අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,610
    5,135
    113
    නම කියවුණා වගේ නෙමෙයි. ප්‍රතිවිපාක දරුණුයි.



    සිරා රූකඩේනෙ කොහොමත්. සක්කිලි පාවා දෙන්නා තමයි එදා ඉඳන් ඔක්කොම විකුණගෙන කෑවෙ.



    ඕක ගැන මන් ඇහුවා රාජ්‍ය පරිපාලන වැඩ කරන ටොප් ලෙවල් ඩයල් එකකගෙන්. කළින් ආණ්ඩුවකින් ගහපු ගිවිසුම් දුන්න දේවල් ආපහු ගන්න ක්‍රමයක් තියෙනවද කියලා. රජයක් විධියට අත්සන් කරන නිසා රිවස් කරන්න බෑ කිව්වා.
    සිරිසේනයා කියන්නේ පට්ටම සක්කිලියෙක්..

    තමංගේ වාසියට අම්මව උනත් පාවලා දෙන එකෙක්

    හොඳට දැනගෙන මේ කියන්නෙ ඉතිං
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    නම කියවුණා වගේ නෙමෙයි. ප්‍රතිවිපාක දරුණුයි.



    සිරා රූකඩේනෙ කොහොමත්. සක්කිලි පාවා දෙන්නා තමයි එදා ඉඳන් ඔක්කොම විකුණගෙන කෑවෙ.



    ඕක ගැන මන් ඇහුවා රාජ්‍ය පරිපාලන වැඩ කරන ටොප් ලෙවල් ඩයල් එකකගෙන්. කළින් ආණ්ඩුවකින් ගහපු ගිවිසුම් දුන්න දේවල් ආපහු ගන්න ක්‍රමයක් තියෙනවද කියලා. රජයක් විධියට අත්සන් කරන නිසා රිවස් කරන්න බෑ කිව්වා.

    සිරාට නිකන් රුකඩේ කියලා බැනලා අතාරින්න බැ ඔය ගිවිසුම් වල බරපතල කම නොතේරී නෙවෙයි අස්සන් කරේ දැන් කවුරු අවත් වැඩක් වෙන්නේනැ,. ඔය ගිවිසුම් ආය වෙනස් කරන්න බැ. අපි ඉන්දියාවේ පපට් එකක් වෙලා ඉවරයි තව ටික කාලයක් ගියාම තමයි හොඳ හොඳ සෙල්ලම් එලි වෙන්නේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,959
    27,074
    113
    "අපිට ලැබුණු තොරතුරුවලට අනුව අපි අනතුර සිදුවූ ස්ථානයට යද්දි අපිට දකින්න ලැබුණේ ලොකු තෙල් පැල්ලමක් විතරයි. ඒ නිසා එම නෞකාව මුහුදුබත් වෙලා කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්. කෙසේවෙතත් ශ්‍රී ලංකාව මේ වෙද්දි නෞකාවේ හිටපු 32ක් බේරාගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඒ අයගෙන් තොරතුරු ලබාගෙන තමයි ඉදිරි විස්තර කියන්න පුළුවන්."

    "මළ සිරුරු කිහිපයක් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා. සොයාගත් මළ සිරුරු නෞකාවේ සේවකයින්ගේ බවට අපි සැක කරනවා."


    https://sinhala.adaderana.lk/news/222166
     
    • Like
    Reactions: silent one

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,707
    3,371
    113
    • ශ්‍රී ලංකා මුහුදේ ගිලුණු ඉරාන නෞකාවෙන් මළ සිරුරු හමුවෙයි: ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේ ගිලී ගිය ඉරාන නාවික හමුදාවේ IRIS Dena නෞකාවේ අතුරුදහන් වූ නාවිකයන් 101 දෙනා සෙවීමේ මෙහෙයුම් අතරතුර, ඉරාන නාවිකයන් කිහිපදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද පස්වරුවේ සමත් වී තිබේ. රොයිටර් පුවත් සේවය මෙය "සබ්මැරීන් ප්‍රහාරයක්" නිසා සිදුවූවක් බවට වාර්තා කළද, ශ්‍රී ලංකා නාවික හමුදාව එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

    • ඉරානයේ මීළඟ නායකත්වය ඉලක්ක කර බෝම්බ ප්‍රහාර: ඊශ්‍රායල සහ ඇමරිකානු ගුවන් යානා අද දහවල් ඉරානයේ කෝම් (Qom) සහ ටෙහෙරාන් නුවර පිහිටි 'විශේෂඥ මණ්ඩලයේ' (Assembly of Experts) ගොඩනැගිලි ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කර ඇත. ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනි වෙනුවට ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරාගැනීම සඳහා මෙම මණ්ඩලය රැස්වීමට නියමිතව තිබුණි. ඉරානයේ පත්වන ඕනෑම නව නායකයෙකු තම ඉලක්කයක් වන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු අඟවයි.

    • පෙන්ටගනයෙන් "කමිකාසේ" (Kamikaze) ඩ්‍රෝන ප්‍රහාර: ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) මීට පැය කිහිපයකට පෙර තහවුරු කළේ, ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකාව විසින් ඉරාන ඉලක්ක වෙත "Scorpion Strike" නමැති විශේෂ බලකාය හරහා අඩු වියදම්, එක් වරක් පමණක් ක්‍රියාත්මක වන ඩ්‍රෝන (one-way attack drones) යොමු කර ඇති බවයි. මේ වන විට ඉරාන යුද නැව් 17 ක් සහ ඉලක්ක 2,000 ක් විනාශ කර ඇති බව ඔවුහු පවසති.

    • ඉරානයෙන් ලෝක වෙළඳාමට මරු පහරක්: ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේ, ගෝලීය බලශක්ති සැපයුමේ ප්‍රධානතම මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) තම පූර්ණ පාලනය යටතේ පවතින බවයි. ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන බවට ඔවුහු දැඩි අනතුරු ඇඟවීමක් කළහ.

    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ ප්‍රකාශය: මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම සහ වෙළඳ කටයුතු අඩාල වීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව IMF සංවිධානය අද පස්වරුවේ නිල වශයෙන් ප්‍රකාශ කළේය.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඉරානෙන් ඩිප්ලෝමැටික්ලි කියලා තිබ්බා උන්ගේ පොඩි කොමාන්ඩර්ස්ලා සෙන්ට්‍රල් කොමාන්ඩ් එකට කොන්ට්‍රෝල් නෑ කියලා එකනම් දැන් හරි වගේ පිස්සෝ වගේ වටේ රටවල් හැම එකකටම ගහන එකනේ කරන්නේ.
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63

    මෙන්න මුගේ ගෙදරට මිසයිලයක් යාවාන්න ත්‍රප්පචි



    ශා අපේ නමත් යුද්දෙට සුට්ටක් ගැවුනා😂😜😂😂😂

    එන්න හියිය සුද්දොත් නැවතී දන්නේ නැහැ
    ------ Post added on Mar 4, 2026 at 5:33 PM
     
    • Dislike
    Reactions: Janatha Jhon

    monson

    Well-known member
  • May 7, 2007
    24,959
    27,074
    113
    ඇමරිකාව එක්ක ගහගන්න ගිහින් අන්තිමට කරාපිටියේ කබල් ට්‍රොලියක යනවා :lol:

     
    • Like
    Reactions: Rasika212

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,007
    4,700
    113
    Loading...
    muta track da? sanction 100% awoth iwarai. me kalakannita kata wahan inna bari hati. me sakkili nisa thama jeppanta andu giyeth

