අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,294
    45,267
    113
    ඕන පචයක් උස්සන් ඇවිල්ලා දානවා :lol:

    fjuOVoS.png
     
    • Wow
    Reactions: SimMaster

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,785
    10,283
    113
    පොටෝ එකක් දැක්ක බිත්තියකට යටවුන.
    කන්‍යාවියෝ හත්දෙනාට යටවෙලා උප්පත්තිය ලබයි,🤔

    7ක් නෙවෙයි බන් 72ක්

    අනික ඉතින් නානලා කඩන පෙට්ටි repair කරලා , හැමදාම එළිවෙනකොට වෙනකොට 72කම virgin කරලා දෙනවා කියලා පොරොන්දු වෙලානේ තියෙන්නේ.

    දෙවියෙක්ට නෙවෙයි යකෙක්ට වත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි නේ ඔයතරම් පෙට්ටි ගොඩක් හැමදාම එළිවෙනකොට වෙනකොට repair කරනවා කියන එක

    උඹලා දන්නේ නැතිඋනාට ඔය Heaven එකේ මාර සීන් තියෙන්නේ , ඒකනේ අපේ @Al Baik @redux ලා හොඳට තියෙන බිජ්ජෙන් කෑල්ලක් හරි කපාගෙන හරි ඕකට යන්න ට්‍රයි කරන්නේ.

    වැඩි දෙයක් ඕන නෑ , Heaven එකේ ගංගා වර්ග 4ක් තියෙනවා

    පිරිසිදු සහ නැවුම් සහිත ජලය ගංගා

    කිරි ගංගා (කිසි විටෙකත් නරක් නොවේ)

    මී පැණි ගංගා

    වයින් ගංගා

    (අල් කුර්ආනය 47:15)

    හිතහන්කෝ ඉතින් ඔය හැමදාම එළිවෙනකන් ඔය පෙට්ටි repair කරන වැඩේ නිසා දෙයියෝ busy වෙලා ඔය ගංගා ටික maintain කරන වැඩේ මිස් වෙනවා. ඊට පස්සේ කවදාවත් නරක් නොවන කිරි ගංගා අප්සට් වෙනවා නේ ,

    ඊට පස්සේ ඉතිං අවුරුදු 9ක පොඩි එකෙක් දුෂණය කරපු විකුර්ති ලිංගික චර්යා තිබුන එකෙක් කියපු නිසා හොඳට තිබුන බිජ්ජත් කපාගත්ත මෝඩ නානලා සෙට් එකක් ගිහින් ඔය අප්සට් කිරි ගංගා වෙන් කිරි බීලා බඩ අප්සට් වෙලා Heaven එක පුරා රෙන්න ගත්තම සේරම විනාසයි නේ.

    අසනීප නැත , වේදනාව නැත , වයසට යාම නැත , මරණය නැත , සදාකාලික ජීවිතය තියෙනවා කියපු තැන ඔහොම බඩ අප්සට් වෙලා හැමතැනම රෙන්න ගත්තම ෆුල් අප්සට් නේ බන්

    අසනීප නැත (අල් කුර්ආනය 15:48) , වේදනාව නැත (අල් කුර්ආනය 76:13) , වයසට යාම නැත (ෂහි මුස්ලිම් , හදිත් 2834) , මරණය නැත (ෂහි මුස්ලිම් , හදිත් 2849) ,සදාකාලික ජීවිතය (අල් කුර්ආනය 98:8)
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඊශ්‍රායලය, ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය අද (2026 මාර්තු 01) සවස් වන විට අතිශය උච්ච අවස්ථාවකට පත්ව ඇත. පසුගිය පැය 3ක කාලය තුළ වාර්තා වූ ප්‍රධානතම පුවත් මෙසේය:

    • ටෙහෙරානයේ හදවතට ප්‍රහාර: ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් මීට සුළු මොහොතකට පෙර ඉරානයේ අගනුවර වන ටෙහෙරානය මධ්‍යයට (Heart of Tehran) ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) නිල වශයෙන් තහවුරු කළේය.

