලට මොන පුකේ අමාරුවක්ද බන් පරදින්න ඇග්‍රි වෙන්න
    යකෝ ඔය වගේ ගොන්ත කතා ජත්‍යන්තරේ ඉස්සරහ කියන්න එපා
    උතුරු කොරියන් කාරයා මිසයිලයක්වත් එවයි
    බුකි කාරයෝ ප්ලේයර්ස්ලව බා ගන්න සරලයි
    අයි සි සි එක ඕස්ට්‍රෙිලියාවට පරදින්න කියනවා වගේ ගොබ්බ මෝඩ මීහරක් කතා කියන්න එපා
    බොගේ ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරන්න වෙනවා බොට ඔය වගේ ගොන් කතා හිතෙනවා කියන්නෙත්
    එහෙම නම් ඕක මේ වෙද්දි මුළු ලෝකෙටම වයිරල් වෙලා ඉවරයි
    අනේ අම්මේ ගොබ්බයා මූව කවුරු හරි නින්දෙන් ඇහැරවන්න
     
    • Like
    • Haha
    Reactions: $onny and Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    මී හරක් පැටියෝ
    ලංකාව නම් හිඟන නිසා ඇග්‍රි උනා කියමුකෝ
    ඕසිලට මොන පුකේ අමාරුවක්ද බන් පරදින්න ඇග්‍රි වෙන්න
    යකෝ ඔය වගේ ගොන්ත කතා ජත්‍යන්තරේ ඉස්සරහ කියන්න එපා
    උතුරු කොරියන් කාරයා මිසයිලයක්වත් එවයි
    බුකි කාරයෝ ප්ලේයර්ස්ලව බා ගන්න සරලයි
    අයි සි සි එක ඕස්ට්‍රෙිලියාවට පරදින්න කියනවා වගේ ගොබ්බ මෝඩ මීහරක් කතා කියන්න එපා
    බොගේ ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරන්න වෙනවා බොට ඔය වගේ ගොන් කතා හිතෙනවා කියන්නෙත්
    එහෙම නම් ඕක මේ වෙද්දි මුළු ලෝකෙටම වයිරල් වෙලා ඉවරයි
    අනේ අම්මේ ගොබ්බයා මූව කවුරු හරි නින්දෙන් ඇහැරවන්න
    me utta nan 2010n wath passe ekekda koheda. ekko match blnda aran thiyenne eda australia match eken passe. pissu hutti :lol:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    මී හරක් පැටියෝ
    ලංකාව නම් හිඟන නිසා ඇග්‍රි උනා කියමුකෝ
    ඕසිලට මොන පුකේ අමාරුවක්ද බන් පරදින්න ඇග්‍රි වෙන්න
    යකෝ ඔය වගේ ගොන්ත කතා ජත්‍යන්තරේ ඉස්සරහ කියන්න එපා
    උතුරු කොරියන් කාරයා මිසයිලයක්වත් එවයි
    බුකි කාරයෝ ප්ලේයර්ස්ලව බා ගන්න සරලයි
    අයි සි සි එක ඕස්ට්‍රෙිලියාවට පරදින්න කියනවා වගේ ගොබ්බ මෝඩ මීහරක් කතා කියන්න එපා
    බොගේ ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරන්න වෙනවා බොට ඔය වගේ ගොන් කතා හිතෙනවා කියන්නෙත්
    එහෙම නම් ඕක මේ වෙද්දි මුළු ලෝකෙටම වයිරල් වෙලා ඉවරයි
    අනේ අම්මේ ගොබ්බයා මූව කවුරු හරි නින්දෙන් ඇහැරවන්න
    මේක තේරුම් ගනිං ඔසී පරාද උන මැච් එකේ බෙට්ස් ඩොලර් බිලියන ගාණක්.

    හැමෝම බෙට් කලේ ඔසී දිනනවා කියලා.

    උබ හිතන විදිහට නෙමෙයි ඕක වෙන්නෙ .

