📚 ඔයත් පරන දේවල් හොයන කෙනෙක් ද?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,187
    8,185
    113
    M-Town
    📚 ඔයත් පරන දේවල් හොයන කෙනෙක් ද?

    මේ පෝස්ට් එක මන් හැදුවේ ඇත්තටම අපෙන් වෙන් වෙලා යන දේවල් වලට පොඩ්ඩක් හරි පනක් දෙන්න ඕනි නිසා...! අද මම ඔබට හඳුන්වා දෙන්නේ අපේ රටේත්, ලෝකයේත් පැරණි පුවත්පත් හා සඟරා නොමිලේම කියවන්න පුළුවන් විශ්වසනීය මාර්ග! 🎯

    ඔයා දන්නව ද? අවුරුදු 200කට වඩා පැරණි පුවත්පත් පවා ඔබේ ජංගම දුරකථනයෙන් කියවන්න පුළුවන් කියලා? 📱✨

    අපේ රටේ පරණ ලියකියවිලි 🇱🇰
    👉 පරණ ළමා පත්තර (1950-1970): https://sinhalachild.wordpress.com
    👉 මීට අවුරුදු සියයකට කලින් ලියැවුණු පත්තර (1900-1960): https://swarna1.blogspot.com
    👉 ජාතික පුස්තකාලයේ ඩිජිටල් එකතුව: https://diglib.natlib.lk/
    👉 පේරාදෙණි විශ්ව විද්‍යාල එකතුව: https://lib.pdn.ac.lk
    👉 පරණ සිංහල පත්තර ගබඩාව: https://www.lakdiva.org

    ලෝකෙ වටේ ඉඳන් 🌏
    (මේ හැම එකක්ම නොමිලේ! ක්ලික් එකෙන් බලන්න පුළුවන්!)
    👉 අමෙරිකන් පත්තර මිලියන 19ක්: https://chroniclingamerica.loc.gov
    👉 බ්‍රිතාන්‍ය පත්තර මිලියන 40ක්: https://www.britishnewspaperarchive.co.uk
    👉 ඕස්ට්‍රේලියානු පත්තර: https://trove.nla.gov.au
    👉 නවසීලන්ත පත්තර: https://paperspast.natlib.govt.nz
    👉 ගූගල් පත්තර එකතුව: https://news.google.com/newspapers
    👉 යුරෝපීය පත්තර: https://www.europeana.eu

    මේවා තුළින් බලන්න පුළුවන්: 💫
    🔍 එදා කාලේ මිනිස්සු ඇඳපු ඇඳුම්
    🔍 කාපු බීපු දේවල්
    🔍 පාවිච්චි කරපු භාණ්ඩ
    🔍 පරණ දැන්වීම් හා පින්තූර
    🔍 එදා කාලේ කලාව හා සාහිත්‍යය

    මතක තියාගන්න! මේක අපේ ඉතිහාසය! 🪞
    මේවා අපි ආරක්ෂා කරගන්න ඕනේ අපේ දරු පරපුර වෙනුවෙන්! 🙏
    දැන් Share කරන්න! අපේ ඉතිහාසය සුරකින්න! 🌟
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    kalegana mahattayata naginne mewata tama

    200.gif
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    ලංකාවේ වැල් පත්තර කලෙක්‍ෂන් එකක් තිබ්බ ඩ්‍රයිව් ලින්ක් එකක් තිබුනා. පත්තරේක පිටුවක් දෙකක් තියන ඒවා වැඩක් නෑ. සම්පූර්ණ පත්තරේම PDF විදියට තිබුනා බන්. ඒක තියන එකෙක් දාපන් බලන්න. චින්තනය ධර්මදාසගේ පේජ් එකෙත් ඒවගෙන් ටිකක් තිබ්බා. ඒවත් දැන් නෑ.