CAT 12 Router need

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    foOpjkK.png

    Airtel eka dan dialog eken gatha nisa airtel serama wada karanne dialog tower walin

    Dialog dena hama faclity ekaama wada untath

    Dan ithin airtel kiyala ekak athatama na

    මොකක්ද මචන් මේ connection එක airtel ද ? airtel 5G තියෙනවද ?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    මොකක්ද මචන් මේ connection එක airtel ද ? airtel 5G තියෙනවද ?
    ow dan airtel 5g thiyanawa mkada airtel eka dialog eken gaththane, Airtel kiyane dan Dialog ma thama

    SAME tower signal enne band also same
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    Airtel = Dialog
    So 5G thiyanawa

    ow dan airtel 5g thiyanawa mkada airtel eka dialog eken gaththane, Airtel kiyane dan Dialog ma thama

    SAME tower signal enne band also same

    කියන්නේ දැන් අපේ තියෙන Airtel 4G sim එක වෙනුවට Airtel 5G simඑකක් ගන්න පුලුවන්ද ?

    එතකොට අපේ දැන් තියෙන Airtel package එක වෙනස් වෙනවද ? (ඔව් ඔව් 1383 තමයි තියෙන්නේ 🤗 )
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    කියන්නේ දැන් අපේ තියෙන Airtel 4G sim එක වෙනුවට Airtel 5G simඑකක් ගන්න පුලුවන්ද ?

    එතකොට අපේ දැන් තියෙන Airtel package එක වෙනස් වෙනවද ? (ඔව් ඔව් 1383 තමයි තියෙන්නේ 🤗 )
    Thiyana 4g sim ekama 5G phone or router ekakata dammama 5G wada.. sim maru karanna ona naha..
     
    • Wow
    Reactions: hi.dushan

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,303
    1,152
    113
    check this...
    what i have observed...
    and i need some advise....

    1772005243547.png
     
    Attachments

    • vn007+.pdf
      35.2 KB · Views: 17

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    ohoma enawa athi ban, mage router/pc wala port eka 1gbps walin limit..
     
    Last edited: