අනුරාධපුරදී වෛද්‍යවරිය බරපතළ ලෙස දූෂණය කළ මධුරංගට මාස 7 කට පසු ඇප ලැබේ.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,911
    31,269
    113
    බාගෙට edit කරලා දාන්නේ ඇයි නිව්ස් එක. චෝදනා දෙකයි. දූෂණය සහ හොරකම. හොරකමට අදාලව තීන්දුව දුන්නා. දූෂණය සම්බන්ධ චෝදනාව තමා විභාග වෙනවා. ඇප දුන්නා කියල උබ heading දැම්මට තාම ඌ රක්ෂිත බන්ධනාගාර. ඩෝකාල එක්ක ඇරියස් තියෙන උන්ට දැන්ම තෙත් වෙලා මේක දැකලා 😂😂😂

    "වෛද්‍යවරිය දූෂණය කිරීමේ ප්‍රධාන සිද්ධිය සම්බන්ධයෙන් මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි මෙම හිටපු හමුදා සෙබළා, දැඩි ඇප කොන්දේසි සහිතව මුදාහැරීමට මීට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි. එහෙත් මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් අදාළ ඇප කොන්දේසි සපුරාලීමට ඔහුට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති අතර, ඔහුට විදෙස් ගතවීම වළක්වාලමින් අධිකරණය මගින් තහනම් නියෝගයක් ද පනවා ඇත. මීට අමතරව, ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීමේ වෙනත් චෝදනාවක් ද පවතින බැවින්, දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කළ දින දීම සැකකරුට නැවතත් රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවීම විශේෂත්වයකි.
    දැන් උබ කියන්නෙ ඩොකී කැමැත්තෙන් සෙක්ස් කරලා නෙවෙයි රේප් කරලා කියලද තාම 🤣 පොලිසියෙන් ඇප ගන්න බැරිවෙන්ම තමා ඩප්පියක් සෙට් කරලා දාලා තියෙන්නෙ
     
    • Like
    Reactions: jennt

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,062
    21,819
    113
    Panadura
    කැමැත්තෙන් හුකාගෙන අර කොල්ලට එහෙම බොරු චෝදනා කරපු එක වැරදී මිසි
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,622
    113
    දූෂන චෝදනාව බොරුනම් කවදහරි නිදහස් වෙලා ආපු දවසට මූට තියෙන්න ඩොකීගෙ නමත් ප්‍රසිද්ධ කරලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා පොලිස් කාරයන්ගෙ ඉඳන් හැම එකාගෙම රෙදි ගලවන්න.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,117
    17,285

    Owa aththa loke wenne naha bn.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,622
    113
    Owa aththa loke wenne naha bn.

    අර සේයා කියන පොඩි කෙල්ල මරපු සිද්ධියට මුලින් අල්ල ගත්ත කොන්ඩයා කියන එකානම් පස්සෙ මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,117
    17,285
    113
    අර සේයා කියන පොඩි කෙල්ල මරපු සිද්ධියට මුලින් අල්ල ගත්ත කොන්ඩයා කියන එකානම් පස්සෙ මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා.
    Uuta back kara neh. Meke docala gawila innawa. Melo deyak danne nathuwa un strike karath ekka mekata.
    Mu media press release denna giyoth arun puka hapan marei.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,313
    847
    113
    Uuta back kara neh. Meke docala gawila innawa. Melo deyak danne nathuwa un strike karath ekka mekata.
    Mu media press release denna giyoth arun puka hapan marei.
    umbata mathakada ara meegamuwe kellekwa marala buildimen pahalata daapu docawa kochchara anik un parissam karada kiyala.
    apitanam ehema karanna bane ban. mun psychopathic cult ekak.
    passe cleaning lady thamai sakki dunne. e manussayatath balapam kara
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,545
    383
    83
    දුරකථනය පැහැරගැනීමේ චෝදනාවට පමණක් වරද පිළිගත් :shocked:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,911
    31,269
    113
    umbata mathakada ara meegamuwe kellekwa marala buildimen pahalata daapu docawa kochchara anik un parissam karada kiyala.
    apitanam ehema karanna bane ban. mun psychopathic cult ekak.
    passe cleaning lady thamai sakki dunne. e manussayatath balapam kara
    ඒ ක්ලීනින් කරපු ගෑනු කෙනාට තර්ජනය කරලා තිබ්බා හොස්පිට්ල් එකේ වේස ඩොක්කු මේකෙ ජොබ් එකෙන් අයින් කරනවා, වෙන කිසිම තැනක රස්සාවක් කරන්න දෙන්නෙත් නෑ කියලා සාක්කිය වෙනස් කරන්න කියලා. ඒත් ඒ ගෑනි කෙලින් එක වචනෙක ඉදලා සක්කි වෙනස් නොකර ඇත්ත කිව්ව නිසා තමා අර ඩොකා හිරේ ගියෙ.

