අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,301
    45,286
    113
    මේක අයිතිහාසික ප්‍රහාරයක් :lol:



    අපෝ වෙන රටක් මූදක තිබ්බ නැවකට යටිං ගහලා කියවනවා..උඹට වයස 40 පැනල නේද?..යකෝ ඕවා LTTE කාරයොත් කරා කිසිම තාක්ෂණයක් නැති කාලේ..🤣
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,959
    27,074
    113
    අපෝ වෙන රටක් මූදක තිබ්බ නැවකට යටිං ගහලා කියවනවා..උඹට වයස 40 පැනල නේද?..යකෝ ඕවා LTTE කාරයොත් කරා කිසිම තාක්ෂණයක් නැති කාලේ..🤣
    "first U.S. submarine attack of this kind since World War II"

    දුක තමයි :lol:



     
    • Like
    Reactions: SpinXO

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,388
    113
    උඹලට දුක නැද්ද ඊශ්‍රායලයට වදිනකොට?.උඹ හිතන් ඉන්නේ ඉරානේ උන්ට වඩා පොඩි රටක් කියල නේද?..🤣
    පව් ඉතින් උබ, මුකුත් කින්නෙම නෑ මම, වගකීමෙන් කියනව කියන්නෑමයි... :P
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,007
    4,700
    113
    Loading...
    අපෝ වෙන රටක් මූදක තිබ්බ නැවකට යටිං ගහලා කියවනවා..උඹට වයස 40 පැනල නේද?..යකෝ ඕවා LTTE කාරයොත් කරා කිසිම තාක්ෂණයක් නැති කාලේ..🤣

    උඹ කොන පාලුවෙක්ද බම්...? 🙄
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    ලොව පුරා ප්‍රධානම පුවත් headline වල ශ්‍රී ලංකාව



    කොහොමද අනුර සහෝද්‍රට තීන පිළිගැනීම
     
    • Haha
    Reactions: AKI-SL and Hankook

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    384
    571
    93
    මේක ක්‍රිකට් මැච් එකක් නෙවෙයි. මේ දෙපැත්තෙන්ම මැරෙන්නෙ උඹල අපි වගේම මිනිස්සු, මේව දිහා බලල සතුටු වෙන්න එපා. උඹල නොදැනුවත්වම පව් රැස් කර ගන්නව.

    මේ විනාස වෙන දේපල ආයිත් හදන්නත් මුලු ලෝකෙටම ගෙවන්න වෙනව තෙල් මිල විදියට හරි ටැක්ස් එකක් විදියට හරි මොකක් හරි ක්‍රමයකින්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මේ මෝඩ උත්තලා නොයායුතු පැත්තකට නැවක් ගෙනියලා බලන බලන තැන ඒ උට්ට ගැන මිට්ටොන්ගේ අඳෝනාව🤬

    කොල්ලො උබ ත් ලෑස්ති වෙලා හිටපන් Draft එකෙන් වතුර අදින්න හරි උබටත් කෙන්යාව වෙනුවෙන් Frontline එකට යන්න වෙනවා Reform ආවම 🤣🥹

    4tZVSM.gif
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22