සරලව දිනපතා ඕන කෙනෙක්ට පින් කරන්න පුලුවන් විදිහක්.
කන්න කලින් බත් ඇට දෙකක් හරි (or තියෙන විදිහකට/ කැමති විදිහකින්) ගිහින් මිදුලෙන් දාපන් සතෙක්ට කෑමක් වෙන්න කියලා. නැත්තම් ගෙදර සතෙක් හදනවනම්, උට කන්න දීපන් උබ කන්න කලින්. සරලයි.
පින් ඇයි කියලා හිතෙනවනම්, පින් තමයි සසර කෙළවර වෙනකන් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඤා ලබලා දෙන්නේ. උබලට ඔය 5 අඩුපාඩු තියෙනවනම් කලින් දීපු විදිහට තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් දැන් වත් දෙන්න පටන් ගන්න පුලුවන් විදිහට.
itivutakka 1:26
“Monks, if beings knew, as I know, the results of giving & sharing, they would not eat without having given, nor would the stain of stinginess overcome their minds. Even if it were their last bite, their last mouthful, they would not eat without having shared, if there were someone to receive their gift. But because beings do not know, as I know, the results of giving & sharing, they eat without having given. The stain of stinginess overcomes their minds.”

අපෙ පැත්තෙ මාලු විකුනන මුස්ලිම් උන් වගයක් ඉන්නව . ඔකුන් සතෙක්ට වත් කන්න දෙන්නෙ නැහැ . සල්ලි තියනව ඕන තරම් උන්ට