Former Head of State Intelligence Suresh Sallay arrested by CID

jeremiah91

Well-known member
  • May 28, 2025
    386
    501
    93
    පොලීසිය රත්තරං හොයාගත්තේ කොහෙන්ද?
    කාගෙ ගෙදරින් ද?
    දැන් උඹ මොකක්ද කියන්න හදන්නෙ පොලිසියෙ උන්ටයි නඩු අහන උන්ටයි වඩා උඹ දේවල් දන්නවා කියලද?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Munta tiyenne rajapaksha arrears ekk. Un oka kala kiwwot tamai ninda yanne. Isis un oka kala kiyanna panak ne.

    රාජපක්සලගෙ උවමනාවට තමයි යකෝ ඕක කරේ.. 🤦😂 තාමත් උඹල ඔහොම හිතනව කියන්නේ අනේ යකෝ.. මොනවද මේ ජීවිත 🥲🙏
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    386
    501
    93
    Munta tiyenne rajapaksha arrears ekk. Un oka kala kiwwot tamai ninda yanne. Isis un oka kala kiyanna panak ne.
    උන් තමයි ඕක පිටිස්සෙ ඉන්නෙ! පුක හොල්ල හොල්ල ඉක්කා ගගහ අඩන්න බලන් ඉදපන්!
     
    • Haha
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,769
    6,339
    113
    ගග අද්දර
    රාජපක්සලගෙ උවමනාවට තමයි යකෝ ඕක කරේ.. 🤦😂 තාමත් උඹල ඔහොම හිතනව කියන්නේ අනේ යකෝ.. මොනවද මේ ජීවිත 🥲🙏
    Pawu bn ubala. Antimata kiyapan rajapakshala owa kalata sakki nethi nisa unwa atharinna una kiyalawat. 😂

    උන් තමයි ඕක පිටිස්සෙ ඉන්නෙ! පුක හොල්ල හොල්ල ඉක්කා ගගහ අඩන්න බලන් ඉදපන්!
    අඬන්නේ මොකටද යකෝ, මන් උන්ගෙන් කාල බීලා ඇදලා ඉන්නවා යැ 😬
    ------ Post added on Feb 26, 2026 at 1:50 AM




    මෛනා නෙමෙයි රනිල්ලු 😄

    හරියට එකක් තවම තෝරාගන්න බැරුව ඇත්තේ. 🥲
    ------ Post added on Feb 26, 2026 at 1:52 AM
     
    • Like
    Reactions: CohenLenstra

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    386
    501
    93
    Pawu bn ubala. Antimata kiyapan rajapakshala owa kalata sakki nethi nisa unwa atharinna una kiyalawat. 😂


    අඬන්නේ මොකටද යකෝ, මන් උන්ගෙන් කාල බීලා ඇදලා ඉන්නවා යැ 😬
    ------ Post added on Feb 26, 2026 at 1:50 AM


    හරියට එකක් තවම තෝරාගන්න බැරුව ඇත්තේ. 🥲
    ------ Post added on Feb 26, 2026 at 1:52 AM
    නෑනේ! ෆ්‍රී ඔෆ් චාර්ජ් මැදමුලනේ ගූ ගොඩවල් සුද්ධ කරනවා කියන්නෙ ඌ මනුස්සයෙක් වෙන්න බෑ!
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,769
    6,339
    113
    ගග අද්දර
    නෑනේ! ෆ්‍රී ඔෆ් චාර්ජ් මැදමුලනේ ගූ ගොඩවල් සුද්ධ කරනවා කියන්නෙ ඌ මනුස්සයෙක් වෙන්න බෑ!
    එතකොට උන්ට ගූ ගහනවා කියන්නේ පේඩ් සවිස් එකක්ද?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,126
    113

    හෙළ බෞද්ද නායකයො සෙට් කරලා පුපුරුවන්න.

