තුන් වේල පින් කරමු!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,157
    1,777
    113
    සරලව දිනපතා ඕන කෙනෙක්ට පින් කරන්න පුලුවන් විදිහක්.
    කන්න කලින් බත් ඇට දෙකක් හරි (or තියෙන විදිහකට/ කැමති විදිහකින්) ගිහින් මිදුලෙන් දාපන් සතෙක්ට කෑමක් වෙන්න කියලා. නැත්තම් ගෙදර සතෙක් හදනවනම්, උට කන්න දීපන් උබ කන්න කලින්. සරලයි.

    පින් ඇයි කියලා හිතෙනවනම්, පින් තමයි සසර කෙළවර වෙනකන් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඤා ලබලා දෙන්නේ. උබලට ඔය 5 අඩුපාඩු තියෙනවනම් කලින් දීපු විදිහට තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් දැන් වත් දෙන්න පටන් ගන්න පුලුවන් විදිහට.

    itivutakka 1:26

    “Monks, if beings knew, as I know, the results of giving & sharing, they would not eat without having given, nor would the stain of stinginess overcome their minds. Even if it were their last bite, their last mouthful, they would not eat without having shared, if there were someone to receive their gift. But because beings do not know, as I know, the results of giving & sharing, they eat without having given. The stain of stinginess overcomes their minds.”
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,392
    164,630
    113
    එකමත් එක රටක
    පින් ඇයි කියලා හිතෙනවනම්, පින් තමයි සසර කෙළවර වෙනකන් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඤා ලබලා දෙන්නේ.
    තනිකරම අනාගත සැප වලට තෘෂ්ණාවෙන් කරන ආයෝජනයක් !!
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,157
    1,777
    113
    තනිකරම අනාගත සැප වලට තෘෂ්ණාවෙන් කරන ආයෝජනයක් !!

    ඔව්. ආයෝජනය කරන්න පුලුවන් කාලේ අතදිග ඇරලා ආයෝජනය කර ගන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,392
    164,630
    113
    එකමත් එක රටක
    ඔව්. ආයෝජනය කරන්න පුලුවන් කාලේ අතදිග ඇරලා ආයෝජනය කර ගන්න.
    තෘෂ්ණා සිතින් කරන්නේ ඕව . .

    ඔය මුකුත් ප්‍රතිලාබ බලාගෙන නෙවෙයි බන් හරි හමන් මිනිස්සු දේවල් කරන්නේ .
    උබල සතෙක් ට බත් ඇටයක් දෙන්නෙත් ලබන ආත්මේ ආයු වර්ණ සැප ලබන්න හිතාගෙන .. මුණ කුජිත ජිවිත ද යකෝ ඕවා .

    බත් ඇටයක් දීල ලබන ආත්මේ බත් ඇටයක් බලාපොරොත්තු උනා නම් කමක් නෑ .
    මුන් යකෝ බත් ඇටයක් දීල මාර දේවල් බලාපොරොත්තු වෙන්නේ . අනේ උට්ටෝ ........ :lol:
     
    බලාපොරොත්තු නොවී දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ඒත් ඒ වගේ මානසිකත්වයක් ගොඩක් අයට නැහැ. දෙයක් කරන්න හේතුවක් ඕනේ ගොඩක් අයට. ඉතින්, ආනිශංෂ බලාපොරොත්තුවෙන් හරි දෙන එක අවුලක් නැහැ.

