ගෑස් නෑ , ඒක නිසා මේක ගත්ත හොදයිද ?? . යූස් කරන අය ඉන්නවද ?

astrin

Well-known member
  • Oct 9, 2022
    552
    670
    93
    අපි පොඩි කාලේ (1981 දී විතර) අපේ ගෙදර මේ වගේ එකක් තිබුන ... කිරි උණු කරන එක විතරයි කලේ ... මැටිවලන් ඕකේ තියන්න බෑනේ ... කිරි උණු කලේ ඇලුමිනියම් සාස්පානක
    මේවට නන් කරන්ට් එක යනව ගොඩක්
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    අපි පොඩි කාලේ (1981 දී විතර) අපේ ගෙදර මේ වගේ එකක් තිබුන ... කිරි උණු කරන එක විතරයි කලේ ... මැටිවලන් ඕකේ තියන්න බෑනේ ... කිරි උණු කලේ ඇලුමිනියම් සාස්පානක
    මැටි වලන් තියන්න පොඩි ස්ටෑන්ඩ් එකක් හදාගන්න පුළුවන්. මේ ලිපට උඩින් එන විදියට හදන්න ඕනේ

    අපේ ගෙදරත් තිබ්බ අම්මෝ මීටරේ කැරකෙනව බඹරෙ වගේ
    මේකේ 500W මොඩල් එකකුත් තිබ්බා
    ------ Post added on Feb 24, 2026 at 4:24 PM

    Yey.. nice way to get electrocute and die.

    Please avoid these primeval cookers and get a proper hotplate or induction cooker.
    Seems you have never used one of these
    ------ Post added on Feb 24, 2026 at 4:33 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,758
    113
    දැන් ඉතිං සෝල එකකුත් ගහගෙන් EV එක්කුත් ගත්ත නම් කනිජ තෙල් ඕනෙ වෙන්නෙ නෑ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    විනාඩි 15නං උ‍යාගන්න පුලුවන් බිත්තර විතරක් තම්බලා කනවා නං
    එහෙම නැතිව සාමන්‍ය විදි‍යට උ‍යනවා නං ගෑස් එක වගේම වෙලාව ‍යනවා
    ‍යූස් කරන බාජනේ අනුව වෙලාව ගොඩක් වෙනස් වෙනවා
    කොලිටි ගනකම වැඩි බාජන වල වෙලාව ‍යනවා වැඩී
    තුනී බාල ස්ටේන්ලස් ස්ටීල් වගේ ඒවා ගොඩක් ඉක්මනට උ‍යන්න පුලුවන් (Counterintuitive වගේ හිතුනට මෙහෙම වෙනවා)

    මගේ ඉන්ඩක්ශන් එක 1600W
    ගෑස් කුකර් එක 2400, 3000W equalant power එකක් ති‍යනවා
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    ar
    ganna epa yako.... next month idan power cuts :yes:
    Are u sure . 🥴

    මට කියන්නකො.

    මගේ ඩයට් ප්ලෑන් එක ක්න්ටිනිව් කරන්න පුලුවන් විදිහක් ඕක උනොත්.

    ෆ්‍රෙශ් මිල්ක් කුකුල් මස් මාලු කන්න වෙන්නෙ නෑනෙ.:sorry:
     
    • Sad
    Reactions: Hamu mahaththaya1

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Digatama oya tika thamai ,gas barge 2k ganna kam

    Note* Gas natan hutto gewal aşaya wela inna epa parata bahapan
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    මේවට නන් කරන්ට් එක යනව ගොඩක්



    ඒ කාලෙ ඉතිං බිල දැන් වගේ අහස උසට නෑනෙ ....

    හැමෝටම electricity නෑනෙ .... තලවතුගොඩ අපේ පාරෙත් ගෙවල් 15 කට විතර තමයි විදුලිය තිබුනෙ ... අපේ ගේ ලඟින් එහාට නෑ ... (පාරෙ කණුවලට ගෙවන්න ඕන .... මහප්ප කණු 8කට ගෙව්ව . තාත්ත 3 කට ගෙව්ව.... එතනින් එහාට නෑ)
     
    • Wow
    Reactions: 6h057 and astrin