කෝටි 63නේ ලොතරැයි ජයග්‍රාහකයා ගිරාඳුරුකෝට්ටෙන් 😍 😍 😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,362
    8,501
    113

    biggest-lottery-win-in-sri-lanka-over-lkr-629-million-won-v0-9d4q1jtapkkg1.png
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,150
    850
    113
    මාලිමාව ආපු ගමන් මිනිස්සු දිනනවා ගොඩ යනවා🥰
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    දැන් ඕක ප්‍රමෝට් කරලා සිංහලුන්ව චූන් කරලා ලොතරැයි මණ්ලය තව කෝටි 1000ක් විතර හොයයි
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,151
    5,817
    113
    Lankawe unge comments walata anuwa hondama vehicle eka wena Dihatsu Mira ekak aran anith tiken assets aran dammanan hari
    ලංකාවෙ උන්ගෙ කමෙන්ට් අනුව ඔක්කොටම කලින් නැති බැරි උන්ට උදව් කරන්න ඕනෙ. :rofl:
     
    • Haha
    Reactions: KSPathirana

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    කෝටි 63 ක් ඇදුනට මම ආඩම්බර නෑ මචන්ලා. අදත් එලකිරි ආවෙ උඹලව බලල යන්න ඒකයි. කෝට්ටෙ කට්ට කාපු මාව ගොඩ දැම්මෙ කප් රුක තමයි