    නැවේ විදේශ සංචිත විධියට ඩොලර් නැව එන ගමන් කිව්ව පට්ටි ගොනෙක් මූ... අමු බූරුවෙක්. මේ වගේ මීහරක්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන කබ්බන්ට ගහන්න ඕනි මුලින්ම. මුන් හින්දා තමයි ලංකාව බංකොලොත් වුණේ. හැමදාම ගොන් බිජ්ජා කට ඇරියොත් නානවා. මේ වගේ තීරණාත්මක වෙලාවක, මේක media වල ගිය ගමන්, රටක් නියෝජනය වෙනවා කියන එකවත් තේරුම් ගන්න මොළයක් නැහැ මීහරකට. ඉල්ලන් කන්නයි දඟලන්නෙ බූරුවා.
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,582
    1,512
    113
    නැවේ විදේශ සංචිත විධියට ඩොලර් නැව එන ගමන් කිව්ව පට්ටි ගොනෙක් මූ... අමු බූරුවෙක්. මේ වගේ මීහරක්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන කබ්බන්ට ගහන්න ඕනි මුලින්ම. මුන් හින්දා තමයි ලංකාව බංකොලොත් වුණේ. හැමදාම ගොන් බිජ්ජා කට ඇරියොත් නානවා. මේ වගේ තීරණාත්මක වෙලාවක, මේක media වල ගිය ගමන්, රටක් නියෝජනය වෙනවා කියන එකවත් තේරුම් ගන්න මොළයක් නැහැ මීහරකට. ඉල්ලන් කන්නයි දඟලන්නෙ බූරුවා.
    Sirawata, Me welaweth katawahan inna bane muta.
     
    Last edited:
    • Love
    Reactions: SpinXO

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,707
    3,371
    113

    තුර්කියට එල්ල වූ මිසයිල ප්‍රහාරය: නවතම තතු

    • තුර්කිය දෙසට එල්ල වූ මිසයිලයක් විනාශ කෙරේ: අද පස්වරුවේ ඉරානයෙන් දියත් කරන ලද බැලැස්ටික් මිසයිලයක් (Ballistic Munition) ඉරාක සහ සිරියානු ගුවන් සීමාව හරහා තුර්කිය දෙසට ගමන් කරමින් තිබියදී නේටෝ (NATO) ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව විනාශ කර ඇති බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කළේය.

    • නේටෝ මැදිහත්වීම: නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ ස්ථාපිත කර ඇති නේටෝ මිසයිල නාශක පද්ධති මගින් මෙම මිසයිලය තුර්කි ගුවන් සීමාවට ඇතුළු වීමට පෙරම නිෂ්ක්‍රීය කර ඇත. මෙය යුද්ධය ආරම්භ වූ පසු තුර්කිය ඉලක්ක කරගත් පළමු සෘජු මිසයිල තර්ජනය ලෙස සැලකේ.

    • තුර්කියේ ස්ථාවරය: තුර්කි රජය මීට පෙර මෙම යුද්ධයේදී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, ඇමරිකානු ප්‍රහාර සඳහා තම ගුවන් සීමාව භාවිතා කිරීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කර තිබුණි. එහෙත් මෙම මිසයිල තර්ජනයත් සමඟ තුර්කියේ ආරක්ෂක පියවරයන් දැඩි කර තිබේ.

    • නේටෝ සංවිධානයේ ප්‍රතිචාරය: නේටෝ මහලේකම් මාර්ක් රූට් (Mark Rutte) තුර්කි ජනාධිපති එර්ඩොගන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර ඇති අතර, ඕනෑම තර්ජනයකදී තුර්කිය ආරක්ෂා කිරීමට නේටෝ සංවිධානය බැඳී සිටින බව අවධාරණය කළේය.
    • ඉරානයේ ප්‍රතිචාරය: මෙම මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැති වුවද, මෙය තුර්කිය ඉලක්ක කර දියත් කළ එකක්ද නැතහොත් වැරදීමකින් එම දිශාවට ගමන් කළ එකක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.