🔴 Breaking : දෙවුන්දර වෙඩි තැබීමක් [21.02.2026] 🔴

topkollek

Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,042
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබල වගේ උපං ගෙයි ඩෝබිල වෙනයි මේ ඩෝබිල වෙනයි.

    Isolated 🥲 ඉදකින් බං උබල නං.
    ඕකත් එක්ක වැට් කරොත් ටිකකින් ඕනි නන් කියෝ ගන්න පුළුවන් කොටිත් ත්‍රස්ත වැඩ කරේ නෑ කියලා.
    ------ Post added on Feb 22, 2026 at 5:03 AM
    සරත් ෆොන්සේකාගෙන් මේක ගැන දක්වපු අදහස් පිළිගන්නවද එහෙනම්? එහෙම නැත්නම් හරිම expert කවුද මේක ගැන විග්‍රහ කරන? හිරු මාධ්‍යවේදියා ද?

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,195
    24,865
    113
    tracing Geo-location.. ... ...
    අපෝ හෑලි ලිය ලියා හෝදන එවුන් නම් සාපයක්.. 😂

    තමන් ඡන්දේ දුන්න එකා කරන කරන හැම ගොන් වැඩේටම logical reasons හොයන ගානට ඩෝබි වුනාම ගොඩ ගන්න අමාරුයි..

    උන් ගොන් වැඩ කරලා, ගොන් කතා කියලා නාන නාන හැම සැරේටම ඩෝබිලා “එහෙම නෙවෙයි මෙහෙම වෙන්න ඇති.., ඒකට මෙහෙම තේරුමක් ඇති..” කියලා කතාවක් ගොතාගෙන හිත හදාගන්නවා.. 🤭
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo

    බංකුඅ කැරියට කනට ගහලා රෙන සයිස් එකට මේ වීඩියෝ හදල ඕකව පච කරන්න ඕන. ඇයි එහෙම කල යුත්තේ?

    පකයගේ කටින් කියන විදිහට වැඩ වෙන්නැත් නිසා.

    මොකද්ද එහෙනම් වෙන්න ඕන?

    හුත්තා කිව්ව විදිහට වැඩ කරන්න ඕන නිත.ිය ක්‍රියාත්මක කරන්න ඕන ස්වයං වින්දනේ කර කර ඉන්නේ නැතුව. මේ මැරෙන්නේ මිනිස්සු.

    තව කවුද වග කියන්න ඕන?

    අනුරයා.

    ඇයි ඒ?

    ඌ නේ ජනාධිපති. දැන් ජනාධිපති වෙන්න කලින කිව්ව කතා වෙනවද? නැ. කිව්වේ අර හුත්ත තියෙනවා මේ හුත්ත තියෙන්වා හරියට එක අතකට මිනිස්සුන්ගේ ධන්දේ එනකම් බලන් ඉන්නවා ඇනිත් අතෙන් අපරාධ කාරයොන්ට දඩුවම් දෙන්න බලන්න ඉන්නව වගේ සීන් එකක්. මාත් කැමැත්තෙන් හිටියා අන්ර අනවට. කො දැන් මිනිස්සුන්ට එපා වේගෙන යන්නේ. මට ඕන ලංකාවට සාධාරණයක් මිනිස්සුන්ට සාධාරණයක් වෙනව දකින්න මිස එක පක්සයක්වත් බබලන්න නෙමෙයි මිනිස්සු බබලවන්න. උන්ට යහපත් ආරක්සාකාර රටක් හොද ජොබක් කරන් ඉන්න පුලුවන් රටක් මිස අරයාද මෙයාද අර පක්‍ෙස්ද මේ පක්ෂෙද නෙමෙ.
     
    • Love
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    සරත් ෆොන්සේකාගෙන් මේක ගැන දක්වපු අදහස් පිළිගන්නවද එහෙනම්? එහෙම නැත්නම් හරිම expert කවුද මේක ගැන විග්‍රහ කරන? හිරු මාධ්‍යවේදියා ද?