    අපිට නම් අපේ team member කෙනෙක් මිනීමැරුමක් කරලා මාට්ටු උනත් වරද තනිකරම උගෙනම් ඌ අමු අමුවෙ මීනීමරලනම් ඌව රකින්න හදන්නෙ නෑනෙ අපි. උන්ගෙ එහෙම එකක් නෑ. උන්ගෙ තියෙන්නෙ ඩොක්කු කියන්නෙ මාෆියා පවුලක් වගේ
    කියලා. හරියට නිකං අර ආර්‍යන් බ්‍රදර්හුඩ් එක වගේ. උන් ලංකාවෙ untouchable වෙන්න ඕනෙ. සෞඛ්‍ය කියන ෆීල්ඩ් එකම උන්ගෙ සංගමේ එක තීරණේකින් නටවන්න ඕන කියන සීන් එකේ උන් ඉන්නෙ.

    අර ජපුර හොස්පිට්ල් එකේ ඩොක්‍ට ගෑනි උනත් හිරේ ගියෙ ඒකි මූල්‍ය වංචාවක් කරලා මාට්ටු උන නිසා. නැතුව ඒකි බීලා බීලා ඇවිල්ලා ඔපරේශන් එකක් කරලා වම් වකුගඩුව කියලා දකුණු වකුගඩුව ගලවලා තිබ්බත් ඒකිට කිසිම දඩුවමක් හම්බෙන්නෙ නෑ මේ ලංකාවෙ. මොකද ඒ ගැන පරීක්ෂණ කරන්නෙත් වේස ඩොකෙක්මයි. උන් පරසක්වල ගහලා හරි අර ගෑනිව බේරනවා. අරකෙ දඩුවම් හම්බුනේ මූල්‍ය වංචා විමර්ශනය කරන්නෙ ඩොක්කු නොවන නිසා
     
    • Like
    Reactions: MOZ

    planner123

    Well-known member
  • May 22, 2018
    10,117
    17,285
    113
    umbata mathakada ara meegamuwe kellekwa marala buildimen pahalata daapu docawa kochchara anik un parissam karada kiyala.
    apitanam ehema karanna bane ban. mun psychopathic cult ekak.
    passe cleaning lady thamai sakki dunne. e manussayatath balapam kara
    Iskole melo rahak nathuwa indala power ekak athata aawama control karanna danne naha.
    Mehe private medical college daanna nodenne unge monopoly kadena nisa. Dan minissunwa baya karanna baha rata yanawa kiyala. Minissu dannawa aththa. Mehe docala hithan inne unwa piliganna pitarata un enakal balan inne kiyala. A level eke docala innawa, habai majority ekakata oka adaala naha.

    ඒ ක්ලීනින් කරපු ගෑනු කෙනාට තර්ජනය කරලා තිබ්බා හොස්පිට්ල් එකේ වේස ඩොක්කු මේකෙ ජොබ් එකෙන් අයින් කරනවා, වෙන කිසිම තැනක රස්සාවක් කරන්න දෙන්නෙත් නෑ කියලා සාක්කිය වෙනස් කරන්න කියලා. ඒත් ඒ ගෑනි කෙලින් එක වචනෙක ඉදලා සක්කි වෙනස් නොකර ඇත්ත කිව්ව නිසා තමා අර ඩොකා හිරේ ගියෙ.

    අපිට නම් අපේ team member කෙනෙක් මිනීමැරුමක් කරලා මාට්ටු උනත් වරද තනිකරම උගෙනම් ඌ අමු අමුවෙ මීනීමරලනම් ඌව රකින්න හදන්නෙ නෑනෙ අපි. උන්ගෙ එහෙම එකක් නෑ. උන්ගෙ තියෙන්නෙ ඩොක්කු කියන්නෙ මාෆියා පවුලක් වගේ
    කියලා. හරියට නිකං අර ආර්‍යන් බ්‍රදර්හුඩ් එක වගේ. උන් ලංකාවෙ untouchable වෙන්න ඕනෙ. සෞඛ්‍ය කියන ෆීල්ඩ් එකම උන්ගෙ සංගමේ එක තීරණේකින් නටවන්න ඕන කියන සීන් එකේ උන් ඉන්නෙ.

