Kema Loriya Awa!

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    දෙයියට සලාකේ හම්බ වෙලා.

    ඉස්සර මැතිනිගේ කාලේ සැමන් ටින් එකක්, කුකුල් මස් ටිකක්, පාන් ගෙඩියක් දැක්කම හෙන පොරේ.

    ඇයි ඒවා නැහැනේ.

    සමුපකාරයට ලොරිය ආවම හොර පාරෙන් ඒවා ගන්නේ.

    වලතර ගෝඩ්ට ඒ පුරුද්ද තාම ඇත්තේ. කෑම ලොරිය කියන්නේ ඒකට.

    පැටි කාලේ මට මතකයි අපිටත් කූපන් පොතක් තිබ්බා.

    අපි කුඹුරු වගා කරන නිසා හාල් හංගන්න වෙනම කාමරයක් තිබ්බා මහා ගෙදර.
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,827
    15,084
    113
    යකෝ සැමන් තොගේ 😅 උබ සාගතයකට ලෑස්ති වෙනවද පොන්ස්

    සැමන් නෙමෙයි ඔය මැකරල් මාලු.

    බැර ලෝහ හොඳට කන මාලු ජාතියක් (රසදිය, ආසනික්)