    • ඉරානයෙන් 7 වන සහ 8 වන ප්‍රහාරක රළ: ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ඊශ්‍රායලයට සහ කලාපයේ ඇමරිකානු ඉලක්ක වෙත "Honest Promise 4" මෙහෙයුම යටතේ අලුත්ම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රළ දෙකක් (7th & 8th waves) දියත් කර තිබේ.

    • ගල්ෆ් නගරවල පිපිරීම්: පසුගිය පැය කිහිපය තුළ ඩුබායි, අබුඩාබි, දෝහා (කටාර්) සහ මනමා (බහරේන්) යන නගරවල අහසේ විශාල පිපිරීම් හඬවල් ඇසුණු බව විදෙස් වාර්තාකරුවන් පවසයි. මේවා ඉරාන මිසයිල අහසේදීම විනාශ කිරීමේදී (Interception) සිදු වූ පිපිරීම් බව සැලකේ.

    • ඕමානයට ප්‍රහාර: ප්‍රථම වතාවට ඕමානයේ ඩුක්ම් (Duqm) වරායට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති අතර, ඕමාන මුහුදු සීමාවේදී තෙල් ටැංකි නෞකාවකට (Skylight tanker) ප්‍රහාරයක් එල්ල වීමෙන් එහි සිටි ඉන්දීය සහ ඉරාන ජාතික සේවකයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇත.

    • ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම අත්හිටුවීම: ඩුබායි හි Emirates ගුවන් සේවය සියලුම මෙහෙයුම් තාවකාලිකව නවතා දමා ඇති අතර, අද දින පමණක් මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් 700 කට අධික ප්‍රමාණයක් අවලංගු වී ඇත.

    • ඉරානයේ අන්තර්වාර පාලනය: අයතුල්ලා අලි කමේනිගේ මරණයෙන් පසු, ඉරානයේ පාලනය ගෙනයාම සඳහා අලිරේසා අරාෆි (Alireza Arafi) ඇතුළු තිදෙනෙකුගෙන් යුත් තාවකාලික නායකත්ව මණ්ඩලයක් පත් කර ඇති බව වාර්තා වේ.

    • ඊශ්‍රායලයට හානි: ඉරාන මිසයිල පතිත වීමෙන් ඊශ්‍රායලයේ බෙයිට් ෂෙමේෂ් (Beit Shemesh) ප්‍රදේශයේ කුඩා දරුවෙකු ඇතුළු කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.
     
    • Like
    Reactions: olu bakka

    monson

    Well-known member
  • May 7, 2007
    24,942
    27,034
    113

    Saudi foreign ministry summons Iranian ambassador

    Sun, 03 Jan 2016

    Riyadh: The Saudi Foreign Ministry summoned Iranian Ambassador to Riyadh and handed him a strongly-worded memo in protest of the hostile Iranian statements regarding the execution of terrorists in Saudi Arabia.
    An official source stressed the Foreign Ministry’s rejection of the Iranian hostile statements which, he said, represent a flagrant interference in the Kingdom’s internal affairs.
    In a statement posted on the Saudi Press Agency, the Foreign Ministry held the Iranian Government fully responsible for the protection of the Saudi embassy in Tehran and the Saudi Consulate in Mashhad, as per the international conventions and laws.

    - https://www.gdnonline.com/Details/54167/Saudi-foreign-ministry-summons-Iranian-ambassador

    Qatar summons Iranian Ambassador

    9d4949dadb936ad55dcb559aa3e5a9f28c5d1be4ec9504c92d3cd39b907f8421

    Published 4 hours ago on
    March 1, 2026
    By Saudi Arabia News - saudinews50
    Qatar summons Iranian ambassador, Kuwait confronts march: details of the escalation

    https://news50.sa/en/politics/qatar-summons-iranian-ambassador-kuwait-intercepts-drone/#
    In a significant development in the Gulf region, the Qatari Ministry of Foreign Affairs summoned the Iranian ambassador to Doha, Ali Saleh Abadi, on Saturday and handed him a strongly worded official protest note.