    පොල් වත්තකදී රහසිගතව හමුවී සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූ කතාව​


    අද දින අත්අඩංගුවට පත්වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධවීම ගැන විවිධ වාර්තා විටින් විට පළ විය. මේ ගැන සාක්ෂි අල්ජසීරා වීඩියෝ වාර්තාවකින්ද හෙළි කර තිබුණි.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටු ද්විත්වය මගින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් බවට නිශ්චිතවම තහවුරු කර තිබේ

    . මෙම විමර්ශන හරහා තවදුරටත් අනාවරණය වී ඇති ආකාරයට, සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායමට ප්‍රහාරය දියත් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සහ පහසුකම් සැලසීම වෙනුවෙන් සුරේෂ් සලේ සහ පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ලේකම් අසාද් මවුලානා පුත්තලමේ පිහිටි පොල් වත්තකදී රහසිගතව හමුවී ඇති බව ඔප්පු වී ඇත. මීට අමතරව, ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ වූ ජමීල් නමැත්තා සමග සලේ දිගුකාලීන සබඳතාවක් පවත්වා ඇති බවට දුරකථන වාර්තා මගින් සනාථ වී ඇති අතර, ප්‍රහාරයට පෙර ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටව ගිය ජමීල්ට දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් මුහුදු තීරයට ආසන්න ප්‍රදේශයක සිට දුරකථන ඇමතුමක් ලබා දී ඇත්තේ ද සුරේෂ් සලේ විසින් බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සහතික කරනු ලැබ ඇත.
    මෙතරම් බරපතළ තොරතුරු ඇතුළත් වූ මෙම තීරණාත්මක කමිටු වාර්තා ද්විත්වයම කිසිවෙකුටත් පරිශීලනය කිරීමට නොහැකි වන පරිදි පසුගිය ජනාධිපතිවරණයට සති තුනකට පමණ පෙර සම්පූර්ණයෙන්ම විනාශ කර දමන ලෙස එවකට ජනාධිපති රනිල් සහ සාගල රත්නායක විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බවට තොරතුරු හෙළිදරව් වී තිබේ. මෙම වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අතුරුදන් වීමට දින දෙකකට පෙර සාගල රත්නායක මහතාගේ කොළඹ මල් පාරේ පිහිටි නිවසේදී සුරේෂ් සලේ සහ නිලන්ත ජයවර්ධන සමග පැය හතරක පමණ රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඊට රනිල් වික්‍රමසිංහ මහතා ද දුරකථනයෙන් සම්බන්ධ වී ඇත. මෙලෙස අතුරුදන් කර ඇති වාර්තා අතර චැනල් 4 නාලිකාවේ හෙළිදරව්ව පිළිබඳ සෙවූ කමිටු වාර්තාව සහ නිවැරදි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පියවර නොගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කළ හිටපු විනිසුරු අල්විස් කමිටු වාර්තාව ද වෙයි. මේ වන විට කතෝලික සභාව, හිටපු අපරාධ විමර්ශන අධ්‍යක්ෂ ශානි අබේසේකර, අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න ඇතුළු සිවිල් පාර්ශ්ව රැසක් මෙම වාර්තා කඩිනමින් ප්‍රසිද්ධ කරන ලෙසට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.

    මේ අතරතුර, කොළඹ ආපනශාලාවක දමා ගොස් තිබී මෑතකදී සොයාගත් රහස්‍ය ලේඛනයක් හරහා රාජ්‍ය බුද්ධි සේවයේ සැඟවුණු ක්‍රියාකාරිත්වය පිළිබඳ තවත් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් කරළියට පැමිණ ඇත. සුරේෂ් සලේගේ නායකත්ව සමයේදී බුද්ධි අංශයෙන් රහසිගතව වැටුප් ලබාගත් පුද්ගලයින් 85 දෙනෙකුගේ නම් එම ලැයිස්තුවට ඇතුළත් වන අතර, ඒ අතර ප්‍රකට මාධ්‍යවේදීන්, රූපවාහිනී නිවේදකයින්, යූටියුබ් නාලිකාකරුවන්, ව්‍යාපාරිකයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ද සිටින බව අනාවරණය වී තිබේ. පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලින් තමන් ඇතුළු බුද්ධි ජාලය ආරක්ෂා කර ගැනීම සඳහා සහ සමාජ මතවාදය වෙනස් කිරීමේ අරමුණින් මොවුන්ට මෙලෙස මුදල් ගෙවා ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, මෙම තත්ත්වය බුද්ධි අංශවල මැදිහත්වීම පිළිබඳව දැඩි සමාජ සංවාදයක් නිර්මාණය කර ඇත.

    පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් සහ සුරේෂ් සලේ අතර සබඳතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි සමය දක්වාම දිවයන බවට විදේශීය බුද්ධි අංශ වාර්තා කර තිබේ. සලේ විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේදී සහරාන් මුණගැසී තව්හිද් ජමාත් සංවිධානය ගොඩනැගීමට උපදෙස් සහ මූල්‍ය ආධාර ලබා දී ඇති බවත්, පසුව මැලේසියාවේදී එවකට ශ්‍රී ලංකා තානාපති ජේ. එම්. මුසම්මිල් සමග එක්ව සහරාන් සමග තවත් තීරණාත්මක සාකච්ඡා පවත්වා ඇති බවත් එම තොරතුරුවලින් කියැවේ. පාස්කු ප්‍රහාරයෙන් පසුව පැවැති දේශපාලන පෙරළියත් සමග හමුදා පුහුණුවක් සඳහා ඉන්දියාවට ගොස් සිටි සලේ කඩිනමින් යළි දිවයිනට කැඳවා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ධුරයට පත් කිරීමට ද එවකට බලයට පත් වූ ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.

    මෙම අතිශය සංකීර්ණ පසුබිම යටතේ, පාස්කු ප්‍රහාරය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ සබඳතාව පිළිබඳව දිගින් දිගටම ගවේෂණාත්මක තොරතුරු හෙළිදරව් කළ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන මහතා ඉලක්ක කරගත් සංවිධානාත්මක දඩයමක් ද ක්‍රියාත්මක වූ බවට වාර්තා පළවිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉන්දුක සිල්වා නැමැති නිලධාරියා හරහා අධිකරණය ද නොමඟ යවමින් මෙම මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණකාරී උත්සාහයක් දියත් වී ඇති බවට තරිඳු ජයවර්ධන මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නිල වශයෙන් පැමිණිලි කර ඇත. අදාළ විමර්ශන නිලධාරියා මීට පෙර ද පක්ෂපාතීව කටයුතු කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර සිටි අයෙකු වන අතර, වත්මන් විමර්ශන යටපත් කිරීමේ අරමුණින් ඔහු නැවතත් එම ස්ථානයට කැඳවා ඇති බවට ද බරපතළ සැක මතු වී තිබේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,386
    72,585
    113
    මාලඹේ
    ලොකු , අන්ටචබල් කියල හිතං හිටපු මාලුවන්ගෙන් එකෙක් 🙂
    ඔතනින් එහාට , නෙවිල්.. ඊට පස්සෙ රාජපක්සලාට ඩොට්ස් ටික යාකරගන්න තරං මුන්ට සාක්ශි තියෙයිද දන්නෙ නෑ.. බලමූ.. බයියන්ගෙ වීරය පිල්ලෙයානුයි , සලෙයි කට ඇරියොත් ඉස්සරහට තව ආතල් 😍 රනිල් , රාජපක්ස හිටිය නං තොපිට මේව හීන.. හැමදාම හූල්ල හූල්ල ඉඳී..
    Me wage Gon Drama Ubala Wage Puthalam Buruwanta hodayi😂😂😂
     
    • Like
    Reactions: CohenLenstra

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    386
    501
    93
    එතකොට උන්ට ගූ ගහනවා කියන්නේ පේඩ් සවිස් එකක්ද?
    ගහන්න දෙයක් නෑ උන්ම ගූ නාලා ඉන්නේ! නහයක් නැති උඹලට ගදයි ගදයි කියලා කියනවා විතරයි!
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,769
    6,339
    113
    ගග අද්දර
    ගහන්න දෙයක් නෑ උන්ම ගූ නාලා ඉන්නේ! නහයක් නැති උඹලට ගදයි ගදයි කියලා කියනවා විතරයි!
    උන් ගූ නෑවා, උන් බෝම්බ ගැහුවා කිය කිය ඉන්නවා මිසක් ඔප්පු කරගන්න බෑ නේද?
    උබලා හැමදාම ජෙපි වහල්ලු කරන් තීයන් ඉන්න මයින් වයිරේ වැඩි කරන්න කරන ට්රික් විතරයි මේවා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,967
    113
    හරියට එකක් තවම තෝරාගන්න බැරුව ඇත්තේ. 🥲

