The Newspaper (ද නිවුස් පේපර්) 2020 | Sinhala Full Movie

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,426
    8,570
    113
    සිංහල ෆිල්ම් බලන්නේ නෑ, හැබැයි මුල විනාඩි 2-3දීම මේක හිතට ඇල්ලුවා.
    මාරු ස්ටෝරි එක, සිරිලංකාවේ පොළොවේ වෙන දෙයක් ඉතිං.. මධ්‍යෙන් මිනිහෙක්ව මරණ විදිහ, එක පස්සෙන් යන්න ගියාම වෙන දේවල්.. මහා ලොකු ස්ටෝරි එකක් නෙවෙයි උනාට හොදටම හිතට වදිනවා.

    @emoji diaries මලයාලි අස්සේ බලන්න හොද සිංහල පිලුමක්. @Reincarnator @Stimulus mind