    පෝය දෙකෙන් ඉවර වෙච්ච පාතලයක් නෙ මේ ආයෙ මිනීමරන්නෙ. ඔය දෙකම නෙවෙයි වැඩේ රටේ මිනිස්සුන් පාරවල් වල වෙඩි කනව. සේදුම් බලකාය ලේ වේලෙන්නත් කලින් උන්ට මරණ සහතික දෙනව.
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,042
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෝය දෙකෙන් ඉවර වෙච්ච පාතලයක් නෙ මේ ආයෙ මිනීමරන්නෙ. ඔය දෙකම නෙවෙයි වැඩේ රටේ මිනිස්සුන් පාරවල් වල වෙඩි කනව. සේදුම් බලකාය ලේ වේලෙන්නත් කලින් උන්ට මරණ සහතික දෙනව.
    වෙන වෙන මගුල් නැතිව ජාතික ආරක්ෂාව ගැන කතා කරමු. AI වලින් දුන්න අර්ථදැක්වීම වැරදිද හරිද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    වෙන වෙන මගුල් නැතිව ජාතික ආරක්ෂාව ගැන කතා කරමු. AI වලින් දුන්න අර්ථදැක්වීම වැරදිද හරිද?
    මොනවද වෙන වෙන මගුල් කියල තියෙන්නෙ. AI වලින් උබට ඕනි උත්තරේ අරගෙන තියෙන බව තමා පෙන්න තියෙන්නෙ.
    මාත් උබේ AI කෑල්ල දීල ඒකෙම අඩුපාඩු හොයන්න කිව්ව. AI වලින්ම දිගටම උත්තර දෙනව නන් tab දෙකක් ඕපන් කරගෙන එකෙන්ම chat එක අරගෙන යන්න. මගෙ අකමැත්තක් නෑ. :P

    Code:
    🔐 What is National Security?
    
    National security is a country’s ability to protect its sovereignty, people, institutions, and way of life from serious threats.
    Originally focused on military defense, it now includes economic, cyber, environmental, health, and informational security.
    
    ⚠️ Key Critique of the Idea
    
    Overly broad definition
    Expanding national security to include everything (economy, climate, health, etc.) risks making the concept too vague and less useful.
    
    Lack of clear thresholds
    The explanation does not clearly define when an issue becomes a true national security threat.
    
    State-focused perspective
    It prioritizes the state over individuals, underrepresenting ideas like Human Security.
    
    Risk of political misuse
    Governments may label issues as “national security” to justify extraordinary powers (a concern raised in Security Studies).
     
    උඹ ජාතික ආරක්ෂාව කියන්නෙ මොකක්ද කියල පොලිසියෙන්, හමුදාවෙන්, ආණ්ඩුවෙන් කියන දේ පිලිගන්නේ නෑ, සරත් ෆොන්සේකා කියන දේ පිලිගන්නේ නෑ, AI කියන දේ පිලිගන්නේ නෑ.....

    මට කියපං කවුරු කියනදේද පිලිගන්නේ කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    උඹ ජාතික ආරක්ෂාව කියන්නෙ මොකක්ද කියල පොලිසියෙන්, හමුදාවෙන්, ආණ්ඩුවෙන් කියන දේ පිලිගන්නේ නෑ, සරත් ෆොන්සේකා කියන දේ පිලිගන්නේ නෑ, AI කියන දේ පිලිගන්නේ නෑ.....

    මට කියපං කවුරු කියනදේද පිලිගන්නේ කියල.
    පොලිසියෙන්, හමුදාවෙන්, ආණ්ඩුවෙන් ජාතික ආරක්ෂාව යනු කුමක්ද පැහැදිලි කරපු අවස්තා ගැන දැනුමක් නෑ. ඒ ටිකත් දියන් බලන්න. තර්ජනයක් නෑ විතරයි නෙ කියන්නෙ.
    AI කියපු එකේ පිළිගන්න බෑ කොහොමත් උබ ඒක bias කරල. සරත් ෆොන්සේකා එක එක කාලෙට එක එක කතා කියන නිසා මොකුත් තීරණයකට එන්න විදියක් නෑ. දැනට පැහැදිලි කිරීමක් කරේ අර මාධ්‍යයවේදිය විතරයි. පොර කියපු එක හරි ඇති ඇමතිත් වැරද්දක් කිව්වෙ නෑනෙ.
     
