Mobitel Roaming

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,435
    5,357
    113
    Colombo
    උඹලා දන්නවද මොබිටෙල් රෝමිං ඇක්ටිව් කරගන්නේ කොහාමද කියල. මම පොඩි සවාරියක් ආවා යුකේ. මගේ මොබිටෙල් සිම් එකට 555 කොම්බො එක දැම්මා. මට අමතක වුනා රොමිං ඇක්ටිව් කරන්න. අර ඔක්කොම කැපිලාත. පස්සේ ආයේ 500 ක් දාලා රෝමිං ඇක්ටිව් කරා. මුලින් 555 ට ආව ඩේටා එහෙම් පිටින්ම තියෙනවා ඒත් මොබයිල් ඩේටා ඔන් කරාම එක්කො සැටලයිට් සිම්බල් එක නැත්තම් ඒජ් E අකුර වැටිලා තියෙනවා ඩේටා නැ. මොකද මේකට කරන්නේ? ඊ සිම් එකක් ගත්තේ බන්. පිලිතුරක් දීපල්ලා. ඇපල් ෙ15 ප්‍රෝ එකකුත් ගත්තා ඒකට තමා සිම දාලා තියෙන්නේ
     
    • Like
    Reactions: Yeezus

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    උඹලා දන්නවද මොබිටෙල් රෝමිං ඇක්ටිව් කරගන්නේ කොහාමද කියල. මම පොඩි සවාරියක් ආවා යුකේ. මගේ මොබිටෙල් සිම් එකට 555 කොම්බො එක දැම්මා. මට අමතක වුනා රොමිං ඇක්ටිව් කරන්න. අර ඔක්කොම කැපිලාත. පස්සේ ආයේ 500 ක් දාලා රෝමිං ඇක්ටිව් කරා. මුලින් 555 ට ආව ඩේටා එහෙම් පිටින්ම තියෙනවා ඒත් මොබයිල් ඩේටා ඔන් කරාම එක්කො සැටලයිට් සිම්බල් එක නැත්තම් ඒජ් E අකුර වැටිලා තියෙනවා ඩේටා නැ. මොකද මේකට කරන්නේ? ඊ සිම් එකක් ගත්තේ බන්. පිලිතුරක් දීපල්ලා. ඇපල් ෙ15 ප්‍රෝ එකකුත් ගත්තා ඒකට තමා සිම දාලා තියෙන්නේ
    555 Combo Package eka Roming walata wada na.

    Roming Plan ekak daganna
    https://www.mobitel.lk/international-roaming
     
    • Like
    Reactions: DiksonAlex

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    Package වල data roaming වල වැඩ කරන්නේ නෑ කියන එක common sense.

    Dialog එකේ නම් roaming packages තියෙනවා 1GB=$5 වගේ. Mobitel අඩු කුලේ නිසා පාවිච්චි කරන්නේ නෑ.

    හොදම දේ එහෙ සිම් එකක් ගනින්. Data roaming තේරුමක් නෑ cost එක විතරයි
     
    • Like
    Reactions: DiksonAlex

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    Mobitel self care app eken mulin Roaming active karala ita passe Data Roaming active karaganna (account eke Postpaid wenna ona mekata anika balance eka tiyenna ona normally mn 5-10K bill payment ekak danawa 7days 15Usd eka athi mta nm. Dialog eketh same 2USD per day thama laba 2gb 7 days wagenm)
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,435
    5,357
    113
    Colombo
    Package වල data roaming වල වැඩ කරන්නේ නෑ කියන එක common sense.

    Dialog එකේ නම් roaming packages තියෙනවා 1GB=$5 වගේ. Mobitel අඩු කුලේ නිසා පාවිච්චි කරන්නේ නෑ.

    හොදම දේ එහෙ සිම් එකක් ගනින්. Data roaming තේරුමක් නෑ cost එක විතරයි
    හොහොමද එහේි ඉන්දන් ලංකාවට කතා කරන්නේ නොමල් කොල් ? ඩේටා කොල් නෙමෙයි? නිකන් හිතපන්කො ගෙදර කාට හරි චැනල් එකක් දාගන්න ඕන වුනොත් ලංකාවේ නම්බර් එකක් ඉල්ලනවනේ. ඒ වගේ ටයිම් එකකට මොකද කරන්නේ?

