Iran's Strategic Volley Analysis

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    dv2s9Rg.jpeg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,400
    2
    53,878
    113
    "Hit rate approx 10% suggesting psychological escalation rather than total destruction"

    WTF did I just read, hit rate is less than 10% because their opponents have missile defense systems :lol:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,488
    1
    15,166
    113

    වෙන දේද? හිටහන් හරියටම කියන්නම්. හැබැයි see more ඔබන්න එපා ජුක හිතෙනවා. 🤭

    අ‍ැමරිකාවයි ඊශ්‍රායලයයි එකතු වෙලා professional armed forces දෙකක් විදිහට ඉරානෙ හමුදා සම්පත් ටික කොණක ඉඳල පිළිවෙලට අතුගාල දානවා. Stealth නැති F16 පවා ඉරානෙ කිලෝ මීටර් සිය දාස් ගාණක් අ‍ැතුළට ගිහින් ලෙල්ල හුටන් වෙන්ඩම කෙළල අ‍ැරලා, ඉරානෙ අ‍ැතුළෙදිම aerial refuel පවා කරගෙන නිදහසේ එනවා. අහසම අපිට තමයි.

    අරෙහෙන් ඉරාන කාරයොන්ගෙ Navy එකත් එහෙම පිටින්ම සුන්නද්ධූලියි. තිබ්බෙ ලොකු නැව් 11 යි 11 ම කපෝතියි. දැන් අර මාලු අල්ලන සයිස් චූටි බෝට්ටු විතරයි ඉතිරි. 🤣 ඊශ්‍රායලයෙ, අ‍ැමරිකාවෙ කිසිම moving asset එකකට ඉලක්ක කරලා කැටපෝල් එකක්වත් විදගන්ඩ උන්ට ක්‍රමයක් නෑ. කොටින්ම ලොකු ලොකු මිසයිල ටිකවත් එළියට අරන් launch කරගන්ඩ විදිහක් නෑ, launcher ටිකත් කොණක ඉඳලා විනාස කරල දානවා. තව ටික දවසක් යද්දි ලොකු මිසයිල ටික අහස් කූර වගේ වැලක එල්ලල පත්තු කරන්ඩ තමයි වෙන්නෙ. 🤭

    හැබැයි දෙයියනේ කියල අඩු කුලේ මදුරු ඩ්‍රෝන් ටිකකුයි, මෝල් ගහකට පොඩ්ඩක් ලොකු දෙකයි පනහෙ චූටි මිසයිලයි තාම ඉතිරි නිසා එ‍ව්වා ටික stationary තියෙන bases ටිකටයි, සිවිල් වැසියන්ගෙ බිල්ඩින්වලටයි ගහල දානවා.

    මේවාගෙ වීඩියෝ Social media වලටයි, ඉන්දියන් film බලල හුරේ දාන උන්ටයි නම් හම්මේ තමයි ඉතින්. අ‍ැයි බාල පුපුරණ ද්‍රව්‍යවලින් නිකන් Hollywood වල, බොලිවුඩ්වල පෙට්‍රල් පුරවල ගිනි තියන effect එක එද්දි එ‍්ක මරු කියලනෙ හිතාගෙන ඉන්නෙ. ඉතින් උන්ට බිල්ඩිමකට එහෙම වැදිලා අරුන්ගෙ මදුරු ඩ්‍රෝන් එකක් ගිනි ගත්තාම හම්මේ මාරම චූන්. High explosive වලින් ගහන එ‍්වා ඉතින් ගින්නක් පේන්ඩවත් නෑනෙ. දුම විතරයි, damage උපරිමයි. හැබැයි ඉන්දියන් බලියක් බලල හුරේ දාන උන්ට එ‍්ක දැක්කම ගැම්ම මදි. කහ පාටට ගින්දර පිට වෙන්ඩ වදිනවා දැක්කම වැඩි damage එකක් නැතත් ජංගිය තෙත් වෙනවා. 🤭

    අ‍ැත්ත යථාර්ථය ඉරානය කනවා කෑමක් ඉස්මුරුත්තා වෙන්ඩම. හැබැයි එ‍්ක පෙන්න පෙන්න ගහන්ඩ තරම් අර රටවල් දෙකට පුk පිස්සුවක් නෑනෙ. තියෙන අඩු කුලේ ඩ්‍රෝන් කෑලි ටිකයි, ඉඳල හිටල යාන්තම් launch කරගන්ඩ හම්බෙන (launch කරපු ගමන් radar/thermal blip එක හොයාගෙන එ‍්කෙත් launcher එකයි, ඉතිරි මිසයිල deport එකයි වනසලාම දානවා. කීයක් තිබ්බත් මුලින් ගහන එක විතරයි යවා ගන්ඩ හම්බෙන්නෙ. 🤭) බහුතරයක් දෙකයි පනහෙ චූටි මිසයිල ටිකයි, AI වලින් හදලා, නැත්තම් හද්දා පරණ අදාළම නැති වීඩියෝයි උස්සලා අමුණලා කරල දාල ගහන බයිලා බලාගෙන ගැලරිය චූන් කර කර ඉන්නවා.

    සරලවම කිව්වොත් රී ගත්ත බෙට්ට තලාගෙන පුටුවෙ වාඩි වෙලා නිකට උස්සගෙන ගැම්මෙන් ඉන්නවා අපි තමයි පොර වගේ. ටිකක් වෙලා ඉන්ඩ පුළුවන්, වටේටම ගඳ එද්දියි නැගිට්ටමයි තමයි පේන්නෙ වැඩේ හැටි. 💩🤭

    ඔන්න ඕකයි අ‍ැත්තටම වෙන්නෙ. කිව්වම රිදෙයි. ජුක තමා. 🤣🤣🤣
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,035
    10,827
    113
    දැන් වැඩක් නැ, ගහලා ඉවරයි

    Volleyball
    ------ Post added on Mar 4, 2026 at 3:55 AM
     
    • Haha
    Reactions: Cypress

    veLRdOr.jpeg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113

    @Al Baik ජිහාඩ් හම්බාවෝ මෙහෙ වරෙන්. අල්ටකියා ගෙරි ජිහාඩ් හම්බාවෝ කුරාන් ජිහාඩ් මැනුවල් එකේ තියෙන එව්වත් බොරු කියලා නේද මේ කියන්නේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: Udee KJ

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,371
    1
    6,182
    113
    What need of any " strategy " after murdering it's PRESIDENT with Potential Successors + High Ranking Military Officials dude ; it's a fucking massacre.

    They FAFO dude.