අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙහෙම එකක් උනොත් අපේ උන් හෙට කොහේ හරි හොර වෙදෙක්ගේ නුක් වලින් ආරක්ෂා වෙන්න හොදයි පැණි පෝලිමක..
    මගෙ ලග හොද තෙලක් තියනව. නියුක් වලින් ආරක්ශා වෙන්න පුලුවන් ඒක සුරේකට දාල බෙල්ලෙ එල්ල ගත්තහම. ඉස්සරහට විකුනන්න තමා හිතන් ඉන්නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    ඉදිරි පැය 24 තීරණාත්මකයි. ඉදිරි පැය 48 තුල ඉරානය කොන්දේසි විරහිත යටත් විමකට නොපැමිණියහොත් එක්සත් ජනපදය තමන් සතු මද්යම ප්‍රමාණයේ න්‍යෂ්ටික අවියකින් ඉරානයට පහරදීමට හැකියාවක් තියෙනවා. ඉරානය විහින් කෙලව ගත්තේ වටේ තීන රටවල් වලට ගහල දැන් ඒ රටවල් ඉදිරියේදී ඉරානයට එරෙහිව බිහිසුණු ප්‍රහාරයක් කිරීමට ඇමරිකාවට ඉඩ දෙනු ඇත. දැන් දන්නවා ඉදිරියේදීත් මුන් හිටියොත් ඒ ඒ රටවල් වලට ගහනවා කියල.

    One atomic bomb may save lots of money and lives in long term
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    B-2 බෝම්බ හෙළන යානා සහ ඩියෙගෝ ගාර්සියා (Diego Garcia)

    • පැමිණීම: ඔව්, අමෙරිකානු එක්සත් ජනපදය සිය B-2 Spirit Stealth බෝම්බ හෙළන යානා ඉන්දියන් සාගරයේ පිහිටි ඩියෙගෝ ගාර්සියා කඳවුර වෙත යොමු කර ඇති බව තහවුරු වේ. මෙම කඳවුර ඉරානයේ භූගත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා උපායමාර්ගිකව ඉතා වැදගත් වේ.

    • භාවිතය: දැනට ලැබී ඇති වාර්තා අනුව, මෙම මෙහෙයුමේදී (Operation Epic Fury) ඇතැම් B-2 යානා අමෙරිකාවේ මිසූරි (Missouri) හි පිහිටි වයිට්මන් ගුවන් කඳවුරේ සිට සෘජුවම පියාසර කර ඇති අතර, අනෙක් යානා ඩියෙගෝ ගාර්සියා කඳවුර මධ්‍යස්ථානය කර ගනිමින් මෙහෙයුම් දියත් කරයි.

    B-2 යානා අවසන් වරට භාවිතා කළේ කවදාද?

    • නවතම ප්‍රහාරය: අමෙරිකානු ආරක්ෂක අංශවලට අනුව, පසුගිය පැය 24 තුළ B-2 යානා 4ක් ඉරානයේ භූගත බැලිස්ටික් මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රබල ප්‍රහාර එල්ල කර ඇත.

    න්‍යෂ්ටික අවි (Nuclear Weapons) භාවිතය පිළිබඳ කටකතා

    • ඇත්තද?: නැත, අමෙරිකාව විසින් මේ දක්වා න්‍යෂ්ටික අවි භාවිතා කර නොමැත. * කටකතා පැතිරීමට හේතුව: B-2 යානා විසින් ඉරානයේ ගැඹුරු පොළොව යට පිහිටි බංකර් විනාශ කිරීම සඳහා "Bunker Buster" (GBU-57) බෝම්බ භාවිතා කිරීම නිසා විශාල පිපිරීම් සිදු විය. මෙම පිපිරීම්වල ප්‍රබලත්වය නිසා ඒවා න්‍යෂ්ටික ප්‍රහාර ලෙස ඇතැමුන් වැරදියට වටහාගෙන තිබේ.

    • වර්තමාන තත්ත්වය: අමෙරිකානු රජය පවසන්නේ තමන් සාම්ප්‍රදායික (Conventional) අවි පමණක් භාවිතා කරන බවයි. කෙසේ වෙතත්, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කිරීම නිසා විකිරණ පිටවීමේ අවදානමක් පිළිබඳව ජාත්‍යන්තරය විමසිල්ලෙන් පසුවේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,379
    8,517
    113
    ඉදිරි පැය 24 තීරණාත්මකයි. ඉදිරි පැය 48 තුල ඉරානය කොන්දේසි විරහිත යටත් විමකට නොපැමිණියහොත් එක්සත් ජනපදය තමන් සතු මද්යම ප්‍රමාණයේ න්‍යෂ්ටික අවියකින් ඉරානයට පහරදීමට හැකියාවක් තියෙනවා. ඉරානය විහින් කෙලව ගත්තේ වටේ තීන රටවල් වලට ගහල දැන් ඒ රටවල් ඉදිරියේදී ඉරානයට එරෙහිව බිහිසුණු ප්‍රහාරයක් කිරීමට ඇමරිකාවට ඉඩ දෙනු ඇත. දැන් දන්නවා ඉදිරියේදීත් මුන් හිටියොත් ඒ ඒ රටවල් වලට ගහනවා කියල.

    One atomic bomb may save lots of money and lives in long term
    මුන් ගැහුවෙනම් ගොඩක්ම ඇමරිකන් ටර්ගට් වලට.. බහරේන් වල එහෙම මිනිස්සු චියර් කරේ, ගොඩක්ම උන් සියා ඉස්ලාම් නිසා වෙන්න පුළුවන්..

    ට්‍රම්පච්චිගේ හැටියට මේක කරන්නත් පුළුවන්, හැබැයි එකෙන් සොලොන්ස්කි අය්යව තොලොංචි වෙන්නම පුටිනා එකක් අත අරිද දන්නේ නෑ...
     
