අනුරාධපුරදී වෛද්‍යවරිය බරපතළ ලෙස දූෂණය කළ මධුරංගට මාස 7 කට පසු ඇප ලැබේ.

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,878
    3,713
    113
    අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කර ඇයගේ ස්මාර්ට් ජංගම දුරකථනය සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව, දුරකථනය පැහැරගැනීමේ චෝදනාවට පමණක් වරද පිළිගත් හිටපු යුද හමුදා සෙබළෙකුට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා විසින් ඊයේ (23) මාස හයක අනිවාර්ය සිරදඬුවමක් නියම කරන ලදී. ගල්නෑව, නව නගරය, ඩී තුන ඇළ පාර ප්‍රදේශයේ පදිංචි කේ.

    බී. මධුරංග රත්නායක නැමැති මෙම විත්තිකරුට සිරදඬුවමට අමතරව රුපියල් 1500 ක දඩ මුදලක් ද ගෙවන ලෙස අධිකරණය විසින් නියම කර තිබේ.

    එමෙන්ම, වෛද්‍යවරියගෙන් පැහැරගත් ජංගම දුරකථනය සඟවා තබාගැනීමට ආධාර අනුබල දීමේ චෝදනාවට වරද පිළිගත් සැකකාර හිටපු සෙබළාගේ සහෝදරිය වන ශාලිකා හර්ෂණී රත්නායක සහ එච්. කේ. මිතිල සම්පත් කුමාරසිංහ යන අයට ද මාස හය බැගින් වූ සිරදඬුවම් නියම කෙරිණි. කෙසේ නමුත්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන් දෙදෙනාගේ සිරදඬුවම වසර දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට නියෝග කළ අතර, ඊට අමතරව ඔවුන්ට ද රුපියල් 1500 බැගින් දඩ නියම කරන ලදී.

    https://www.gossiplankanews.com/2026/02/blog-post_697.html
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,815
    113
    අවුරුද්දක් හිරේ හිටපු එකෙන් අර මාස 6 අඩු වෙන්නේ නැද්ද
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,109
    1
    17,308
    113
    ඇප කලින්ම දුන්නා
    ඇප දෙන්න කවුරුත් ඉදලා නැ.

    නඩුවට ලෝයර් කෙනෙකුත් නැතුව වගේ යන්නෙ.

    රේප් කියන සීන් එකට නඩුවක් යනො
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,815
    113
    නඩුවට ලෝයර් කෙනෙකුත් නැතුව වගේ යන්නෙ.

    සිරාවට?
    ඇයි බං ඒ?
    රජයෙන් එකෙක් දෙන්න ඕන නේ.
    අර නීතීඥයට වෙඩි තියපු උන් වෙනුවෙනුත් පෙනී හිටිනවා කියපු උන් එතකොට දුර නිසා ද එන්නේ නැත්තේ.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,313
    847
    113
    ඇප කලින්ම දුන්නා
    ඇප දෙන්න කවුරුත් ඉදලා නැ.

    නඩුවට ලෝයර් කෙනෙකුත් නැතුව වගේ යන්නෙ.

    රේප් කියන සීන් එකට නඩුවක් යනො
    lawyer ponnayanta doctor kenek nisa challenge ekak thiyena nisa, free karanna wena nisa maga arinne
    policiyata pawa call karala thibba neda doctors la?

    mamanam kiyanne moo rape kare naa
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,911
    31,268
    113
    තතු දන්නෝ නම් කියන්නෙ රේප් එකක් වෙලා නෑ කියලා. ඔය ඩොකී කැම්පස් යන කාලෙ ඔය ඩයල් එක ආමි එකේලු ඉදලා තියෙන්නෙ. ඩොකී දුප්පත් පවුලකලු. මූ වියදම් කරලා තියනවලු ඩොකීට ඒ කාලෙ කියලා. ආමි එකෙන් ආවට පස්සෙ තමා මූ ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා ඇතුලට ගිහින් තියෙන්නෙ.මෙතන සෙක්ස් කැමැත්තෙන් වෙලා උන් දෙන්නා එකට ඉන්න ෆොටෝ වීඩියොත් අරන් ඩොකීගෙ ෆෝන් එක අරූ බලෙන් අරන් ගිය එකෙන් තමා කේස් එක අවුල් ගිහිං තියෙන්නෙ. ඌ ඒවා එලියට දෙනවා කියලා බ්ලැක්මේල් පාරක් ගහන්න ගිහිං තියෙන්නෙ.