    - https://news50.sa/en/politics/qatar-summons-iranian-ambassador-kuwait-intercepts-drone/

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    7ක් නෙවෙයි බන් 72ක්

    අනික ඉතින් නානලා කඩන පෙට්ටි repair කරලා , හැමදාම එළිවෙනකොට වෙනකොට 72කම virgin කරලා දෙනවා කියලා පොරොන්දු වෙලානේ තියෙන්නේ.

    දෙවියෙක්ට නෙවෙයි යකෙක්ට වත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි නේ ඔයතරම් පෙට්ටි ගොඩක් හැමදාම එළිවෙනකොට වෙනකොට repair කරනවා කියන එක

    උඹලා දන්නේ නැතිඋනාට ඔය Heaven එකේ මාර සීන් තියෙන්නේ , ඒකනේ අපේ @Al Baik @redux ලා හොඳට තියෙන බිජ්ජෙන් කෑල්ලක් හරි කපාගෙන හරි ඕකට යන්න ට්‍රයි කරන්නේ.

    වැඩි දෙයක් ඕන නෑ , Heaven එකේ ගංගා වර්ග 4ක් තියෙනවා

    පිරිසිදු සහ නැවුම් සහිත ජලය ගංගා

    කිරි ගංගා (කිසි විටෙකත් නරක් නොවේ)

    මී පැණි ගංගා

    වයින් ගංගා

    (අල් කුර්ආනය 47:15)

    හිතහන්කෝ ඉතින් ඔය හැමදාම එළිවෙනකන් ඔය පෙට්ටි repair කරන වැඩේ නිසා දෙයියෝ busy වෙලා ඔය ගංගා ටික maintain කරන වැඩේ මිස් වෙනවා. ඊට පස්සේ කවදාවත් නරක් නොවන කිරි ගංගා අප්සට් වෙනවා නේ ,

    ඊට පස්සේ ඉතිං අවුරුදු 9ක පොඩි එකෙක් දුෂණය කරපු විකුර්ති ලිංගික චර්යා තිබුන එකෙක් කියපු නිසා හොඳට තිබුන බිජ්ජත් කපාගත්ත මෝඩ නානලා සෙට් එකක් ගිහින් ඔය අප්සට් කිරි ගංගා වෙන් කිරි බීලා බඩ අප්සට් වෙලා Heaven එක පුරා රෙන්න ගත්තම සේරම විනාසයි නේ.

    අසනීප නැත , වේදනාව නැත , වයසට යාම නැත , මරණය නැත , සදාකාලික ජීවිතය තියෙනවා කියපු තැන ඔහොම බඩ අප්සට් වෙලා හැමතැනම රෙන්න ගත්තම ෆුල් අප්සට් නේ බන්

    අසනීප නැත (අල් කුර්ආනය 15:48) , වේදනාව නැත (අල් කුර්ආනය 76:13) , වයසට යාම නැත (ෂහි මුස්ලිම් , හදිත් 2834) , මරණය නැත (ෂහි මුස්ලිම් , හදිත් 2849) ,සදාකාලික ජීවිතය (අල් කුර්ආනය 98:8)
    කන්‍යාවියන් කිව්වට මොන කන්‍යාවියන් කියල නෑ නේද? මුන්ට කන්‍යා ඊරීයෝ දෙයිද දන්නෑ🤔
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    Srilanka doesnot have capable human resources to build or maintain such global hubs. If we do not allow foreigners to establish their ventures and bring in their resource persons this opportunity will just go away as it had always happened.
    Thts wht we need to ease off n allow skilled foreign workers to work without any hindrance