ලංකාවට PayPal Official හම්බුණා කියන කතාවේ ඇත්ත නැත්ත! 🇱🇰

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,761
    12,926
    113
    සමිති කාරයෝ රෙද්ද උස්සන් ඇවිල්ලා පස්සෙ රෙද්ද ගසලා දැම්මා 🥴

    compliance Hadala Godak Kal Yako 😂
    Unta Lankawe Market eka wedak nethi nisa thama un enne netthe
    ලංකාවේ මාකට් එක වැඩක් නැත්තන් ගූගල් අයියෝ එකේ ගූගල් සීඕ ලංකාවවත් වෙනමම මතක් කරන් නෑ මේන් ඉවෙන්ට් එකේ 🥴
    ------ Post added on Feb 26, 2026 at 11:05 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,078
    72,203
    113
    මාලඹේ
    සමිති කාරයෝ රෙද්ද උස්සන් ඇවිල්ලා පස්සෙ රෙද්ද ගසලා දැම්මා 🥴

    ලංකාවේ මාකට් එක වැඩක් නැත්තන් ගූගල් අයියෝ එකේ ගූගල් සීඕ ලංකාවවත් වෙනමම මතක් කරන් නෑ මේන් ඉවෙන්ට් එකේ 🥴
    ------ Post added on Feb 26, 2026 at 11:05 PM
    Google වෙන Company එකක් PayPal වෙන Company එකක්.
    Strategy දෙකක්
    ලංකාවට Paypal Receiving දුන්න වගේ නෙවෙයි අපේ එවුන් Websites අටවාගෙන කරන Scam නවත්වන්න වෙනම Branch එකක් මෙහේ අරින්න වෙනවා😂😂
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,761
    12,926
    113
    Google වෙන Company එකක් PayPal වෙන Company එකක්.
    Strategy දෙකක්
    ලංකාවට Paypal Receiving දුන්න වගේ නෙවෙයි අපේ එවුන් Websites අටවාගෙන කරන Scam නවත්වන්න වෙනම Branch එකක් මෙහේ අරින්න වෙනවා😂😂
    Paypal කොහොමත් උන්ගේ ඇල්ගොරිදම් එකෙන් පැටන්ස් අදුරගෙන ඒවට කෙලිනවා බං. අමුතුවෙන් බ්‍රාන්ච් දාන්න ඔනේ නෑ. 🥴
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,078
    72,203
    113
    මාලඹේ
    Paypal කොහොමත් උන්ගේ ඇල්ගොරිදම් එකෙන් පැටන්ස් අදුරගෙන ඒවට කෙලිනවා බං. අමුතුවෙන් බ්‍රාන්ච් දාන්න ඔනේ නෑ. 🥴
    Issara eBay Seller Accounts Walata Paypal Support karaddi Lankawe Evun Gahapu Scam danna aya dannava ban😬

    Fake hari Boru Tracking Number PayPal ekata Dila Ape evun karapu Scam Wala hetiyata Paypal Lankawa pettha herila balanneth nethi ethi😂😂