දැන් මොකක් වත් Austria වල හදන්නෙ නැහැ නේද
මොනවා හරි High capacity සෙට් එකක් තව චයිනීස් කම්පැනියකුත් එක්ක සෙට් වෙලා Austria වල ඇසෙම්බල් කරනවද කොහෙද, හදන්නෙ චයිනා ෆැක්ටරි වල මම දන්න විදියට
පොඩි බයික් සේරම හදන්නෙ Bajaj එකේම ඔය බජාජ් හදන අල්ලපු රටේ ෆැක්ටරි වල තමයි. හැබැයි බජාජ් එකේ හැදුවට අවුලක් නං වෙන්න විදියක් නැහැ දැන් Kavawaki වලත් සමහර මොඩල් ඉන්දියාවෙ හදලා ආපහු ජපානෙට යවලා එහෙ විකුනනවා, එහෙන් සිංහලු ගේනවා ගෙනත් පොතේ දා ගන්නවා Made in Japan කියලා. දැන් හොන්ඩා වලත් ගොඩක් ඒවා තායිලන්ඩ් එහෙම හදලා ඕකම වෙනවා
යමහා වලත් වියට්නාම් වල හදලා ජපානෙට යවලා ජපානෙන් මෙහෙට ගේන ඒවයේ පොතේ Made in Japan කියලා තියනවා
ඔය හැම එකේම VIN ලේබල් එකේ හරියටම හදපු රට ගහලා තියනවා
ඔව් බජාජ් සමහර ජපන් බයික් හෝ පාර්ට්ස් හදනවා. දකුණු ඇමරිකාවේ රටවල් වල සමහර බජාජ් බයික් විකුනන්නේ කවසාකි බ්‍රෑන්ඩ් එකෙන්

