අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    tump හිතන් හිටියේ ඉරාන් උන් තවත් Venezuelaවක් කියල
    පර්සියන් උන් ඒ කාලේ ඉදන් යුද්ද වලට වැඩ්ඩො ලේසි වෙන්නේ නෑ UNITED fucking STATES OF AMERICA වලට :yes:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    WW3 පටන් ගත්තා කියලා NDTV එකට සෙට් වෙච්ච් UN Advisor කෙනෙක් මේ දැන් කිව්වා, සිංහලු. :rolleyes:
    yako petrol gahuweth na ban kammalikamata ada. 36km yanna puluwan kiyala pennanne. meaning 10km wath yanna petrol na.
     
    • Sad
    Reactions: Lionzzz and Kolama

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,966
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    yako petrol gahuweth na ban kammalikamata ada. 36km yanna puluwan kiyala pennanne. meaning 10km wath yanna petrol na.
    අපේ ගේ ලඟ සෙඩ් එකේ නම් බලුබල්ලෙක් නෑ. මේ පැත්තෙ අයට ඔය යුද්ද ඒවා මේවා අදාල නෑ. අපි ගේමෙ ඉන්නෙ. බයික් එක ෆුල් කරගත්තා. වාහනේ බාගයක් තියනවා. ඔය කිව්වට සීන් එක සැරට ගියත් අපිට ඉන්දියාවෙන් තෙල් එනවනෙ. ලන්කාවෙ උන් තෙල් එකතු කරන්න පටන් ගත්තොත් වගේ පිස්සුවක් කෙලියොත් තමා
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,922
    26,995
    113

    Iranian leader Khamenei killed in strikes, Israel says


    WASHINGTON/JERUSALEM/DUBAI/DOHA, Feb 28 (Reuters) - The United States and Israel launched the most ambitious attack on Iran in decades on Saturday, and Israel said Supreme Leader Ali Khamenei had been killed in the operation.
    Khamenei's body has been found, a senior Israeli official told Reuters. Iran called the strikes unprovoked and illegal and responded with missiles fired at Israel and at least seven other countries, including Gulf states that host U.S. bases.


    - https://www.reuters.com/business/aerospace-defense/israel-us-launch-strikes-iran-2026-02-28/
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    =ලන්කාවෙ උන් තෙල් එකතු කරන්න පටන් ගත්තොත් වගේ පිස්සුවක් කෙලියොත් තමා
    ත්‍රීරෝද බව්සර් සංගම් දැන් ම වැඩ පටන් අරන් ඇති. බය වෙන්ඩ දෙයක් නෑ ඉතින්. 🤬

    එහෙම උන් නිසා තමයි නිකන් බොරු ප්‍රශ්න ඕන කෙනෙක්ට වත් හදිස්සියකට තෙල් ගහගන්ද නැති වෙන්නේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,469
    113
    Piliyandala
    මේ මුශ්ලිම් රෙජීමය ඉවර උනොත් ඉරාන් ඉන්න ටොයියෝ බයියෝ කැමති වෙයි ද මුශ්ලිම් නැති නිදහස් රටක් විදිහට ජීවත් වෙන්න?
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඉරානය ශක්තිමත්ව ඉන්න ඕන ේ ඒ වගේම තමයි ඉරානයේ අන්තවාදී නැතිවෙන්න ඕනේ මේ දෙකම ප්‍රතිලෝම සමානුපාතික ද දන්නෑ

    මේ යුද්දේ ප්‍රතිඵලය මේක වෙනවා නම් ඉක්මනට යුද්ධය ඉවර වෙලා මම හිතන්නේ ලෝකෙ දිනුම්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,366
    8,497
    113
    මල් වෙඩි සන්ධර්ශනයක් යනවා වගේ,, කුමෙනිට ෂොට් එක හම්බ වෙලානම් ඉරාන උන් දැන් මරාගෙන මැරෙන්න ගහන්නේ...
    @Kalegana පරිස්සමින් ඉන්න වෙයි

    උදේ ඇහැරුණාම යුධ වාර්තාකරණයක් ලෑස්ති කරලා තියන්න එළකිරි බෝයිස් ල.
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඉරානෙ ගු ගොඩක් නේ බීඑන් .


    කම්නි මැරිලා. නම්. මුන්ට ගහන්න පුළුවන් උපරිම ගහනවා.

    ඒත් මොන්ටිසෝරි විදියට නේ ගහන්නේ

    අඩුම ඇමරිකාවේ නැව් දෙක තුනක් හරි ගිල්ලුවා නිම් හිත හදාගන්න තිබ්බා වුන්ට
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    මල් වෙඩි සන්ධර්ශනයක් යනවා වගේ,, කුමෙනිට ෂොට් එක හම්බ වෙලානම් ඉරාන උන් දැන් මරාගෙන මැරෙන්න ගහන්නේ...
    @Kalegana පරිස්සමින් ඉන්න වෙයි

    උදේ ඇහැරුණාම යුධ වාර්තාකරණයක් ලෑස්ති කරලා තියන්න එළකිරි බෝයිස් ල.
    mama හොදට ගහල ඉන්නේ මට මිසල් ගැහුවත් මැම දන්නේ නැ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,763
    12,927
    113
    මේ මුශ්ලිම් රෙජීමය ඉවර උනොත් ඉරාන් ඉන්න ටොයියෝ බයියෝ කැමති වෙයි ද මුශ්ලිම් නැති නිදහස් රටක් විදිහට ජීවත් වෙන්න?
    ඒ මිනිස්සු කැමති නිදහසේ ඉන්න උන් ආස නෑ ඔලුවේ ඉදන් පොරවගෙන ඉන්න. බලපන්කෝ ඒ ගෑනුන්ගේ ලස්සන :love2:
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,758
    3,673
    113
    ඉරානය ගහනවා ඉස්රායලට
    ඉස්රායලය ගහනවා ඉරානයට
    ඒ ජරමර අස්සේ පාකිස්තානය ලංකාවට ගහනවා. 🏏
    ලංකාවේ සෙට් එක තෙල් ගහනවා පෝලිමට
     
    • Wow
    Reactions: nalin0001