    උබ පටලවගෙන ලංකාවේ ගවර්මන්ට් එකයි. ක්‍රිකට් ආයතනයයි . ලංකාවේ ගවර්මන්ට් එක ලොස්ට් උනාට, ලංකාවේ ක්‍රිකට් ආයතනය ලොස්ට් නෑ බං.
    ක්‍රිකට් ආයතනය කියන්නෙ වෙනම ගවර්න් වෙන ආයතනයක්. උන් කරන්නෙ බිස්නස් එකක්. එයාලා සල්ලි හොයනවා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    මේක තේරුම් ගනිං ඔසී පරාද උන මැච් එකේ බෙට්ස් ඩොලර් බිලියන ගාණක්.

    හැමෝම බෙට් කලේ ඔසී දිනනවා කියලා.

    උබ හිතන විදිහට නෙමෙයි ඕක වෙන්නෙ .

    උබ පටලවගෙන ලංකාවේ ගවර්මන්ට් එකයි. ක්‍රිකට් ආයතනයයි . ලංකාවේ ගවර්මන්ට් එක ලොස්ට් උනාට, ලංකාවේ ක්‍රිකට් ආයතනය ලොස්ට් නෑ බං.
    ක්‍රිකට් ආයතනය කියන්නෙ වෙනම ගවර්න් වෙන ආයතනයක්. උන් කරන්නෙ බිස්නස් එකක්. එයාලා සල්ලි හොයනවා.
    උඹ ඉන්නේ වෙනම ලෙවල් එකක බන්
    උඹ ගහන ජාතිය කියපන්
    මොකද උඹට බේට් ප්ලැට්ෆෝම්ස් ටිකයි අයි සි සි එකයි සියල්ල එක වහලක් යට තියෙනවා වගේ පේනවා
    ඒක මරු

    නිකමට කියන්නේ
    අද උඹටත් ඕනේ නම් බෙටින් සයිට් එකක් පටන් ගන්න පුළුවන්
    ඒකට අයි සි සි එකේ ලයිසන් ඕනේ නෑ
    සිම්බෝ එක්කෝ දිනයි එක්කෝ පරදි එක්කෝ ඩ්‍රෝ වයි
    සිම්බෝ කොහොරහරි ගේම ගැහුවොත් උඹට අයි සි සි කනෙක්ෂන් නැති උනත් මම කිව්වොත් හරිද උඹ අයි සි සි එකට කියලා සිම්බන්ට දිනන්න කිව්වා මොකද ලංකාවට දිනනවට බෙට් වැඩි නිසා කියලා

    පක්කෝ එක දිගට පරදින්නේ බෙට් නිසා
    හැමදාම කුජිත උන අප්‍රිකන් කාරයෝ දැන් දිනන්නේ බෙට් නිසා
    ඉන්දියාව හැමදාම දින්නේ බෙට් නිසා.

    සුර්යකුමාර් කාරයා හතර අතේ නෙලන්නේ හැමදාම ලෝකේ හැම ටීම් එකම බෙට් වලට නැවිලා ඌට හරි ලේසි බෝල් දාන නිසා
    කෝලිගේ සක්සස් කී එක ජේ ෂා ගේ ඕඩර්ස් වලට බය වෙලා ලෝකේ හැම ටීම් එකම ඌ ට ගහන්න පුළුවන් වෙන්න බෝල් දාන නිසාමිසක් උගේ කැපවීම නිසා නෙමේ
    අද මෙන්ඩා අවුට් උනේ සිම්බෝ දිනලා බෙට් ටික වින් කරවන්න
    පැත්මා 62න් අවුට් උනේ අයි සි සි එක උට බෙට් වින් කරවන්න 62න් අවුට් වෙන්න කිව්ව නිසා
    පවන් ස්ට්‍රයික් එක තියාන 44 ගැහුවේ බුකි කාරයෝ කලින් ඒ ස්ක්‍රිප්ට් එක ලංකා ක්‍රිකට් බෝඩ් එකට ලියලා දුන්න නිසා

    බුකි ගේම් තියෙනවා තමයි. හැබැයි මේන් ෆ්‍රේම් එකෙන් එලියේ 80%ක්ම. ජේ ෂ අත දානවා තමයි. හැබැයි උඹේ හරක් මොලෙන් ප්‍රොෙසස් කරලා කියනවා වගේ ඔසිලට පරදින්නන කියන කතා නෙමේ.

