බදු කුමාර වැඩ පෙන්නයි!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) 2025 වසර සඳහා එහි ඉතිහාසයේ ඉහළම බදු ආදායම් එකතුව වාර්තා කර ඇති අතර එය නොවැම්බර් 17 වන දින වන විට රුපියල් මිලියන 2,002,241 ක් විය.

    කොමසාරිස් ජෙනරාල් රුක්දේවි පී. එච්. ප්‍රනාන්දු විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, 2025 එකතුව 2024 දී වාර්තා වූ මුළු ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමක් පිළිබිඹු කරයි. එය වසරේ මුල් මාස එකොළහ තුළ පෙර වසරේ රුපියල් මිලියන 1,942,162 ඉක්මවා ගොස් ඇති බව IRD සඳහන් කළේය.

    Source: https://www.newswire.lk/2025/11/20/ird-records-highest-tax-revenue-in-sri-lankas-history/
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ජෝකාගේ ඉඳන් බදු ගහලා බාන්ඩාගාර පුරවන්න පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට උනත් පුළුවන් කියලත් කිව්වා :ROFLMAO: 🤌
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    OiKjPuO.jpeg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජෝකාගේ ඉඳන් බදු ගහලා බාන්ඩාගාර පුරවන්න පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට උනත් පුළුවන් කියලත් කිව්වා :ROFLMAO: 🤌

    හදුනා හොද ජොක්කු ටිකක් අරන් කියලා @shenat ගෙ අම්මා කිව්වා බං. ඉතින් දැන් ඒ ප්‍රශ්නෙ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) 2025 වසර සඳහා එහි ඉතිහාසයේ ඉහළම බදු ආදායම් එකතුව වාර්තා කර ඇති අතර එය නොවැම්බර් 17 වන දින වන විට රුපියල් මිලියන 2,002,241 ක් විය.

    කොමසාරිස් ජෙනරාල් රුක්දේවි පී. එච්. ප්‍රනාන්දු විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, 2025 එකතුව 2024 දී වාර්තා වූ මුළු ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමක් පිළිබිඹු කරයි. එය වසරේ මුල් මාස එකොළහ තුළ පෙර වසරේ රුපියල් මිලියන 1,942,162 ඉක්මවා ගොස් ඇති බව IRD සඳහන් කළේය.

    Source: https://www.newswire.lk/2025/11/20/ird-records-highest-tax-revenue-in-sri-lankas-history/
    දැන් ෆ්‍රිලාන්ස් කරන නංගිලා මල්ලිලාට බැංකුවකට ගිහින් ක්‍රෙඩිට් කාර්ඩ් එකක්, නයක් එහෙම ගන්න පුලුවන්ලුද? 🤭 🤭
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    දැන් ෆ්‍රිලාන්ස් කරන නංගිලා මල්ලිලාට බැංකුවකට ගිහින් ක්‍රෙඩිට් කාර්ඩ් එකක්, නයක් එහෙම ගන්න පුලුවන්ලුද? 🤭 🤭
    Thamange documents ekka Ranwalage upadi sahathike copy ekakuth illanawalu. Eken thamai wade poddak hira wela thiyenne :sorry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    යන විදිහට, වැඩේ දන්න උන් ආණ්ඩුවට ආයේ නං genuinely බදු ගෙවන එකක් නෑ. රනිලගේ කාලේ වගේ සොච්චමක් ගෙවල ඉදියි උබලට ගොන් ආතල් ගන්න අපි බදු ගෙවන්නේ නෑ කියල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මගේ අම්මට හිටපු පෝලිමේ දිග අඩුවෙලා. මෙහෙම ගියොත් මට ලබන මාසෙ මේකෙ දාන්න මැක්බුක් කට්ටක්වත් ගන්න බැරිවෙනවා. @shenat වැඩිපුර බුක් කරන්නං කිව්වා බං. මං 20% ක ඩිස්කවුන්ට් එකකුත් දුන්නා. ඉතින් දැන් ඒ ප්‍රශ්නෙ නෑ.