    අර ජපුර හොස්පිට්ල් එකේ ඩොක්‍ට ගෑනි උනත් හිරේ ගියෙ ඒකි මූල්‍ය වංචාවක් කරලා මාට්ටු උන නිසා. නැතුව ඒකි බීලා බීලා ඇවිල්ලා ඔපරේශන් එකක් කරලා වම් වකුගඩුව කියලා දකුණු වකුගඩුව ගලවලා තිබ්බත් ඒකිට කිසිම දඩුවමක් හම්බෙන්නෙ නෑ මේ ලංකාවෙ. මොකද ඒ ගැන පරීක්ෂණ කරන්නෙත් වේස ඩොකෙක්මයි. උන් පරසක්වල ගහලා හරි අර ගෑනිව බේරනවා. අරකෙ දඩුවම් හම්බුනේ මූල්‍ය වංචා විමර්ශනය කරන්නෙ ඩොක්කු නොවන නිසා
    Court case ekakadi medical opinion ganne docek genmai.
    Adikarana vaidya kiyanneth docek with legal background.
    ------ Post added on Feb 25, 2026 at 10:17 PM
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,911
    31,269
    113
    Iskole melo rahak nathuwa indala power ekak athata aawama control karanna danne naha.
    Mehe private medical college daanna nodenne unge monopoly kadena nisa. Dan minissunwa baya karanna baha rata yanawa kiyala. Minissu dannawa aththa. Mehe docala hithan inne unwa piliganna pitarata un enakal balan inne kiyala. A level eke docala innawa, habai majority ekakata oka adaala naha.
    මෙහෙ ඩොක්කු කියලා දෙවිවරු වගේ හිටියට consultant ලා ඇර මෙහෙ සාමාන්‍ය MBBS කාරයොන්ටනම් හොද රටකට ගියාට එහෙම ලේසියෙන් ඩොක්ට පට්ටම ගන්න බෑ. තව එක්සෑම් කරලා හෙනම ප්‍රොසෙස් එකක් තියනවා. කලාතුරකින් එකෙක් ගොඩ දාගන්නවා. හරියට PR ගන්නවා වගේම අමාරුයි ඒක. ඒ නිසා උඩ දාගෙන රට යන සමහර ඩොක්කු එහෙ ගිහිං ප්‍රොසෙස් එක කම්ප්ලීට් කරගන්න බැරි උනාම කරන්නෙ කෙයාගිවර් වගේ අඩුකුලේ ජොබ්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,117
    17,285
    113
    මෙහෙ ඩොක්කු කියලා දෙවිවරු වගේ හිටියට consultant ලා ඇර මෙහෙ සාමාන්‍ය MBBS කාරයොන්ටනම් හොද රටකට ගියාට එහෙම ලේසියෙන් ඩොක්ට පට්ටම ගන්න බෑ. තව එක්සෑම් කරලා හෙනම ප්‍රොසෙස් එකක් තියනවා. කලාතුරකින් එකෙක් ගොඩ දාගන්නවා. හරියට PR ගන්නවා වගේම අමාරුයි ඒක. ඒ නිසා උඩ දාගෙන රට යන සමහර ඩොක්කු එහෙ ගිහිං ප්‍රොසෙස් එක කම්ප්ලීට් කරගන්න බැරි උනාම කරන්නෙ කෙයාගිවර් වගේ අඩුකුලේ ජොබ්
    Ek thamai cn eka. Mehe MBBS eka karala lord pakeer wage giyata MD ekka baladdi comparatively MBBS eka lesi. Mun mehe monopoly thiya ganna ona balu wedak karana sakkili haththak.
    Professional courtesy eka witharak dunnama athi. Ewa madi nam ewa labena ratakata yanna ona. Mun minissunwa apeta thiyala gahana games nisama kela wenna ona munta.
     