    ඇත්තටම හිරු මාධ්‍යවේදියාගෙන්ද ජාතික ආරක්ෂාව ඉගෙන ගත්තෙ?

    face palm GIF
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,042
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඇමති තුමා නන් එහෙම බවක් තමා පෙනුනෙ.
    මම කලින් ඇහුවේ උඹට හරියටම ජාතික ආරක්ෂාව කියල දුන්නෙ කවුද කියල. එතකොට කිව්වෙ
    දැනට පැහැදිලි කිරීමක් කරේ අර මාධ්‍යයවේදිය විතරයි.
    ආයෙත් ට්‍රයි එකක් දෙන්න බලන්න. උඹ පිලිගන්නේ කවුරු කියන ජාතික ආරක්ෂාව ද කියල කියන්න?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    මම කලින් ඇහුවේ උඹට හරියටම ජාතික ආරක්ෂාව කියල දුන්නෙ කවුද කියල. එතකොට කිව්වෙ

    ආයෙත් ට්‍රයි එකක් දෙන්න බලන්න. උඹ පිලිගන්නේ කවුරු කියන ජාතික ආරක්ෂාව ද කියල කියන්න?
    පැහැදිලි කිරීමක් කරා කිව්වම එකෙන් අදහස් වෙන්නේ ඉගෙන ගත්තා කියලා නෙවෙයි නෙ. අනික ඌ මට කියලා දුන්නෙත් නෑ ඌ කිව්වේ ඒව ඇමතිතුමාට.

    මට try එකක් දෙන්න දැන් අර රජයෙන් එහෙම දුන්න කියාපු definition ටික දාන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,042
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැහැදිලි කිරීමක් කරා කිව්වම එකෙන් අදහස් වෙන්නේ ඉගෙන ගත්තා කියලා නෙවෙයි නෙ. අනික ඌ මට කියලා දුන්නෙත් නෑ ඌ කිව්වේ ඒව ඇමතිතුමාට.

    මට try එකක් දෙන්න දැන් අර රජයෙන් එහෙම දුන්න කියාපු definition ටික දාන්න.
    උඹට ජාතික ආරක්ෂාව කියන්නෙ මොකක්ද කියල අදහසක් නැත්නම්...
    තියෙන අදහසත් ඊයෙ පෙරේදා හිරු මාධ්‍යවේදියා කියපු දේකින් අහුලා ගත්ත එකක් නම් ...
    ඉගෙන ගන්න උවමනාවකුත් නැත්නම් ...
    ඔයවගේ සංකීර්ණ දේවල් ගැන හිතන්න මහන්සි වෙන්න එපා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    උඹට ජාතික ආරක්ෂාව කියන්නෙ මොකක්ද කියල අදහසක් නැත්නම්...
    තියෙන අදහසත් ඊයෙ පෙරේදා හිරු මාධ්‍යවේදියා කියපු දේකින් අහුලා ගත්ත එකක් නම් ...
    ඉගෙන ගන්න උවමනාවකුත් නැත්නම් ...
    ඔයවගේ සංකීර්ණ දේවල් ගැන හිතන්න මහන්සි වෙන්න එපා.
    මම මොකුත් අහුලගෙන නෑ.

    කෝ දැන් රජයෙන් හමුදාවෙන් පොලිසියෙන් ජාතික ආරක්ෂාව ගැන කියල දිපුව.

    Chatgpt එකෙන්ද නැත්තං උබත් ජාතික ආරක්ෂාව ගැන ඉගෙන ගත්තේ
     
    • Haha
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    නිවැරදි මිනිස්සු කලබල වියු යුතු නෑ
    වැඩේ ගානට යටින් කෙරීගෙන යනවා
    HAHAa. JVP Aduwonge bara wachana daala hadapu phrases. Owayin tamai tawamt gema gahanne.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,758
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ජාතික ආරක්ෂාව කියන්නෙ මොකක්ද කියල පොලිසියෙන්, හමුදාවෙන්, ආණ්ඩුවෙන් කියන දේ පිලිගන්නේ නෑ, සරත් ෆොන්සේකා කියන දේ පිලිගන්නේ නෑ, AI කියන දේ පිලිගන්නේ නෑ.....

    මට කියපං කවුරු කියනදේද පිලිගන්නේ කියල.

    වෙන මොකා කියන එකක්වත් @හෙළයෙක් ඩෝබිතුමාට වැඩක් නෑ. රනිල් සර් කියන දේ තමයි හරි එක ✌️🤭😂