ගෑස් නෑ , ඒක නිසා මේක ගත්ත හොදයිද ?? . යූස් කරන අය ඉන්නවද ?

astrin

Well-known member
  • Oct 9, 2022
    490
    614
    93
    දැනට නම් මරු , ලයිට් බිල කොහොම වෙයිද දන්නෙ නෑ , හොයල බලපු විඩියට දවසට විනඩි 15න් වගේ උයාගන්නව න්ම් මේක ගෑස් වලට වඩා ලාබයි කියල chatGPT කියන්නෙ මාසේ අන්තිම බිල ආවහම තමා බලන්ඩ වෙන්නෙ
    ගාන 17,999 non stick පොට් ටිකක් ගත්ත තව 10ක් වගේ දල මකට suport කරන

    https://www.singersl.com/product/si...sin-ind-rty-2000w-8-level-temperature-control

    1771871543485.png

    ------ Post added on Feb 24, 2026 at 12:02 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ

    View attachment 262916
    ------ Post added on Feb 24, 2026 at 12:02 AM
    Meka pattama labai Podi Current ekak yanne
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    490
    614
    93
    Meka pattama labai Podi Current ekak yanne
    ගෑස් හොයන්ඩ ගිහින් පිස්සු හැදුන , මේවගෙ කල් පැවැත්ම එහෙම කොහොමද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    ගෑස් හොයන්ඩ ගිහින් පිස්සු හැදුන , මේවගෙ කල් පැවැත්ම එහෙම කොහොමද ?
    Awurudu dekak withara pawicchi kara kisima awulak neha ban . Hebai Oya Brand eka nam nevei wena Brand Name ekak . Pawicchi karanne nam neha thama gedara thiyenava Thama eka weda😍
    Den Awurudu 5 k wage
    ( Brand eke nama Geepas wage mathaka)

    Oke thiyanna one bajana Pathula Pethali ewa nisa Amma Poddak kaemathi neha Thel danakota ehema poddak karadari wena awulak neha ban
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,261
    2,151
    113
    Tokyo, Japan

    මෙන්න මේ වගේ එකක් අරං workshop එකකින් stand එකක් විතරක් හදාගන්න. පොඩි ගානක් යන්නේ. අනිත් එක මේක repair කරන එකත් මාර ලේසි.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    western cooking style walata owa ok. srilankan hatti mutti style oke karanna ba. anika nonstick cook karata parippuwak wat hariyata ganna ba.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113

    මෙන්න මේ වගේ එකක් අරං workshop එකකින් stand එකක් විතරක් හදාගන්න. පොඩි ගානක් යන්නේ. අනිත් එක මේක repair කරන එකත් මාර ලේසි.
    ඕවා තාම තියෙනවා ද බන් hot plates කියලා මම හෙව්වා දවසක් හම්බුනේ නැහැ මම හිතුවේ දැන් ඕවා නෑ කියලා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,998
    9,255
    113
    35
    Spain

    මෙන්න මේ වගේ එකක් අරං workshop එකකින් stand එකක් විතරක් හදාගන්න. පොඩි ගානක් යන්නේ. අනිත් එක මේක repair කරන එකත් මාර ලේසි.
    මේක අරන් යකඩ භාජනවල ඉව්වොත් කරන්ට් වදීවි නෙ.
     
    • Like
    Reactions: TechnWeb

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,218
    3,768
    113
    LONDON

    මෙන්න මේ වගේ එකක් අරං workshop එකකින් stand එකක් විතරක් හදාගන්න. පොඩි ගානක් යන්නේ. අනිත් එක මේක repair කරන එකත් මාර ලේසි.
    Yey.. nice way to get electrocute and die.

    Please avoid these primeval cookers and get a proper hotplate or induction cooker.
     
    • Like
    Reactions: TechnWeb

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,114
    71,610
    113
    දැනට නම් මරු , ලයිට් බිල කොහොම වෙයිද දන්නෙ නෑ , හොයල බලපු විඩියට දවසට විනඩි 15න් වගේ උයාගන්නව න්ම් මේක ගෑස් වලට වඩා ලාබයි කියල chatGPT කියන්නෙ මාසේ අන්තිම බිල ආවහම තමා බලන්ඩ වෙන්නෙ
    ගාන 17,999 non stick පොට් ටිකක් ගත්ත තව 10ක් වගේ දල මකට suport කරන

    https://www.singersl.com/product/si...sin-ind-rty-2000w-8-level-temperature-control

    View attachment 262916
    ------ Post added on Feb 24, 2026 at 12:02 AM
    ලයිට් බිලත් වැඩි කලාම මොකද බන් උඹ කරන්න හිතන් ඉන්නෙ? 🥴 🥴
     
    • Haha
    Reactions: Identity and KDH

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,500
    8,673
    113
    ulan bator
    Pilip ekak thiyenawa.

    uyanne nathi welawata poos thadiya eka adak widiyatath use karanawa.

    poosa thawa eka pantry cupboard eka uda idan biamata paninnath use karanawa

    Awurudu 2k panala. thama yasata wada

    habaia 20AMP power line ekakta gahanne / 5A madi!
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,798
    1,480
    113

    මෙන්න මේ වගේ එකක් අරං workshop එකකින් stand එකක් විතරක් හදාගන්න. පොඩි ගානක් යන්නේ. අනිත් එක මේක repair කරන එකත් මාර ලේසි.

    අපි පොඩි කාලේ (1981 දී විතර) අපේ ගෙදර මේ වගේ එකක් තිබුන ... කිරි උණු කරන එක විතරයි කලේ ... මැටිවලන් ඕකේ තියන්න බෑනේ ... කිරි උණු කලේ ඇලුමිනියම් සාස්පානක
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    අපි පොඩි කාලේ (1981 දී විතර) අපේ ගෙදර මේ වගේ එකක් තිබුන ... කිරි උණු කරන එක විතරයි කලේ ... මැටිවලන් ඕකේ තියන්න බෑනේ ... කිරි උණු කලේ ඇලුමිනියම් සාස්පානක

    අපේ ගෙදරත් තිබ්බ අම්මෝ මීටරේ කැරකෙනව බඹරෙ වගේ