KTM බයික්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    දැන් මොකක් වත් Austria වල හදන්නෙ නැහැ නේද
    මොනවා හරි High capacity සෙට් එකක් තව චයිනීස් කම්පැනියකුත් එක්ක සෙට් වෙලා Austria වල ඇසෙම්බල් කරනවද කොහෙද, හදන්නෙ චයිනා ෆැක්ටරි වල මම දන්න විදියට

    පොඩි බයික් සේරම හදන්නෙ Bajaj එකේම ඔය බජාජ් හදන අල්ලපු රටේ ෆැක්ටරි වල තමයි. හැබැයි බජාජ් එකේ හැදුවට අවුලක් නං වෙන්න විදියක් නැහැ දැන් Kavawaki වලත් සමහර මොඩල් ඉන්දියාවෙ හදලා ආපහු ජපානෙට යවලා එහෙ විකුනනවා, එහෙන් සිංහලු ගේනවා ගෙනත් පොතේ දා ගන්නවා Made in Japan කියලා. දැන් හොන්ඩා වලත් ගොඩක් ඒවා තායිලන්ඩ් එහෙම හදලා ඕකම වෙනවා
    යමහා වලත් වියට්නාම් වල හදලා ජපානෙට යවලා ජපානෙන් මෙහෙට ගේන ඒවයේ පොතේ Made in Japan කියලා තියනවා
    ඔය හැම එකේම VIN ලේබල් එකේ හරියටම හදපු රට ගහලා තියනවා

    ඔව් බජාජ් සමහර ජපන් බයික් හෝ පාර්ට්ස් හදනවා. දකුණු ඇමරිකාවේ රටවල් වල සමහර බජාජ් බයික් විකුනන්නේ කවසාකි බ්‍රෑන්ඩ් එකෙන්
     
    • Like
    Reactions: NRTG

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    390 duke එකත් ගෙන්නුව නම් පට්ට...ඉන්දියාවේ තමයි දැන් හුගක් ඒවා ගහන්නෙ..කොලිටි වෙනසක් නැ....
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,924
    11,972
    113
    මන් බත්තරමුල්ලෙ ඩෙවිඩ් පිරිස් එකෙන් බැලුවා පට්ට සයිස් බන් කලින් ආපු ඉන්දියන් එවාට වඩා ලොකුයි 160 බජජ් ලො බජ්ට් කතාවක් තියෙන්වා , 250 පුලුවන්ම ගන්න හොද බරක් තිබ්බා ,160 වගේ චැසි ඇතුලෙ ගැප් නැහැ මිටර් එක නම් 3නෙම එකක් එන්නේ හිත සන්සන්න වගෙ , ලක්ශ 20ට අඩු ජපන් බයික් ගන්න හිතන් ඉන්වානම් 250 එක තමා සුපිරිම දැන් cඹිර් එකක නිඩ්ල් එකකුත් 6000ක් බ්න් 4ක් ඔනි - යමහ ගන්නවා නම් ෆ්zස්ඩ් එක ශෙප් තෙල් කරනවා නොර්මල් එක ගන්න මොකද හයිබිඩ් නෙමයි සයිලන්ට් ස්ටාට් - හ්යිබිඩ් බන් පිසික්ස් 160 වල තියෙන්නෙ සුකුරුත්තන් ඉන්දියන් වර්ඩ්ස්,😅 මාස දෙකක් යනවා ගෙන්න 50% ඇඩ්වන්c කරන්න ඔනි / කෙටියෙන් කිව්වොත් 17 බ්යික් එක ලක්ශ 20ක පෙනුමක් තියෙනවා ගියර් 6ක් නිසාස්මුත් තෙල් 35ක් - 6500i register fee

    අපේ තාතාලෙ කාලේ ජපන් බ්යික් නතින් පඩි පැකට් 3යි බයික් එකයි , 1990-2010 උන්ට ලොකු අවුලක් නැහැ හමුදාවට සිබිර් 250 පැලුටුන් තිබ්බා 2015-2026 උබලට තමා අවුල බන් ඉස්සර ස්පෙයාර් පාට්ස් ටැක්ටර් කැලි එක්ක ආවේ දැන් රෙජිස්ට්‍රර් නැති බයික් වලින් එන නිසා හෙන ගනන් ලාබේ හොයන්න ඔනි නිසා මගේ ඇඩ්වයිස් එක ලක්ශ 20 අඩු නම් indian brandnew
    ------ Post added on Feb 22, 2026 at 3:09 PM
    mona huttakda kiyanne ban. hariyata therenna liyapanko...
    pitarata suwanda wage..

