ලංවිම 2025 කෝටි 3,874ක් පාඩු ලබයි!

monson

Well-known member
  • May 7, 2007
    24,941
    27,032
    113
    කොහොමද රතු හුන්ඩුවගේ ගල් අඟුරු හොරකමේ අලාභයත් එකතු උනහම ? :lol: 🤌

    පසුගිය (2025) වසර තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 38,740ක (කෝටි 3,874ක) අලාභයක් වාර්තා කර තිබෙනවා. අවසන් කාර්තුවේ අලාභය පමණක් රුපියල් මිලියන 29,160ක්.

    පෙර (2024) වසර තුළ ලංවිම විසින් රුපියල් මිලියන 141,605ක ලාභයක් වාර්තා කර තිබුණා.

    අනෙකුත් පිරිවැය අඩු කරන්නට පෙරම රුපියල් මිලියන 26,163ක මෙහෙයුම් අලාභයක් වාර්තා වී ඇති තිබෙන්නේ පෙර වසරේදී ලංවිම විසින් රුපියල් මිලියන 109,910ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමකයි.

    මේ අයුරින් මෙහෙයුම් ලාබය අලාබයක් වී තිබියදී, පරිපාලන වියදම් පෙර වසරට වඩා 50%කින් ඉහළ ගොස් තිබෙනවා.

    මේ වසරේ අලාභය එකතු වීමෙන් පසුව ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 462,541 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ලංවිම විසින් පසුගිය වසර ඇතුළත මෙවැනි පාඩුවක් වාර්තා කර තිබෙන්නේ මෑතකදී සිදුව ඇති ගල් අඟුරු ගණුදෙනුවේ පාඩුව එකතු වීමට පෙරයි.

    එම ගණුදෙනුවේ පාඩුවේ බලපෑම මෙන්ම, ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමේ ඉඩකඩද නිසා මෙම වසරේ ලංවිම පිරිවැය තවත් ඉහළ යා හැකි බව පැහැදිලියි. ඒ අනුව, මෙම වසර තුළ සැලකිය යුතු විදුලි ගාස්තු ඉහළ යාමක් සිදු නොවන්නේනම්, ලංවිම අලාභ තවත් ඉහළ යාම නොවැලැක්විය හැකියි.

     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,314
    8,855
    113
    ඉතිං? :unsure:
    ඉතින් බලපන් මස්සිනේ අපි කියන්නේ බොරුද කියලා
    ඒ පෝස්ට් එකට ඌබේ රිප්ලයි එක ඉතින්
    ඒකවත් තේරුම් ගන්න තරම් මොලයක් නැති උඹනේ අනික් එවුන්ගේ දෛවය ගැන දේශනා පවත්වන්නේ
    තව ඉරානේ අනාගතේ ගැනත් කියනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,022
    9,316
    113
    35
    Spain
    ඉතිං? :unsure:
    රුපියල් කෝටි 3800ක් පාඩුයි. රටේ මිනිස්සු අතරේ පාඩුව බෙදුවොත් එක මනුස්සයෙක් රුපියල් 1900ක් අමතර බදු මුදලක් ගෙවනවා පාඩුව පියවන්න.
     
    • Haha
    Reactions: kasun090354t

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,626
    15,176
    113
    New Zealand
    අනුරයියා මේ රට ගොඩ දානවා සත්තයි
    sTPF92U.gif
     

    Similar threads