මට මතක විදිහට ඔයාලගේ ලොක්කා අල්ලන එනකොටත් " ස්ටේෂන් එකට ගිණි තියලා තිබ්බේ" - ලස්සන රටක්5ට කඩේ වහල 6ට නාල 7ට කාල 8ට ජිල දාල 9ට නිදාගන්න කිවුවෙ. නිකං බොරුවට රෑ දෙගොඩ හරියක් වෙනකම් මදුරුවො තල තල බිස්නසුත් නැතුව ගෑනිට සැපත් නැතුව චාටර් වෙනවට වඩා නරකද එහෙම?