උඹලා දන්නවද මොබිටෙල් රෝමිං ඇක්ටිව් කරගන්නේ කොහාමද කියල. මම පොඩි සවාරියක් ආවා යුකේ. මගේ මොබිටෙල් සිම් එකට 555 කොම්බො එක දැම්මා. මට අමතක වුනා රොමිං ඇක්ටිව් කරන්න. අර ඔක්කොම කැපිලාත. පස්සේ ආයේ 500 ක් දාලා රෝමිං ඇක්ටිව් කරා. මුලින් 555 ට ආව ඩේටා එහෙම් පිටින්ම තියෙනවා ඒත් මොබයිල් ඩේටා ඔන් කරාම එක්කො සැටලයිට් සිම්බල් එක නැත්තම් ඒජ් E අකුර වැටිලා තියෙනවා ඩේටා නැ. මොකද මේකට කරන්නේ? ඊ සිම් එකක් ගත්තේ බන්. පිලිතුරක් දීපල්ලා. ඇපල් ෙ15 ප්‍රෝ එකකුත් ගත්තා ඒකට තමා සිම දාලා තියෙන්නේ