    අනේ ගෝත හුප්තෝ. ඕක තොගේ පවුලේ අවුලක්. ආය මේකට රිප්ලයි නොදමමි
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    මීහරකෝ මේවට ඇග්‍රි වෙලා තමයි. රටවල් icc එකත් එක්ක වැඩ කරන්නෙ.

    උබේ මෝඩ මොලේට මේක තේරුම් කරන්න නම් ඉතිං Jay Shah'sගෙ ඒවා එප්ස්ටීන්ගෙ වගේ ලීක් වෙන්න ඕනේ.

    මම නම් කිසිම දවසක ප්‍රාර්ථනා කරන්නෙ නෑ Jay Shah ට එහෙම වෙන්න කියලා.

    මැච් එකක් ෆික්ස් කරන්න රට අදාල නෑ.

    ඒකට තියන ඉන්ෆුවෙන් එකයි වැටෙන බෙට්ස් ටිකයි තමයි කන්සිඩර් කරන්නෙ.

    උබ හිතුවෙ මිනිස්සු තමන්ගෙ මුලු කාලයම කැප කරලා රටක් දිනනවා බලන්න හදා ගත්ත ස්පෝට් එකක් කියලද ක්‍රිකට්. 😂

    contribution එක මත තමයි ඕනම දෙයක පැවැත්ම තිරණය වෙන්නෙ. එතකොට icc එකට අපිව ඕනෙ හූණු බිජ්ජො.

    උබට කියන්න තියෙන්නෙ උබ හිතන ලෝකෙට වඩා විසාල ලෝකයක් එලියෙ තියනවා කියලා විතරයි.

    ඒ ලෝකේ හැම දේම තීරණය වෙන්නෙ ඒකට තියන වටිනාකම මත.
    රටවල් වලට ආදරය කරන උබලා වගේ මෝඩ පැටව්න්ට මේක තේරුම් ගන්න අමාරුයි. අමාරුයි නෙවෙයි බෑ.
    ඉස්සෙල්ලා කාමරෙන් එලියට බැහැලා බලපන් බං. උබ සුරංගනා ලෝකෙක ඉන්නේ නිකන් අරන් ලෝකේ පැතිලි කියන සෙට් ඒක වගේ. කතා කරලා නම් වැඩක් නෑ.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,270
    1
    16,849
    113
    −273.15°C
    IPL nm fixing uda duwanawa kiyanna puluwan.
    ewalath uparima karanna puluwan spot fixing tamayi. wide ekak no ball ekak daanawa wage.
    6 ewa gahana ewa catch allana ewa nm script karanna ba.
    Aus un paradune unge nohakiyawa, t20 wala un kohomath fail. squad eka introduce karaddima danagaththa kanawa kiyala hoda kamak bowlers la nathi hinda.
    hithuwa wagema wade una. unge main pace trio eka nathuwa unta karanna puluwan magulak na. batting department ekath out of form inne.
    lomthayanta nm ithin match fixing nevey oona magulak karanna puluwan. un me joliyata cricket gahanne.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මේක තේරුම් ගනිං ඔසී පරාද උන මැච් එකේ බෙට්ස් ඩොලර් බිලියන ගාණක්.

    හැමෝම බෙට් කලේ ඔසී දිනනවා කියලා.

    උබ හිතන විදිහට නෙමෙයි ඕක වෙන්නෙ .

    උබ පටලවගෙන ලංකාවේ ගවර්මන්ට් එකයි. ක්‍රිකට් ආයතනයයි . ලංකාවේ ගවර්මන්ට් එක ලොස්ට් උනාට, ලංකාවේ ක්‍රිකට් ආයතනය ලොස්ට් නෑ බං.
    ක්‍රිකට් ආයතනය කියන්නෙ වෙනම ගවර්න් වෙන ආයතනයක්. උන් කරන්නෙ බිස්නස් එකක්. එයාලා සල්ලි හොයනවා.
    Spot fixing thiyenna puluwan..Thiyanawa aniwaryen league wala...
    Match fixing karanna lesi na bn...team dekema gahana 22 I squad walai..okkoma agree Wenda oone bn match ekak fix karanna..aniwaryen ekek Hari innawa leak karana ooka...

