K - K - K මේකේ තේරුම දන්නව ද?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,717
    7,787
    113
    කැටතියල කියන්නෙ කෙලවෙනවා
    බෝම්බ ගහල ආවෙ නැති හින්ද එහෙම වෙන එකක් නෑ...හොරුන්ටනන් කෙල වෙයි
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,977
    113
    බෝම්බ ගහල ආවෙ නැති හින්ද එහෙම වෙන එකක් නෑ...හොරුන්ටනන් කෙල වෙයි
    මොන බෝම්බ ද බං..
    දහස් ගණනක් මිනී මරපු පක්ෂයක් නේද ඕක?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    කලු , කැත , කොට 🤌🤌🤌🤌

    Kalui, Kotai, Kethai- umbala wage
    Laugh Lol GIF by Goose
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    මේ මොකද්ද බං?
    The Ku Klux Klan (KKK) is an American white supremacist, far-right hate group founded in 1865. Known as one of the first US terrorist organizations, it has operated in three distinct, historically significant iterations, utilizing violence, intimidation, and murder to enforce white supremacy. The group targets African Americans, Jews, immigrants, and other minorities.