සුද්දීයෙක්ට කල්පිටියේ හොටෙල් අයිති කාරයෙක් sexually harassment එකක් කරලා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඉන්දියන් එකෙක් arrest කරේ තිස්සමහාරාමේ කෙල්ලෙක්ට harass කරපු එකකට වලියක් ගිහින් ,harassment එක කරපු හොටෙල් කාරය ඇරෙස්ට් කරපු news දැක්කද ?

    • Love
    Reactions: EVC

    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    මන් ඔය හොටෙල් එකට ගිහින් තිය්නව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,734
    75,903
    113
    ඉන්දියන් එකෙක් arrest කරේ තිස්සමහාරාමේ කෙල්ලෙක්ට harass කරපු එකකට වලියක් ගිහින් ,harassment එක කරපු හොටෙල් කාරය ඇරෙස්ට් කරපු news දැක්කද ?

    උඩ වයිෆ්, යට girlfriend සිද්ධියයි පොස්ට් එකයි අතරේ ඌ බැන්දද බන්? 🥴 🥴
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    එහෙනං උඹ ජිගි ජිගිය දානවත් ඌ අහන් ඉන්න ඇති
    ඔය හොටෙල් එකේ බාත් රූම් වල වහලවල් නෑ උඩින් එකෙක් බැලුවොත් පේනව බිත්ති අඩි 5ක් 6ක් වගේ ත්මා උස , ෆුල් එකෝ මූඩ් වගේ සීන් එකක් තිබ්බෙ ඒ කාලෙ

    එහෙනං උඹ ජිගි ජිගිය දානවත් ඌ අහන් ඉන්න ඇති
    ලංකාවෙ ගෑනු කෑ ගහන්නෙ නෑනෙ ඒක නිසා ඖලක් නැ
    ------ Post added on Feb 27, 2026 at 10:38 PM