    Dialog, Mobitel roaming wada naha ban hariyata. yana raten prepaid sim ganin
    හොහොමද එහේි ඉන්දන් ලංකාවට කතා කරන්නේ නොමල් කොල් ? ඩේටා කොල් නෙමෙයි? නිකන් හිතපන්කො ගෙදර කාට හරි චැනල් එකක් දාගන්න ඕන වුනොත් ලංකාවේ නම්බර් එකක් ඉල්ලනවනේ. ඒ වගේ ටයිම් එකකට මොකද කරන්නේ?
    ------ Post added on Feb 24, 2026 at 4:37 PM

    අසේලයට උදව් කරන්න
    ඇ බන් මට මේ අසේල කියන නම කියපු 4 වෙනි රෝඩ් එක කවුද බන් අසේල කියන්නේ?
    ------ Post added on Feb 24, 2026 at 4:38 PM
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    හොහොමද එහේි ඉන්දන් ලංකාවට කතා කරන්නේ නොමල් කොල් ? ඩේටා කොල් නෙමෙයි? නිකන් හිතපන්කො ගෙදර කාට හරි චැනල් එකක් දාගන්න ඕන වුනොත් ලංකාවේ නම්බර් එකක් ඉල්ලනවනේ. ඒ වගේ ටයිම් එකකට මොකද කරන්නේ?

    හොහොමද එහේි ඉන්දන් ලංකාවට කතා කරන්නේ නොමල් කොල් ? ඩේටා කොල් නෙමෙයි? නිකන් හිතපන්කො ගෙදර කාට හරි චැනල් එකක් දාගන්න ඕන වුනොත් ලංකාවේ නම්බර් එකක් ඉල්ලනවනේ. ඒ වගේ ටයිම් එකකට මොකද කරන්නේ?
    ------ Post added on Feb 24, 2026 at 4:37 PM

    ඇ බන් මට මේ අසේල කියන නම කියපු 4 වෙනි රෝඩ් එක කවුද බන් අසේල කියන්නේ?
    ------ Post added on Feb 24, 2026 at 4:38 PM
    VoIP services thiyenne ban. Issaranam Skype thibuna. Per-minute charge wenne USD 0.2 wage.

    Doctor kenek channel karanawanam online karaganin ban. Gedarata katha karanawanam Whatsapp daala denna. Call eka answer karanna kiyala denna echcharai.
     
    • Like
    Reactions: DiksonAlex

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,321
    8,076

    mamat Dialog, Mobitel dekema try karala tiyenawa. oya kiyama Roaming package wada naha normal account eken thami adu wenne. yako UK wala 3 network eken sim ekak ganinko. Pound 3-4 wei. eka prepaid 10GB 8 Pound. Mama EU giye oya sim eka dagena.
     
    • Like
    Reactions: DiksonAlex

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,316
    8,863
    113
    උඹලා දන්නවද මොබිටෙල් රෝමිං ඇක්ටිව් කරගන්නේ කොහාමද කියල. මම පොඩි සවාරියක් ආවා යුකේ. මගේ මොබිටෙල් සිම් එකට 555 කොම්බො එක දැම්මා. මට අමතක වුනා රොමිං ඇක්ටිව් කරන්න. අර ඔක්කොම කැපිලාත. පස්සේ ආයේ 500 ක් දාලා රෝමිං ඇක්ටිව් කරා. මුලින් 555 ට ආව ඩේටා එහෙම් පිටින්ම තියෙනවා ඒත් මොබයිල් ඩේටා ඔන් කරාම එක්කො සැටලයිට් සිම්බල් එක නැත්තම් ඒජ් E අකුර වැටිලා තියෙනවා ඩේටා නැ. මොකද මේකට කරන්නේ? ඊ සිම් එකක් ගත්තේ බන්. පිලිතුරක් දීපල්ලා. ඇපල් ෙ15 ප්‍රෝ එකකුත් ගත්තා ඒකට තමා සිම දාලා තියෙන්නේ
    මොන රෙද්දටද බන් ඔය රෝමින් දුවන්නේ
    උඹට වොයිස් කොල් එන් නැත්නම් එන්නේ හැම මගුලම ඩේටා වලින් නම් ඔහෙන් සිම් එකක් ගනිම් කෝ
    ප්‍රී පේඩ් වලට මොන මගුලක්වත් ඉල්ලන් නෑනේ
     
    • Like
    Reactions: netnet

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,435
    5,357
    113
    Colombo
    VoIP services thiyenne ban. Issaranam Skype thibuna. Per-minute charge wenne USD 0.2 wage.

