ඔය F15E කතාව කොහේවත් නෑ හොයාගන්න. අර Friendly fire 3 විතරයි තියෙන්නෙ.
අපෙන් නේද තොරතුරු ටික එම්බසිය හරහා ගිහින් තියෙන්නේ ගුපියනි වෙසල් එක ගැන?https://www.hindustantimes.com/worl...heir-in-colombo-port-101772684847651-amp.html
Looks like major oil spill awaiting to happen, Iranian military oil tanker is at Colombo opl
right inside our territorial waters
Green Card එකක් ගන්නත් දන්නේ නැහැනේ! එහෙම ගත්තු අයත් ඉන්නවා! කෙලිමන් සිටිසන්!අපෙන් නේද තොරතුරු ටික එම්බසිය හරහා ගිහින් තියෙන්නේ ගුපියනි වෙසල් එක ගැන?
පොරට කවුරුත් එන්න කියන්නේ නැහැනේඒ අස්සේ රතු පැන්ඩා අන්කල් ලෝකෙට පෙන්න රියසල් කරනවා! මාවත් ගන්නකෝ කිය කිය![]()
Na Malli Indian coast guard kiyanawa, Iran jst hit GFS container ship Saffen Prestigeඅපෙන් නේද තොරතුරු ටික එම්බසිය හරහා ගිහින් තියෙන්නේ ගුපියනි වෙසල් එක ගැන?
මොකද බන් වෙන්නේ ?They jst attacked saffen prestige container ship belongs to Abu Dhabi port group
Iran karayonta ona total trade Mathara karala danna wage GCC wala ,hamath karala karanna hadanneමොකද බන් වෙන්නේ ?
අර WW2 වගේ live කැමරා කරන උන් නැද්ද බන් මේකේ ?
ඒ අතින් මොනව උනත් ඒ කාලේ නම් පට්ට media .
අනේ මන්දා බන් මටනම් හිතෙන්නේ මොසාඩ්ලා කොටවන්න කරන සීන් එකක් කියලා, දැන් කිහිපයක්ම අහු උනානේ මොසාඩ් ගේම් කියලා 28 වෙනිදා ඉඳන් ගත්තමIran karayonta ona total trade Mathara karala danna wage GCC wala ,hamath karala karanna hadanne![]()
Eheta wadinne ne.. ekaiIran Wadina Okkoma Thiyanawa Video
Isreal Wadina Ewa Natte Ai?
Ekathama Mama Baluwa Mokada KiyalaEheta wadinne ne.. ekai![]()
පිස්සෙක්නේ ඉරාන් උන්.They jst attacked saffen prestige container ship belongs to Abu Dhabi port group
Na Malli Indian coast guard kiyanawa, Iran jst hit GFS container ship Saffen Prestige![]()