    කර්මය කොහොමත් හරිම අසාධාරණයි. ඇට දෙක තුන කල්දේරම් වෙලා එන්නේ (පවුත් ඒ වගේ තමයි) ;)
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,083
    15,481
    113
    සීයා එයාගෙ පිඟානෙ අන්තිම බත්ගුලිය කුරුල්ලොන්ට හදපු ගලක් උඩින් තිබ්බා.
    අපිටත් පොඩි කාලේ ඒ පුරුද්ද ආවා එයාගෙන්. එතනට නිතරම එන ලේන්නුත් හිටියා.
    අඩෝ ඒ කාලේ ලයිෆ් එක ආතල් 🥲
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,392
    164,630
    113
    එකමත් එක රටක
    බලාපොරොත්තු නොවී දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ඒත් ඒ වගේ මානසිකත්වයක් ගොඩක් අයට නැහැ. දෙයක් කරන්න හේතුවක් ඕනේ ගොඩක් අයට. ඉතින්, ආනිශංෂ බලාපොරොත්තුවෙන් හරි දෙන එක අවුලක් නැහැ.

    කර්මය කොහොමත් හරිම අසාධාරණයි. ඇට දෙක තුන කල්දේරම් වෙලා එන්නේ (පවුත් ඒ වගේ තමයි) ;)
    අදින්න පුබ්බක වගේ ලොබ සිතක් ඔතන පහල වෙන්නේ .
    බත් ඇටයක් දීලා අනාගත සැප බලාපොරොත්තු වෙන්ව . .
    තෘෂ්ණා ,ලෝබ සිතක් කියන්නේ අකුසල් . උබ කියන විදියට ඒ අකුස්ලුත් කල්දේරම් වෙලා ලැබෙයි එහෙනම්
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    580
    578
    93
    අදින්න පුබ්බක වගේ ලොබ සිතක් ඔතන පහල වෙන්නේ .
    බත් ඇටයක් දීලා අනාගත සැප බලාපොරොත්තු වෙන්ව . .
    තෘෂ්ණා ,ලෝබ සිතක් කියන්නේ අකුසල් . උබ කියන විදියට ඒ අකුස්ලුත් කල්දේරම් වෙලා ලැබෙයි එහෙනම්
    දෙන දේට හූල්ලන්න එපා හුත්තො
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,392
    164,630
    113
    එකමත් එක රටක
    දෙන දේට හූල්ලන්න එපා හුත්තො
    දෙයක් දුන්න නම් ඒ දේ දීල අතඇරලා ඉදපන් . .
    ඒ දේ දීල ඊට වඩා ලොකු දෙයක් අල්ලගන්න පෙරේත කම් කරන්න එපා හුත්තෝ
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    580
    578
    93
    දෙයක් දුන්න නම් ඒ දේ දීල අතඇරලා ඉදපන් . .
    ඒ දේ දීල ඊට වඩා ලොකු දෙයක් අල්ලගන්න පෙරේත කම් කරන්න එපා හුත්තෝ
    දෙන එකා දෙයි හුත්තෝ. අනුන් දෙන බත් ඇටේටත් හූල්ලන තොපේ ජාතිය කවදා දියුනු වෙය්ද හුත්තො. මූ කියලා තියෙන්නෙ නරක දෙයක් නෙවේනෙ හුත්තෝ
    ------ Post added on Feb 28, 2026 at 7:44 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,157
    1,777
    113
    අදින්න පුබ්බක වගේ ලොබ සිතක් ඔතන පහල වෙන්නේ .
    බත් ඇටයක් දීලා අනාගත සැප බලාපොරොත්තු වෙන්ව . .
    තෘෂ්ණා ,ලෝබ සිතක් කියන්නේ අකුසල් . උබ කියන විදියට ඒ අකුස්ලුත් කල්දේරම් වෙලා ලැබෙයි එහෙනම්

    වපුරන විදිහට ලැබෙයි. පින වෙනයි කුසලය වෙනයි. කුසලය වඩන්න බන අහන්න, සීලයේ පිහිටන්න, භාවනා කරන්න.. එතකොට කුසලය වැඩෙයි.
     