    Doctor kenek channel karanawanam online karaganin ban. Gedarata katha karanawanam Whatsapp daala denna. Call eka answer karanna kiyala denna echcharai.
    ow danta ehema tamai karanne. koheda dote channel center walin tele number illnawa

    මොන රෙද්දටද බන් ඔය රෝමින් දුවන්නේ
    උඹට වොයිස් කොල් එන් නැත්නම් එන්නේ හැම මගුලම ඩේටා වලින් නම් ඔහෙන් සිම් එකක් ගනිම් කෝ
    ප්‍රී පේඩ් වලට මොන මගුලක්වත් ඉල්ලන් නෑනේ
    voice call one wenawa sometimes. ekai danagna ona wune. natam wtsap tamai using
    ------ Post added on Feb 24, 2026 at 6:58 PM
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    ow danta ehema tamai karanne. koheda dote channel center walin tele number illnawa

    voice call one wenawa sometimes. ekai danagna ona wune. natam wtsap tamai using
    ------ Post added on Feb 24, 2026 at 6:58 PM
    Phone number ekata ptient ge number eka denna

    Mama Dan 11 years wenawa ban lankawen awith. Thama Dialog number ekak thiyenawa. Banking okkoma thiyenne th ehema. Travel karanakota eSim ekak dagannawa. Roaming rupiyalak wath gewanne na.
    ------ Post added on Feb 24, 2026 at 8:29 PM
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,435
    5,357
    113
    Colombo
    Phone number ekata ptient ge number eka denna

    Mama Dan 11 years wenawa ban lankawen awith. Thama Dialog number ekak thiyenawa. Banking okkoma thiyenne th ehema. Travel karanakota eSim ekak dagannawa. Roaming rupiyalak wath gewanne na.
    ------ Post added on Feb 24, 2026 at 8:29 PM
    etkota call ganne data cal da?

    මොන රෙද්දටද බන් ඔය රෝමින් දුවන්නේ
    උඹට වොයිස් කොල් එන් නැත්නම් එන්නේ හැම මගුලම ඩේටා වලින් නම් ඔහෙන් සිම් එකක් ගනිම් කෝ
    ප්‍රී පේඩ් වලට මොන මගුලක්වත් ඉල්ලන් නෑනේ
    bank walata ehema data call ganna puluwanda?
    ------ Post added on Feb 25, 2026 at 3:44 PM
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,218
    3,768
    113
    LONDON
    Actually Hutch is the best roming SIM for srilankans. Their data packages are cheaper and work without any issues. In UK they use 3 network.

    To be honest Hutch SIM work better out of country than srilanka .
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    etkota call ganne data cal da?

    bank walata ehema data call ganna puluwanda?
    ------ Post added on Feb 25, 2026 at 3:44 PM

    ඔච්චර මොනවා ද බං උඹට call ගන්න තියෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවනම් online banking වලින් mail එකක් දානවා. අත්‍යවශ්‍ය දෙයක් නම් විතරක් VoIP කෝල් ගන්නවා. මමනම් අවුරුද්ද ට එකක් වත් ගන්නේ නෑ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,776
    12,954
    113
    කොම්බෝ පැක් දාලා රෝමින් යූස් කරන්නා උබ ඒරොප්පෙද ඉන්නේ රෝමින් පැකේජ් එකක් ගනින් 50 USD මාසෙට අන්ලිමිටඩ් සීන් එකක් තියෙනවා.
     
    • Like
    Reactions: Telegram

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,316
    8,863
    113
    etkota call ganne data cal da?

    bank walata ehema data call ganna puluwanda?
    ------ Post added on Feb 25, 2026 at 3:44 PM

    මගේ තියෙන්නේ ලයිකා මොබයිල්
    හැබැයි දුපතේ ආශ්චර්යය කියන්නේ මුළු දකුනු ආසියාවටම නෝමල් කෝල් වැඩ ලංකාව හැර

    බලපන් ලයිකා හැර වෙන කනෙක්ෂන් එකක්. තව තියෙනවනේ හැට හුටහමාරක්. අනිවා සෙට් වෙයි ලංකාවට වැඩ කනෙක්ෂන් එකක්. ඔය බොරු රෝමින් තේරුමක් නෑ බන්.
    ලයිකා මහ එකා ලංකාවේ දෙමලෙක්නේ. සමහරවිට ඇරියස් එකක්ද දන් නෑ
    වෙන අවුලක් නැති නිසයි ගෙදට්ට ගන්නේ වට්සැප් නිසයි වෙනස් කලේ නෑ කනෙක්ෂන් එක