    • Like
    Reactions: LalaJ

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    907
    2,418
    93
    33
    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නිවාසයකදී අපේ සහෝදර වෛද්‍යවරියක් අමානුෂික විදිහට දූෂණයට ලක් වුණා ඔබට මතක ඇති. ඒ තුච්ඡ ක්‍රියාව කළේ හමුදාවෙන් පැන ආපු පුද්ගලයෙක්.
    ඒ සිදුවීමෙන් පස්සේ වෛද්‍යවරු විදිහට අපි පාරට බැහැලා ඒකට විරුද්ධව දැවැන්ත විරෝධතා දැක්වුවා.

    හැබැයි එදා සමාජයේ සමහර පිරිස් මොකද කළේ? ඒ අසරණ වුණ කාන්තාව වෙනුවෙන් පෙනී ඉන්නවා වෙනුවට, "ඕක රේප් එකක් නෙවෙයි, කැමැත්තෙන් වෙච්ච දෙයක්" වගේ කතා කියමින් වින්දිතයාටම ගල් ගැහුවා. සමහර YouTube කරුවන් සැකකරුගේ ගුණ වැයුවා.

    වෛද්‍යවරුන් එක්ක තියෙන තරහකට, වෛද්‍ය විරෝධයට මුවා වෙලා කාමාතුරයෙක්ව සුද්ධ කරන්න, ඔහුව සාධාරණීකරණය කරන්න තරම් සමහරුන්ගේ මානසිකත්වය පිරිහිලා තිබුණා.

    ඔන්න දැන් ඒකේ ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා.
    අදාළ සිදුවීමේ සැකකරුට පස්සේ කාලෙක ඇප ලැබුණා. ආරංචි වෙන විදිහට ඊයේ දවසේ ඇප මත ඉන්න මේ සැකකාරයා තවත් නිවසකට පැනලා තියෙනවා. ඒ වෙලාවෙත් ඒ ගෙදර කාන්තාවක් තනියමයි ඉඳලා තියෙන්නේ. මේ වන විට ඔහු ගල්නෑව පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

    අද මම මේ සටහන තියන්නේ සමාජයට එක දෙයක් මතක් කරන්න.
    කවදාවත් යම් වෘත්තියක් එක්ක තියෙන තරහකට හෝ වෙනත් පටු අරමුණක් වෙනුවෙන් කාමාතුරයන්ව, අපරාධකාරයන්ව සාධාරණීකරණය කරන්න එපා. උන් වෙනුවෙන් වක්‍රාකාරව හෝ පෙනී ඉන්න එපා. "ඒක ඒ ගෑනු කෙනාගේ වැරැද්ද", "ඇඳුමේ වැරැද්ද", "කැමැත්තෙන් වෙච්ච දෙයක්" වගේ දේවල් කියලා අපරාධකාරයන්ට සමාජයේ හැංගෙන්න ඉඩ හදලා දෙන්න එපා.

    එදා ඒ වෛද්‍යවරියට සිද්ධ වුණේ අසාධාරණයක් කියලා සමාජයක් විදිහට එක හඬින් නැගී හිටියා නම්, අද මේ කාමාතුරයන්ට මෙහෙම නිදැල්ලේ ඉන්න බැහැ.

    මතක තියාගන්න, අද ඔබ කාමාතුරයෙක් වෙනුවෙන් පෙනී හිටියොත්, ඔහුට සුදු හුණු ගෑවොත්... හෙට දවසේ ඒ අනතුර එන්නේ ඔබේම දියණියට, ඔබේම සහෝදරියට, එහෙමත් නැත්නම් ඔබේ බිරිඳට වෙන්න පුළුවන්. එදාට කෑගහලා වැඩක් නැති වෙයි. සමාජයක් විදිහට අපි වින්දිතයන් වෙනුවෙන් පෙනී හිටිමු.

    Copied

    1794044458620.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,985
    1
    59,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙදරක හොරකමක් වුනොත් පොලිසියෙන් කරන්නෙ ඒ පළාතේ ඉන්න කලින් අල්ලපු හොරු ආයෙත් අල්ලන එක. සාක්ෂි නැති නිසා එකෙක්ව උසාවියට දානවා මූ තමයි කියල. කාලෙකට පස්සෙ නඩුව අහල උන් නිදහස්වෙනවා.