    • Like
    Reactions: bruges and Tz4400

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,392
    164,630
    113
    එකමත් එක රටක
    දෙන එකා දෙයි හුත්තෝ. අනුන් දෙන බත් ඇටේටත් හූල්ලන තොපේ ජාතිය කවදා දියුනු වෙය්ද හුත්තො.
    බත් ඇටයක් දීලා බත් ආයු වර්ණ සැප ඔක්කොම ඉල්ලන පෙරේතයෝ !!
    ඕවා අකුසල් සිත් යකෝ .
    හරියට දෙන එකා ඔය ලබ්බවල් ඔලු වල තියන් දෙන්නේ නෑ .
     
    • Haha
    Reactions: ewijesekara

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    580
    578
    93
    බත් ඇටයක් දීලා බත් ආයු වර්ණ සැප ඔක්කොම ඉල්ලන පෙරේතයෝ !!
    ඕවා අකුසල් සිත් යකෝ .
    හරියට දෙන එකා ඔය ලබ්බවල් ඔලු වල තියන් දෙන්නේ නෑ .
    මොන මගුලෙන් හරි කූබියෙකුට හරි කෑමක් හම්බ වෙනවනෙ මුසලයො

    ඉතිං උබලගෙ ජාතියට පැවැත්මක් තියෙයිද😂 අන්තිමට සුලු ජාතීන්ව අල්ලගන්නවා උබලගෙ ජාතිය වද කරවනවා කියලා 😂
    ------ Post added on Feb 28, 2026 at 7:47 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,392
    164,630
    113
    එකමත් එක රටක
    මොන මගුලෙන් හරි කූබියෙකුට හරි කෑමක් හම්බ වෙනවනෙ මුසලයො
    ඉතින් යකෝ ඒ කන්න දීල උබලගේ හිත වල තියන මල පෙරේත කම් වලට කුබියාට ඕව දිරවයි ද ?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ඔව්. ආයෝජනය කරන්න පුලුවන් කාලේ අතදිග ඇරලා ආයෝජනය කර ගන්න.

    ආයෝජනය දඬුවම් ලැබිය හැකි වරදක්. විශේෂයෙන්ම ළමා ආයෝජනය.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,692
    33,924
    113
    මරණින් මතු මිනිස් ලොව ඉපදුනොත්
    වැදගත්, පොහොසත්, උගත්, සමාජ පිළිගැනීමක් ඇති පවුලක උපදින්න මොනවද කළ යුතු පිං?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,157
    1,777
    113
    මරණින් මතු මිනිස් ලොව ඉපදුනොත්
    වැදගත්, පොහොසත්, උගත්, සමාජ පිළිගැනීමක් ඇති පවුලක උපදින්න මොනවද කළ යුතු පිං?

    දාන, සීල, භාවනා, දස කුසල්, ධර්ම ශ්‍රවනය, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය..
     
    • Like
    Reactions: nalin0001

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,350
    3,658
    113
    මොනර තැන්න
    තෘෂ්ණා සිතින් කරන්නේ ඕව . .

    ඔය මුකුත් ප්‍රතිලාබ බලාගෙන නෙවෙයි බන් හරි හමන් මිනිස්සු දේවල් කරන්නේ .
    උබල සතෙක් ට බත් ඇටයක් දෙන්නෙත් ලබන ආත්මේ ආයු වර්ණ සැප ලබන්න හිතාගෙන .. මුණ කුජිත ජිවිත ද යකෝ ඕවා .

    බත් ඇටයක් දීල ලබන ආත්මේ බත් ඇටයක් බලාපොරොත්තු උනා නම් කමක් නෑ .
    මුන් යකෝ බත් ඇටයක් දීල මාර දේවල් බලාපොරොත්තු වෙන්නේ . අනේ උට්ටෝ ........ :lol:
    ඔව් බන් :D අපෙ පැත්තෙ මාලු විකුනන මුස්ලිම් උන් වගයක් ඉන්නව . ඔකුන් සතෙක්ට වත් කන්න දෙන්නෙ නැහැ . සල්ලි තියනව ඕන තරම් උන්ට