බුලත්සිංහල මහා රැළිය | LIVE 🔴

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,100
    9,846
    113
    එක තැනක නෑ
    අනුර කුමාර දිසානායකට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම මිනිස්සු අාදරෙයි බ්‍රෝ... ❤️

    onlbxXb.jpeg

    nMiJQM5.jpeg

    7FWreZ2.jpeg

    ugiMGxJ.jpeg

    MnvjIF4.jpeg

    fSZo44q.jpeg

    WgHBzxo.jpeg

    FxfM9hB.jpeg

    ජබොක්!! :lol:
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    500
    525
    93

    අනුර කුමාර දිසානායකට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම මිනිස්සු අාදරෙයි බ්‍රෝ... ❤️

    onlbxXb.jpeg

    nMiJQM5.jpeg

    7FWreZ2.jpeg

    ugiMGxJ.jpeg

    MnvjIF4.jpeg

    fSZo44q.jpeg

    WgHBzxo.jpeg

    FxfM9hB.jpeg
    පොඩ්ඩක බලපන් කොහොම ද බලන්නෙ FAKE Account කියලා.....ඔක්කොම FAKE.................... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,165
    21,698
    113
    පොඩ්ඩක බලපන් කොහොම ද බලන්නෙ FAKE Account කියලා.....ඔක්කොම FAKE.................... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මේ ලෝකෙ හැමදේම Fake එකක් Illution එකක් තමයි බන්. බොරු නම් අර @Emios කාරයගෙන් අහල බලපන්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,805
    18,001
    113
    මහ බයියා හොරා කාලා හිරේ...

    සිප්පි බයියෝ පැටව් ටික ස්වයං වින්දනේ 😂🤏
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,165
    21,698
    113
    අනේ මේ ලොවිටුස්. ආපහු කුණුහරප අහන්නේ නැතුව හිටහන්. පන්සියක්වත් නෑ සෙනග.
    උන් එද්දි රෑ බෝ වෙනව. කැලෙන් කොලෙන් රිංගලා එන්නෙ ඇඳිරි වැටීගෙන එන ජාමෙට. එහෙම තමා ජෙප්පො. ඔහොම බලාගෙන හිටපන්කෝ තව ටික වෙලාවක්
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    500
    525
    93
    උන් එද්දි රෑ බෝ වෙනව. කැලෙන් කොලෙන් රිංගලා එන්නෙ ඇඳිරි වැටීගෙන එන ජාමෙට. එහෙම තමා ජෙප්පො. ඔහොම බලාගෙන හිටපන්කෝ තව ටික වෙලාවක්
    88/89 ආවේ රැ තමයි...ඒ කියන්නේ තවම මතකයි..ඒ කාලේ...සුන්දර මතකයන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,165
    21,698
    113
    88/89 ආවේ රැ තමයි...ඒ කියන්නේ තවම මතකයි..ඒ කාලේ...සුන්දර මතකයන්
    අන්න ඒ බය තියාගනින්. අපිව නරක මිනිස්සු කරගන්න එපා. දැක්කනෙ මහ එකාට වෙච්චි හදිය. උබවත් බෑන් කරල දානව වැඩිය නැටුවොත්
     
    • Haha
    Reactions: Elakirihacker

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    500
    525
    93
    අන්න ඒ බය තියාගනින්. අපිව නරක මිනිස්සු කරගන්න එපා. දැක්කනෙ මහ එකාට වෙච්චි හදිය. උබවත් බෑන් කරල දානව වැඩිය නැටුවොත්
    1788690761441.png

    බය කියන්නේ මේවට
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,165
    21,698
    113
    ඒ දවස් වල 5 වෙනකොට කඩ වහන්න කියනවා...ඩෝබියෝ
    5ට කඩේ වහල 6ට නාල 7ට කාල 8ට ජිල දාල 9ට නිදාගන්න කිවුවෙ. නිකං බොරුවට රෑ දෙගොඩ හරියක් වෙනකම් මදුරුවො තල තල බිස්නසුත් නැතුව ගෑනිට සැපත් නැතුව චාටර් වෙනවට වඩා නරකද එහෙම?