    මගේ ගෙදරට පැනපු ගමේ හොරෙක්ව මම අඳුන ගත්ත. ඌට මොකුත් ගන්න වුනේ නෑ, පැනල ගියා. පස්සෙ පොලිසියෙන් මට කිව්වෙ ගෙදර තිබුන රත්තරං බඩු නැතිවුනා කියන්න කියල. තව ඒ පලාතේ අල්ලන්න බැරිවුන හොරකම් 10ක් විතර මූට දාල හිරේ යවමු කියල OIC මට කිව්ව. මම ඒ වැඩේ කරන්න ගියේ නෑ.

    මට කියන්න ඕනවුනේ පොලිසියෙන් අල්ලන එකා වැරදිකාරයා නොවෙන්න පුළුවන් කියන එක

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නිවාසයකදී අපේ සහෝදර වෛද්‍යවරියක් අමානුෂික විදිහට දූෂණයට ලක් වුණා ඔබට මතක ඇති. ඒ තුච්ඡ ක්‍රියාව කළේ හමුදාවෙන් පැන ආපු පුද්ගලයෙක්.
    ඒ සිදුවීමෙන් පස්සේ වෛද්‍යවරු විදිහට අපි පාරට බැහැලා ඒකට විරුද්ධව දැවැන්ත විරෝධතා දැක්වුවා.

    හැබැයි එදා සමාජයේ සමහර පිරිස් මොකද කළේ? ඒ අසරණ වුණ කාන්තාව වෙනුවෙන් පෙනී ඉන්නවා වෙනුවට, "ඕක රේප් එකක් නෙවෙයි, කැමැත්තෙන් වෙච්ච දෙයක්" වගේ කතා කියමින් වින්දිතයාටම ගල් ගැහුවා. සමහර YouTube කරුවන් සැකකරුගේ ගුණ වැයුවා.

    වෛද්‍යවරුන් එක්ක තියෙන තරහකට, වෛද්‍ය විරෝධයට මුවා වෙලා කාමාතුරයෙක්ව සුද්ධ කරන්න, ඔහුව සාධාරණීකරණය කරන්න තරම් සමහරුන්ගේ මානසිකත්වය පිරිහිලා තිබුණා.

    ඔන්න දැන් ඒකේ ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා.
    අදාළ සිදුවීමේ සැකකරුට පස්සේ කාලෙක ඇප ලැබුණා. ආරංචි වෙන විදිහට ඊයේ දවසේ ඇප මත ඉන්න මේ සැකකාරයා තවත් නිවසකට පැනලා තියෙනවා. ඒ වෙලාවෙත් ඒ ගෙදර කාන්තාවක් තනියමයි ඉඳලා තියෙන්නේ. මේ වන විට ඔහු ගල්නෑව පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

    අද මම මේ සටහන තියන්නේ සමාජයට එක දෙයක් මතක් කරන්න.
    කවදාවත් යම් වෘත්තියක් එක්ක තියෙන තරහකට හෝ වෙනත් පටු අරමුණක් වෙනුවෙන් කාමාතුරයන්ව, අපරාධකාරයන්ව සාධාරණීකරණය කරන්න එපා. උන් වෙනුවෙන් වක්‍රාකාරව හෝ පෙනී ඉන්න එපා. "ඒක ඒ ගෑනු කෙනාගේ වැරැද්ද", "ඇඳුමේ වැරැද්ද", "කැමැත්තෙන් වෙච්ච දෙයක්" වගේ දේවල් කියලා අපරාධකාරයන්ට සමාජයේ හැංගෙන්න ඉඩ හදලා දෙන්න එපා.

    එදා ඒ වෛද්‍යවරියට සිද්ධ වුණේ අසාධාරණයක් කියලා සමාජයක් විදිහට එක හඬින් නැගී හිටියා නම්, අද මේ කාමාතුරයන්ට මෙහෙම නිදැල්ලේ ඉන්න බැහැ.

    මතක තියාගන්න, අද ඔබ කාමාතුරයෙක් වෙනුවෙන් පෙනී හිටියොත්, ඔහුට සුදු හුණු ගෑවොත්... හෙට දවසේ ඒ අනතුර එන්නේ ඔබේම දියණියට, ඔබේම සහෝදරියට, එහෙමත් නැත්නම් ඔබේ බිරිඳට වෙන්න පුළුවන්. එදාට කෑගහලා වැඩක් නැති වෙයි. සමාජයක් විදිහට අපි වින්දිතයන් වෙනුවෙන් පෙනී හිටිමු.