    කීයට විකුනන් ද? CB4 ලබයි ඔයිට වඩා
    CB4 last gen condition ekak koheda wikuanna thiyenne? loweth chora una ewane thiyenne..

    Triumph Speed 400 ekak wage lankawata genna kiyayak yaida ban?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,650
    18,351
    113


    CB4 last gen condition ekak koheda wikuanna thiyenne? loweth chora una ewane thiyenne..

    Triumph Speed 400 ekak wage lankawata genna kiyayak yaida ban?
    Mama den wediya bike cn eke ne. e nisa exactly den danne ne. Hebei speed 400 nam mehe hoyaganna nethi wenna be.

    CB4 nam hoda badu tynw one nam kypn set karala dennam.
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,848
    22,144
    113
    Kaer Morhen
    thewitcher.com
    Bajaj eken gahana parts lu enne me version eke poddk hoyala blpn.
    TFT display eke Quality eka EU 2019 version eke TFT display quality ekta wada adu kiyala kattiya kiynwa
    EU 2019 Version ekai Me versions ekka baluwama material quality wenasak penwa LU
    Ow bn dn ktm eka bajajla aran ne tynne, kohimath eu version eka nan ganan wadi wei mewata wada.
    Royal Enfield ekath tynwa classic 350 eka 25i..ekth maru bande..
     
    • Like
    Reactions: NRTG

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    1000089866.jpg
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    පට්ටම ලුක් එකක් තියෙන්නේ. හැබැයි ස්ටාට් කෙරුවම පරණ එකේ වගේම බෙලෙක් සද්දේ එන්නේ :baffled:
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,841
    4,274
    113
    ඕකට වඩා Kawasaki XZ250r හරි Yamaha R3 හොඳ නැද්ද බං. අනික KTM වල high level RPM වලදි ECU එකෙන් power cutoff කරන සීන් එකක් තියෙනව මම දන්න විදිහට. කියන්නෙ නං එන්ජින් එකේ සේෆ්ටියට කියල. ඒත් ඉතිං higher level reviving tolerate කරගන්න බැරි නං ඒ එන්ජින් එකෙන් වැඩක් නෑනෙ.
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඕකට වඩා Kawasaki XZ250r හරි Yamaha R3 හොඳ නැද්ද බං. අනික KTM වල high level RPM වලදි ECU එකෙන් power cutoff කරන සීන් එකක් තියෙනව මම දන්න විදිහට. කියන්නෙ නං එන්ජින් එකේ සේෆ්ටියට කියල. ඒත් ඉතිං higher level reviving tolerate කරගන්න බැරි නං ඒ එන්ජින් එකෙන් වැඩක් නෑනෙ.
    ඕවා පට්ට මිලනේ....
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,841
    4,274
    113
    ඕවා පට්ට මිලනේ....
    ඒක ඇත්ත තමයි. ඒත් මූ අහල තියෙන්නෙ KTM 390 ගැන නෙ. ඒක ගන්නවට වඩා ඔය බයික් 2 හොඳයි බං මම හිතන විදිහට.
     

    average_breakfast

    Active member
  • Jul 10, 2025
    178
    226
    43
    KTM models wala power cutoff wena complain godak tiyenw, tava Indian eke durability eka godak adui kiyl review tiyenw, anith indian bike walata compare karama, exhaust note eka nan melo wedak na
     
    • Like
    Reactions: Udee KJ

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    KTM models wala power cutoff wena complain godak tiyenw, tava Indian eke durability eka godak adui kiyl review tiyenw, anith indian bike walata compare karama, exhaust note eka nan melo wedak na
    Same eu එකයි දැන් indian එකයි... 390 අඩු ඉන්දියාවේ හදන්නෙ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,924
    11,972
    113
    Ado Piaageo ladaram Sound ne bn. :(


    :(:(

    Duppath ratawala okkoma single cylinder nisa minissu 4 cylinder saddeta asai..
    Rich ratawala godak 4 cylinder nisa minissu single twin saddetata asai..
    Oya dirt bike, ducati, super duke saddeta suddo wow kiyanne..
    Mehe un kiyanne tractor wagene kiyala..
     
    • Wow
    Reactions: Nidarshana_k