    Lankawe cricket paradinne match fixing Hinda newei...Ape eunge lontha kama Honda..E lontha kama hodata penawa Feilding walin..lankawe cricket lontha une 2014n passe...Eka une..ena hoda young talent ekaka dan thiyana lokuma paramarthaya IPL contract ekak ganna eka...Issara ekekuta thibba lokuma de ratata play karana eka...

    Lankawe Maha loku talent na cricket wala..hariyata indiyawe prantheka talent wage thama lankawe talent pool eka..habai lokuma wenasa hoda talent ekak awoth uta international play karanna chance eka ena Eka..eken uge talent muwahath wela loku thanakata team ekath ekkana Enna puluwan eka...indiyawe prantheka talent ekak thiyana ekekuta international play karanna chance ekak enne lankawe ekata wage 1/50 ka sambaweethawayen...thiyana talent Tikata chance awilla hoda team ekak hadaganna puluwan eka thama lankawe thiyana advantage eka..Salli perethakamen..palakayonge gone Wada walin oya formula eka Nathi karagaththa lankawa 2014n passe...
     
    • Like
    Reactions: Ysa Karu

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,847
    2,855
    113
    මේක තේරුම් ගනිං ඔසී පරාද උන මැච් එකේ බෙට්ස් ඩොලර් බිලියන ගාණක්.

    හැමෝම බෙට් කලේ ඔසී දිනනවා කියලා.

    උබ හිතන විදිහට නෙමෙයි ඕක වෙන්නෙ .

    උබ පටලවගෙන ලංකාවේ ගවර්මන්ට් එකයි. ක්‍රිකට් ආයතනයයි . ලංකාවේ ගවර්මන්ට් එක ලොස්ට් උනාට, ලංකාවේ ක්‍රිකට් ආයතනය ලොස්ට් නෑ බං.
    ක්‍රිකට් ආයතනය කියන්නෙ වෙනම ගවර්න් වෙන ආයතනයක්. උන් කරන්නෙ බිස්නස් එකක්. එයාලා සල්ලි හොයනවා.
    බිලියනයට තියන බින්දු ගානවත් නොදන්න මේ වල් බේසිකයො කියන කතා යකෝ
     
    • Like
    Reactions: weer 11

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    හම්මෝ cricket විද්වත්තු ගොඩ.... මම නම් cricket ගැන ආදරේ නැති වුණේ.... සංග ලෝක කුසලානේ ඉන්දියාවට දීලා ලංකාවේ බිලියනර් ලා අතරට ආවට පස්සේ..... ඔව්වට කාලය, ධනය දාන එකේ මිරිස් පැලයක් හදපල්ලා, අධ්‍යත්මික සුවයක්‌ හරි තියෙනවා
     
    • Like
    Reactions: Jameson.k

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    හම්මෝ cricket විද්වත්තු ගොඩ.... මම නම් cricket ගැන ආදරේ නැති වුණේ.... සංග ලෝක කුසලානේ ඉන්දියාවට දීලා ලංකාවේ බිලියනර් ලා අතරට ආවට පස්සේ..... ඔව්වට කාලය, ධනය දාන එකේ මිරිස් පැලයක් හදපල්ලා, අධ්‍යත්මික සුවයක්‌ හරි තියෙනවා
    Miris pale hadala adyathmika suwe ena hati meke thread ekak dapanko..😂💪😁🤩
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    ko bn iye india fix karalada match eka. bcci ekath amaruwen duwanne habai :(
    ඊයේ මැච් එකේ ප්‍රොෆිට් එක ගැන හිතපංකො බ‍‍ං. 🥴

    මේ ලෝකේ දුවන්නෙ money power sex
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    මේ බලහල්ලා polymarket එකේම කෝටී 2+ හොයන්ඩ තිබ්බ.
    Bought at 0.22¢ sell at 1¢ profit per bet 0.77¢

    1771834422742.png

    1771834367660.png