    Proof anrayya won't do anything about Easter attacks


    අවුරුදු 5ට පස් දෙනෙක් අල්ලනවා 😄

    2025 අප්‍රේල් වලට පිල්ලෙයාන්
    2026 අප්‍රේල් වලට සුරේෂ්

    2027 අප්‍රේල් වලට රනිල්?
    2028 අප්‍රේල් වලට ගෝටා?
    2029 අප්‍රේල් වලට හිටන්? 😆
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    386
    501
    93
    උන් ගූ නෑවා, උන් බෝම්බ ගැහුවා කිය කිය ඉන්නවා මිසක් ඔප්පු කරගන්න බෑ නේද?
    උබලා හැමදාම ජෙපි වහල්ලු කරන් තීයන් ඉන්න මයින් වයිරේ වැඩි කරන්න කරන ට්රික් විතරයි මේවා.
    දැන් සලේ බෝම්බ පුපුරවගත්ත එවුන් එක්ක උගෙ තිබ්බ සම්බන්ධේ ප්‍රකාශ 102ක් විතර විමර්ශන කරලා තහවුරු කරලා ඒකට ඌව ඇරෙස්ට් කරපු එකම උඹ වගෙ වලව් ගූ බුදින එකෙක්ට ඒක ප්‍රමාණවත් ඔප්පු වීමක් නෙමෙයි නං මැදමුලනෙ ගංකබර සක්කිලියෙක් ගත්ත දවසට උඹ මොනා නොකියයිද නේ? පුක හපන් මැරෙයිද දන් නෑ!
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,532
    8,719
    113
    ulan bator
    ISIS ලොක්ක ලයිව් ඇවිල්ල කීවත් උන් තමා බොම්බෙ ගැහුවෙ කියල ජෙප්පො පිලිගන්නෙ නැ!

    මමහිතන විදියට කුමන්ත්‍රනෙ බොම්බෙන් 2019දි චන්දෙත් රට අල්ල ගන්න නියමිතව තියෙන්නෙ ජෙප්පන්ට! එත් මිනිස්සු ගොට පත්කරගත්තා! උව එලවල දාන්න අරගලෙයක් ගෙනවා!

    අපි නොදන්න බලගතු හස්ත වලින් ලොකෙ පාලනය වෙන්නෙ! ජෙප්පො එක ලන්කාවෙ නියොජිත දැන්!
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,931
    24,331
    113
    tracing Geo-location.. ... ...
    ඉස්සර පෝයට නාට්ටියක් යනවා මතකද? මේ තමයි වාර්ෂික පාස්කු නාට්ටිය 😁

    බලලා ආතල් එකක් ගනිල්ලා හැබැයි සිරා ගන්න තරම් ගොනෙක් වෙන්න එපා 🤭
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,769
    6,339
    113
    ගග අද්දර
    දැන් සලේ බෝම්බ පුපුරවගත්ත එවුන් එක්ක උගෙ තිබ්බ සම්බන්ධේ ප්‍රකාශ 102ක් විතර විමර්ශන කරලා තහවුරු කරලා ඒකට ඌව ඇරෙස්ට් කරපු එකම උඹ වගෙ වලව් ගූ බුදින එකෙක්ට ඒක ප්‍රමාණවත් ඔප්පු වීමක් නෙමෙයි නං මැදමුලනෙ ගංකබර සක්කිලියෙක් ගත්ත දවසට උඹ මොනා නොකියයිද නේ? පුක හපන් මැරෙයිද දන් නෑ!
    සලේ විතරද මයිනා කනෙක්ෂන් තිබ්බ ඒවා තවම අවේ නැද්ද?
    එතකොට ඊබ්‍රාහිම් නාන මුකුත් සම්බන්ධයක් තිබිලම නැද්ද?
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    386
    501
    93
    සලේ විතරද මයිනා කනෙක්ෂන් තිබ්බ ඒවා තවම අවේ නැද්ද?
    එතකොට ඊබ්‍රාහිම් නාන මුකුත් සම්බන්ධයක් තිබිලම නැද්ද?
    උඹලට ක්‍රෝටන් කොල කවන්න පොහොර තහනම් කරලා ගූ පෝර නැව් ගෙන්නපු ගූටා ගේ කාලෙ 2022 මැයි ඊබ්‍රාහිම්ට ඇප ලැබුන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා ඉදපන් ඔක්කෝටම කලින්...