අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

redux

Well-known member
  • Feb 19, 2017
    10,676
    17,591
    113

    @hi.dushan උඹලගේ යෙහෝවා නිදිද බන්? රටක් පොරොන්දු කරන්න පුළුවන් ඒ උනාට මිසයිල් එකක් නවත්ත ගන්න බෑනෙ පොරොන්දු රටට ගහන
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,441
    3,116
    113
    Breaking !: රුසියානු ජනපති අති උතුම් වල්දිමීර් පුටිං ඉරාන සහයට හමුදා යවති
    Putin will make the most of this attention diversion. He will intensify the attacks on Ukies while everyone is looking at Iran. Also their oil will get demand.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    trump meken ain wei wage. Israel walata thaniyama kanna wena line ekak dan thiyenne
    Trump ඔකෙන් අයින් උනොත්, future එකක් නැති වෙනවා

    Breaking !: රුසියානු ජනපති අති උතුම් වල්දිමීර් පුටිං ඉරාන සහයට හමුදා යවති
    මේකනම් සෑහෙන අඩු probability එකක් තියෙන සීන් එකක්! source please
    ------ Post added on Mar 2, 2026 at 4:04 PM
     
    • Like
    Reactions: CohenLenstra

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,133
    841
    113
    ----- Hill City ----

    F15 non stealth :nerd:

    තුන්වෙනි අැහෙන් බැලුවොත් ඉරානේ උන්‍ අරාබියේ oil Refinery වලට ගහපු ඵකෙන් වාසිය යන්නේ අැමරිකාවට නේද??:oo:
    Aramco ekatath nelala ne.. eka US ne
    ------ Post added on Mar 2, 2026 at 4:06 PM
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    එබුසේ නියෝජිතයෝ ටික පෝස්ට් දාද්දී ත්‍රෙඩ් එක බලලා දාන්න, එකම නිව්ස් එක දෙතුන් පාර වැටෙනවා අලුතෙන් වගේ.
    යුද්දධයක් යනවා කියන්නේ ඉතිං කිරියටත් හොඳයි X වලට වගේම. :yes::D