    B2 walin B61 wage atomic bomb aran yanna puluwan. diego garcia may not have this stock.
     
    • Like
    Reactions: War Fighter

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    War World GIF by Team Kennedy
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    මුන් ගැහුවෙනම් ගොඩක්ම ඇමරිකන් ටර්ගට් වලට.. බහරේන් වල එහෙම මිනිස්සු චියර් කරේ, ගොඩක්ම උන් සියා ඉස්ලාම් නිසා වෙන්න පුළුවන්..

    ට්‍රම්පච්චිගේ හැටියට මේක කරන්නත් පුළුවන්, හැබැයි එකෙන් සොලොන්ස්කි අය්යව තොලොංචි වෙන්නම පුටිනා එකක් අත අරිද දන්නේ නෑ...

    ඔව් එහෙම කරන්නත් ඉඩ තීනවා
    හැබැයි එතන ලොකු අවදානමක් තීනවා ලග නිසා.

    එකයි කිම් කොල්ලා ජපානෙට හරි දකුණු කොරියාවට හරි කෙල්ල දායි ඔය තීන එහෙකින්
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    ඉදිරි පැAn atomic bomb is never the solution. In the heat of the battlefield, friends will die, and limbs will be torn away. You will witness it all, even as a bullet comes from nowhere, searing through your own flesh. You can actually smell your own muscles burning. Yet, even under that excruciating pain on the front lines, you cannot push the 'launch' button. It is simply not an option.ය 24 තීරණාත්මකයි. ඉදිරි පැය 48 තුල ඉරානය කොන්දේසි විරහිත යටත් විමකට නොපැමිණියහොත් එක්සත් ජනපදය තමන් සතු මද්යම ප්‍රමාණයේ න්‍යෂ්ටික අවියකින් ඉරානයට පහරදීමට හැකියාවක් තියෙනවා. ඉරානය විහින් කෙලව ගත්තේ වටේ තීන රටවල් වලට ගහල දැන් ඒ රටවල් ඉදිරියේදී ඉරානයට එරෙහිව බිහිසුණු ප්‍රහාරයක් කිරීමට ඇමරිකාවට ඉඩ දෙනු ඇත. දැන් දන්නවා ඉදිරියේදීත් මුන් හිටියොත් ඒ ඒ රටවල් වලට ගහනවා කියල.

    One atomic bomb may save lots of money and lives in long term
    Atomic bomb is not a solution !
    Friends will die, hands and legs will fly away in the battle field ! You will feel withness these all , at the same time that bullet come from nowhere is burning your own muscle meat. You can smell your muscles are burning.....
    Even under that pain in the front like you can't push the "launch nukes" button, it's not an option.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,998
    4,692
    113
    Loading...
    මහ ලොකු මුෂ්ලිම් ලෝඩ් ෆකීර්ලා... ලෝකෙම අල්ලනයි කයිය... වට කරගෙන කුඩු වෙන්න කෙළිනවා Trump & Israel, එක හම්බයෙක්ට බැරි වුණා තාමත් US State එක ඇතුලෙ එක වෙඩිල්ලක්වත් පත්තු කරන්න. ලැජ්ජයි තම්බි... :poop:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඉදිරි පැය 24 තීරණාත්මකයි. ඉදිරි පැය 48 තුල ඉරානය කොන්දේසි විරහිත යටත් විමකට නොපැමිණියහොත් එක්සත් ජනපදය තමන් සතු මද්යම ප්‍රමාණයේ න්‍යෂ්ටික අවියකින් ඉරානයට පහරදීමට හැකියාවක් තියෙනවා. ඉරානය විහින් කෙලව ගත්තේ වටේ තීන රටවල් වලට ගහල දැන් ඒ රටවල් ඉදිරියේදී ඉරානයට එරෙහිව බිහිසුණු ප්‍රහාරයක් කිරීමට ඇමරිකාවට ඉඩ දෙනු ඇත. දැන් දන්නවා ඉදිරියේදීත් මුන් හිටියොත් ඒ ඒ රටවල් වලට ගහනවා කියල.

    One atomic bomb may save lots of money and lives in long term

    nuke nam use karanne na keeyatawath. kohen dakina news da me ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    ඉදිරි පැය 24 තීරණාත්මකයි. ඉදිරි පැය 48 තුල ඉරානය කොන්දේසි විරහිත යටත් විමකට නොපැමිණියහොත් එක්සත් ජනපදය තමන් සතු මද්යම ප්‍රමාණයේ න්‍යෂ්ටික අවියකින් ඉරානයට පහරදීමට හැකියාවක් තියෙනවා. ඉරානය විහින් කෙලව ගත්තේ වටේ තීන රටවල් වලට ගහල දැන් ඒ රටවල් ඉදිරියේදී ඉරානයට එරෙහිව බිහිසුණු ප්‍රහාරයක් කිරීමට ඇමරිකාවට ඉඩ දෙනු ඇත. දැන් දන්නවා ඉදිරියේදීත් මුන් හිටියොත් ඒ ඒ රටවල් වලට ගහනවා කියල.

    One atomic bomb may save lots of money and lives in long term
    Conspiracy කාරයො පහුගිය ටිකෙ ඔය වගේ දෙයක් ගැන කියලා තිබ්බා. හැබැයි හරිම අඩු ඉඩක් තියෙන්නේ ඕක වෙන්න. පොඩි nuclear bomb එකකින් උනත් nuclear radiation ප්‍රශ්න එනවා ඔය වටේම තියෙන රටවල් ටිකකට. ඕකට Turkey, අනිත් වටේ රටවල් ඉඩ දෙන්නේ නෑ.