YARIS CROSS THAILAND කෝටි දෙකයි ලක්ස හතයි

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,463
    13,038
    113
    🤍
    meka adu kule vehicle ekakda?

    Vezel walata wada Respect eka wadi neda

    New Arrivals
    🔥
    🔥
    🔥
    🔥

    YARIS CROSS THAILAND
    2025 Brandnew 0 mileage Highest grade

    Man meke face ekata pattama asai Rawagena innawawage penne

    587831644_122154684242801221_6144144172399826579_n.jpg

    588303859_122154687836801221_7358155762580863824_n.jpg

    588015654_122154688712801221_337637970384083561_n.jpg

    587831709_122154688682801221_8377510699786747130_n.jpg

    587947832_122154688646801221_6002314561226271584_n.jpg

    588040548_122154688598801221_2487964255459454703_n.jpg

    587921359_122154688184801221_8962518865889990623_n.jpg

    588429379_122154688616801221_650941532850197814_n.jpg

    587964973_122154688694801221_4389934668101653879_n.jpg

    588485014_122154688256801221_1298518237971661480_n.jpg

    588209817_122154688238801221_236632326082675189_n.jpg
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,463
    13,038
    113
    🤍
    ඕකේ සස්පෙන්ශන් නම් චොර , එක ඩිසයින් එක නිසා වෙන දෙයක් ඩක්කුවක යනවා වගේ
    ado sirawatamada ,ehm baluwoth sarwa sampurna vehicle ndd bn
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    වාසනා එකේ තිබ්බ bodykit එකක් ගහපු එකක්, පට්ට
     
    • Love
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ado sirawatamada ,ehm baluwoth sarwa sampurna vehicle ndd bn
    ඒම නෙමෙයි වෙන suv බැලුවම මේක චොර . ලාභ බඩුවක් වගේ පොඩි ෆැමිලි වලට . අනික ඉඩත් නිකං විනාස කරලා වගේ . ශෙල් එක නිකං හැම්බගර් එක්ක මැද තියන චිස් කැල්ල වගේ . මට නම් නිකං ගලක් උඩ යනවා වගේ සස්පෙන්ශන් අවුල් කොම්ෆටබිලිටි නෑ , සීට් උනත් ගල්

    Oya ganata independent suspension enne neththan wedak ne.
    Awd එකේ එනවා, ඒත් fwd එකේ ඉස්සරට පමණයි එන්නේ පස්ස සෙමි ඉන්ඩිපෙන්ඩන්ට්
    ------ Post added on Feb 20, 2026 at 8:00 AM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    ඒම නෙමෙයි වෙන suv බැලුවම මේක චොර . ලාභ බඩුවක් වගේ පොඩි ෆැමිලි වලට . අනික ඉඩත් නිකං විනාස කරලා වගේ . ශෙල් එක නිකං හැම්බගර් එක්ක මැද තියන චිස් කැල්ල වගේ . මට නම් නිකං ගලක් උඩ යනවා වගේ සස්පෙන්ශන් අවුල් කොම්ෆටබිලිටි නෑ , සීට් උනත් ගල්

    Awd එකේ එනවා, ඒත් fwd එකේ ඉස්සරට පමණයි එන්නේ පස්ස සෙමි ඉන්ඩිපෙන්ඩන්ට්
    ------ Post added on Feb 20, 2026 at 8:00 AM
    Pitipassa torsion beam ne. Vitz eke wage.
     
    • Sad
    Reactions: Psiko