චාමර වීරසිංහ බස්සපු වන්ඩිය

netnet

Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    wow godak un Yaris cross bassuwa. godak artist la gatte Vazel eka.

    Habei mage next wahane Hilux ekak thami ☝️😍
     
    • Love
    Reactions: Psiko

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අම්මෝ ලංකාවේ එකෙක් වාහනයක් ගත්තාම අනිත් උන්ට තියෙන අමාරුව.
    @Anathai හූත්තෝ
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    kudu gahanawada ? na bn boru wenna ati 🤷‍♂️

    කුඩු ගහල තියනවා ඉස්සර. චාමරයි, ඉඳුනිල් අන්දරමානයි දෙන්න එකට ගැහුවේ. දැන් නවත්තල.

    Youtube එකේ program එකක් තිබ්බා සම්පුර්ණ විස්තරේ මුන් දෙන්නම කියන. පස්සේ Rehabilitate වෙලා.

    මාත් ඉස්සර ඇහුවේ නෑ බස්/මල් සින්දු කියන නිසා. හැබැයි මුගේ voice එක පට්ට.

    කවදහරි දවසක අමරදේව ලෙවෙල් එකට එනවා මූ.

    අහල බලපන් Father film එකේ පරසතුයාය සින්දුව. ඇඟේ මයිල් කෙලින් වෙන්න කියනවා.

    මුගේ සින්දු වල lyrics අවුල් නිසා බස් level එකට වැටුනේ. Voice එක සුපිරි.