    ෆෝන් එකේ තියන ඒවා එලියට ආවොත් ඒකි ඉවර නිසා ඩොකී කෙලින්ම රේප් කරා කියලා කේස් එක ඇද්දා. ඊටපස්සෙ GMOA එකයි ෆෙමිනිස්ට්ලායි ඒක කරේ තියාගෙන උඩ පැන පැන ඇරියස් කවර් කරා. ඩොකීට ඕන උනේ ෆෝන් එක හැකි ඉක්මනින් හොයාගෙන අරවා එලියට යන්නෙ නැතුව සේෆ් කරගන්න. ඒකිත් හිතන්න නැතුව ඇති මුලු රටම වයිරල් වෙන නිව්ස් එකක් වෙයි කියලා ඒක. ඒකි අදුනාගැනීමේ පෙරෙට්ටු ටිකත් මග ඇර ඇරනෙ හිටියෙ. බලපන් මේකෙ උනත් දැන් කියලා තියෙන්නෙ දුරකථනය උස්සපු එකට කියලා විතරයි චෝදනාව. ඉස්සර මේක කරේ තියාගෙන හතර අතේ වන වන ' අපිට කොහෙන්ද මේ මිනිස්සු මග ඇරුනෙ' යැයි යැයි යැයි ගගා හැමිනුන ඩොක්කු එකෙක්වත් මීක් නෑ 🤣
     
    meganita wenama nadu danna one.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,911
    31,268
    113
    meganita wenama nadu danna one.
    අර ඩොක්ට ප්‍රියා කියන වේස හුත්ති රටෙනුත් යනවා කියලා පෝස්ට් දාලා හෙන ඇඩ් එකක් දැම්මා. වෙන එකක් තියා එලකිරියෙ ඉන්න ඩොක්කුත් ෆෝම් වෙලා රැගුවා ඕකට හෙනට. දැන් බල්ලො වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්නවා මීක් නැතුව 🤣
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    907
    2,418
    93
    33
    බාගෙට edit කරලා දාන්නේ ඇයි නිව්ස් එක. චෝදනා දෙකයි. දූෂණය සහ හොරකම. හොරකමට අදාලව තීන්දුව දුන්නා. දූෂණය සම්බන්ධ චෝදනාව තමා විභාග වෙනවා. ඇප දුන්නා කියල උබ heading දැම්මට තාම ඌ රක්ෂිත බන්ධනාගාර. ඩෝකාල එක්ක ඇරියස් තියෙන උන්ට දැන්ම තෙත් වෙලා මේක දැකලා 😂😂😂

    "වෛද්‍යවරිය දූෂණය කිරීමේ ප්‍රධාන සිද්ධිය සම්බන්ධයෙන් මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි මෙම හිටපු හමුදා සෙබළා, දැඩි ඇප කොන්දේසි සහිතව මුදාහැරීමට මීට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි. එහෙත් මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් අදාළ ඇප කොන්දේසි සපුරාලීමට ඔහුට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති අතර, ඔහුට විදෙස් ගතවීම වළක්වාලමින් අධිකරණය මගින් තහනම් නියෝගයක් ද පනවා ඇත. මීට අමතරව, ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීමේ වෙනත් චෝදනාවක් ද පවතින බැවින්, දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කළ දින දීම සැකකරුට නැවතත් රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවීම විශේෂත්වයකි.
     
    oya bombe danna atte policiyen oi! mokada nattan aruta aniwaryen apa hamba wenawa. eka nwattanna. oka one manussayakuta therenna one.
     