    Copied

    1794044458620.jpg
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,062
    21,819
    113
    Panadura
    itin dan hari.. dokku dan kohomath higanno ganata watila inne 🤣 ohoma pare yana ewun ekka nidaganna tharamata watuna kiyanne hithaganinko munge adu kule gathi 😂🤣

    godak inne wanni hathpaththuwe idan apu adu kule eeun ne..

    supiri school walata gihin, hoda families wala... hodata wada karana niyama docla innawa...un wenai mun wenai :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,409
    24,342
    113
    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නිවාසයකදී අපේ සහෝදර වෛද්‍යවරියක් අමානුෂික විදිහට දූෂණයට ලක් වුණා ඔබට මතක ඇති. ඒ තුච්ඡ ක්‍රියාව කළේ හමුදාවෙන් පැන ආපු පුද්ගලයෙක්.
    ඒ සිදුවීමෙන් පස්සේ වෛද්‍යවරු විදිහට අපි පාරට බැහැලා ඒකට විරුද්ධව දැවැන්ත විරෝධතා දැක්වුවා.

    හැබැයි එදා සමාජයේ සමහර පිරිස් මොකද කළේ? ඒ අසරණ වුණ කාන්තාව වෙනුවෙන් පෙනී ඉන්නවා වෙනුවට, "ඕක රේප් එකක් නෙවෙයි, කැමැත්තෙන් වෙච්ච දෙයක්" වගේ කතා කියමින් වින්දිතයාටම ගල් ගැහුවා. සමහර YouTube කරුවන් සැකකරුගේ ගුණ වැයුවා.

    වෛද්‍යවරුන් එක්ක තියෙන තරහකට, වෛද්‍ය විරෝධයට මුවා වෙලා කාමාතුරයෙක්ව සුද්ධ කරන්න, ඔහුව සාධාරණීකරණය කරන්න තරම් සමහරුන්ගේ මානසිකත්වය පිරිහිලා තිබුණා.

    ඔන්න දැන් ඒකේ ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා.
    අදාළ සිදුවීමේ සැකකරුට පස්සේ කාලෙක ඇප ලැබුණා. ආරංචි වෙන විදිහට ඊයේ දවසේ ඇප මත ඉන්න මේ සැකකාරයා තවත් නිවසකට පැනලා තියෙනවා. ඒ වෙලාවෙත් ඒ ගෙදර කාන්තාවක් තනියමයි ඉඳලා තියෙන්නේ. මේ වන විට ඔහු ගල්නෑව පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

    අද මම මේ සටහන තියන්නේ සමාජයට එක දෙයක් මතක් කරන්න.
    කවදාවත් යම් වෘත්තියක් එක්ක තියෙන තරහකට හෝ වෙනත් පටු අරමුණක් වෙනුවෙන් කාමාතුරයන්ව, අපරාධකාරයන්ව සාධාරණීකරණය කරන්න එපා. උන් වෙනුවෙන් වක්‍රාකාරව හෝ පෙනී ඉන්න එපා. "ඒක ඒ ගෑනු කෙනාගේ වැරැද්ද", "ඇඳුමේ වැරැද්ද", "කැමැත්තෙන් වෙච්ච දෙයක්" වගේ දේවල් කියලා අපරාධකාරයන්ට සමාජයේ හැංගෙන්න ඉඩ හදලා දෙන්න එපා.

    එදා ඒ වෛද්‍යවරියට සිද්ධ වුණේ අසාධාරණයක් කියලා සමාජයක් විදිහට එක හඬින් නැගී හිටියා නම්, අද මේ කාමාතුරයන්ට මෙහෙම නිදැල්ලේ ඉන්න බැහැ.

    මතක තියාගන්න, අද ඔබ කාමාතුරයෙක් වෙනුවෙන් පෙනී හිටියොත්, ඔහුට සුදු හුණු ගෑවොත්... හෙට දවසේ ඒ අනතුර එන්නේ ඔබේම දියණියට, ඔබේම සහෝදරියට, එහෙමත් නැත්නම් ඔබේ බිරිඳට වෙන්න පුළුවන්. එදාට කෑගහලා වැඩක් නැති වෙයි. සමාජයක් විදිහට අපි වින්දිතයන් වෙනුවෙන් පෙනී හිටිමු.

    Copied

    1794044458620.jpg
    Me u da? Danushaka Gunathilaka wage mata penne.
     
    Similar threads