🔴 Breaking : දෙවුන්දර වෙඩි තැබීමක් [21.02.2026] 🔴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

    පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවය.

    අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.

    එහිදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් මි.මී. 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකකරයි.

    මෙලෙස වෙඩි වැදී ඇත්තේ 'ඩිලයිට්' නමින් හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකුට බව සඳහන්.

    මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුට සැක පලකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

    ------ Update ------

    ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.





    1771783556619.png


    Source : https://sinhala.adaderana.lk/news/221636
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ආ ඔය පාතාලෙට සම්බන්ධ අයට වෙඩි තියන්නෙ. ඔයාලා කලබල වෙන්න එපා. ඔයාලා පාතාලෙට සම්බන්ධ නෑනෙ. බංකුවක් අරන් එන්න කියල දෙන්න.
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    පාතාලය මෙච් ග්‍ර දාගලන එක නම් නම් කෙස්. ආණ්ඩුව මොකද කර්න්නේ
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ආ ඔය පාතාලෙට සම්බන්ධ අයට වෙඩි තියන්නෙ. ඔයාලා කලබල වෙන්න එපා. ඔයාලා පාතාලෙට සම්බන්ධ නෑනෙ. බංකුවක් අරන් එන්න කියල දෙන්න.
    yes.jathika arakshawata kisisethma tharjanayak newei
     
    • Haha
    Reactions: Heshan Daminda

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,441
    3,156
    113
    ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ, ඒ අවුලක් කලබලයක් වෙන්න ඕනේ නෑ.. දැන් ඔය ළමයි ගෙදර යන්න.
     
    • Like
    Reactions: Lionzzz and KDH

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    හා හා පෝය දෙකයි ජාතික ආරක්ශාව ගැන ටියුශන් දෙන්න පුලුවන් අපිට .


    මේ අවුරුද්ද ඉවර වෙනකම් ඉමු, එතකොට තමයි පෝය දෙක හරියන්නෙ. අවුරුද්දකට එක පෝය ගානෙ වෙන්න ඇති කියන්න ඇත්තෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    මේ අවුරුද්ද ඉවර වෙනකම් ඉමු, එතකොට තමයි පෝය දෙක හරියන්නෙ. අවුරුද්දකට එක පෝය ගානෙ වෙන්න ඇති කියන්න ඇත්තෙ
    මේ ආන්ඩුව කෙලවගන්නෙම පඩ ටෝක්ස් දීලා . ඉතිරි අවුරුදු 4ම පතාලෙයි වෘත්තීය සමිති මුංව ඉවරෙටම ඉවර කරනවා .