    • Like
    Reactions: jennt

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,766
    3,537
    113
    බාගෙට edit කරලා දාන්නේ ඇයි නිව්ස් එක. චෝදනා දෙකයි. දූෂණය සහ හොරකම. හොරකමට අදාලව තීන්දුව දුන්නා. දූෂණය සම්බන්ධ චෝදනාව තමා විභාග වෙනවා. ඇප දුන්නා කියල උබ heading දැම්මට තාම ඌ රක්ෂිත බන්ධනාගාර. ඩෝකාල එක්ක ඇරියස් තියෙන උන්ට දැන්ම තෙත් වෙලා මේක දැකලා 😂😂😂

    "වෛද්‍යවරිය දූෂණය කිරීමේ ප්‍රධාන සිද්ධිය සම්බන්ධයෙන් මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි මෙම හිටපු හමුදා සෙබළා, දැඩි ඇප කොන්දේසි සහිතව මුදාහැරීමට මීට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි. එහෙත් මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් අදාළ ඇප කොන්දේසි සපුරාලීමට ඔහුට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති අතර, ඔහුට විදෙස් ගතවීම වළක්වාලමින් අධිකරණය මගින් තහනම් නියෝගයක් ද පනවා ඇත. මීට අමතරව, ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීමේ වෙනත් චෝදනාවක් ද පවතින බැවින්, දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කළ දින දීම සැකකරුට නැවතත් රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවීම විශේෂත්වයකි.
    අත්බෝම්බ සීන් එකටනේ ඇතුලට දාලා තියෙන්නේ, ඕක බොරැවක් කියලා ඕන මෝඩයෙක්ට තේරෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,409
    24,341
    113
    මුට පොලිසියේදි පොල්ලක් පුකට දාලා තිබ්බා, උසාවියේදිත් කීවා, ඒවට action නැද්ද 😌
    සෙට් එකක්ම එකතු වෙලා නිරුවත් කරල බලෙන් පුකට පොල්ලක් බස්සන එක රේප් එකක් නෙමෙයිද බන්?
    අනේ මන්ද බන් කැරිම නීති තමයි ඒවා.

    බාගෙට edit කරලා දාන්නේ ඇයි නිව්ස් එක. චෝදනා දෙකයි. දූෂණය සහ හොරකම. හොරකමට අදාලව තීන්දුව දුන්නා. දූෂණය සම්බන්ධ චෝදනාව තමා විභාග වෙනවා. ඇප දුන්නා කියල උබ heading දැම්මට තාම ඌ රක්ෂිත බන්ධනාගාර. ඩෝකාල එක්ක ඇරියස් තියෙන උන්ට දැන්ම තෙත් වෙලා මේක දැකලා 😂😂😂

    "වෛද්‍යවරිය දූෂණය කිරීමේ ප්‍රධාන සිද්ධිය සම්බන්ධයෙන් මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි මෙම හිටපු හමුදා සෙබළා, දැඩි ඇප කොන්දේසි සහිතව මුදාහැරීමට මීට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි. එහෙත් මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් අදාළ ඇප කොන්දේසි සපුරාලීමට ඔහුට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති අතර, ඔහුට විදෙස් ගතවීම වළක්වාලමින් අධිකරණය මගින් තහනම් නියෝගයක් ද පනවා ඇත. මීට අමතරව, ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීමේ වෙනත් චෝදනාවක් ද පවතින බැවින්, දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කළ දින දීම සැකකරුට නැවතත් රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවීම විශේෂත්වයකි.
    දූෂණය සම්බන්ධ නඩුවට ඇප දීලා තියෙන්නෙ. ඌට ඇප ගෙවන්න කෙනෙක් නැති හින්ද රිමාන්ඩ් වෙන්නෙ ආයෙ.
    ------ Post added on Feb 24, 2026 at 11:22 PM
     
    Similar threads