    එළ 😎😎
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,972
    13,508
    113
    35
    Spain
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) 2025 වසර සඳහා එහි ඉතිහාසයේ ඉහළම බදු ආදායම් එකතුව වාර්තා කර ඇති අතර එය නොවැම්බර් 17 වන දින වන විට රුපියල් මිලියන 2,002,241 ක් විය.

    කොමසාරිස් ජෙනරාල් රුක්දේවි පී. එච්. ප්‍රනාන්දු විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, 2025 එකතුව 2024 දී වාර්තා වූ මුළු ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමක් පිළිබිඹු කරයි. එය වසරේ මුල් මාස එකොළහ තුළ පෙර වසරේ රුපියල් මිලියන 1,942,162 ඉක්මවා ගොස් ඇති බව IRD සඳහන් කළේය.

    Source: https://www.newswire.lk/2025/11/20/ird-records-highest-tax-revenue-in-sri-lankas-history/
    මට මේකේ අවුලක් පේනවා. ගිය ආණ්ඩුව වාහන ආනයන නොකර ඔය තරම් ඉපයුවා නම් දැන් ආණ්ඩුව ඉපයූ මුදල මදි. මොකද වාහන බද්දෙන් විතරක් ඩොලර් බිලියන 7කට සමාන රුපියල් බදු විදියට අයකරගෙන තියෙනවා, ඒ මුදල රුපියල් බිලියන 2100ක්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    දැන් ෆ්‍රිලාන්ස් කරන නංගිලා මල්ලිලාට බැංකුවකට ගිහින් ක්‍රෙඩිට් කාර්ඩ් එකක්, නයක් එහෙම ගන්න පුලුවන්ලුද? 🤭 🤭

    මම ගිහින් ක්‍රෙඩිට් කාඩ් එකක් ඉල්ලුවා බැන්කුවෙන්. සැලරි ස්ලිප් ඉල්ලුවා මාස තුනක. මම ගැම්මෙන් කිව්වා මම freelancer කෙනෙක් කියලා බදු ගෙවන. එතන හිටපු ඔක්කොම නක්කලේට හිනා වුනා කියපන්කො. ජොබ් එකක් ලැබුනු දවසක එන්න කිව්වා ආයේ ක්‍රෙඩිට් කාඩ් ගන්න ඕනෙ නම්. මානසිකව වැටිලා ඉන්නේ :sorry: :sorry:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    රුක්දේවි පී. එච්. ප්‍රනාන්දු - :rolleyes::rolleyes:

    මට මේකේ අවුලක් පේනවා. ගිය ආණ්ඩුව වාහන ආනයන නොකර ඔය තරම් ඉපයුවා නම් දැන් ආණ්ඩුව ඉපයූ මුදල මදි. මොකද වාහන බද්දෙන් විතරක් ඩොලර් බිලියන 7කට සමාන රුපියල් බදු විදියට අයකරගෙන තියෙනවා, ඒ මුදල රුපියල් බිලියන 2100ක්.
    ganag bari jeppanta owa ba! therenneth na!

    oya rupiyal bilion 2100n 800k print karala ganipuwa! :P:P - nande munwa anadanawa!
    ------ Post added on Nov 20, 2025 at 11:37 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    රුක්දේවි පී. එච්. ප්‍රනාන්දු - :rolleyes::rolleyes:
    කැරිනම් බන් තියෙන්නෙ. මොබිටෙල් එකේ ඉන්නවා බුවෙක් ciso ද කොහෙද, ජීවපද්ම සඳගෝමී කියලා. සුපිරි ඩයල් එකක් හැබැයි. නමට හරියන්න සාහිත්ය කවිත් ලියනවා ආතල් එකට :yes: :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,839
    113
    tracing Geo-location.. ... ...
    නිශ්පාදනය වැඩි කරනවා, Export කරනවා, විදේශ විනිමය ගේනවා ❌

    Import වැඩි කරනවා, වැඩ කරන සුළු ප්‍රතිශතයට පාන් කියන්න බැරි වෙනකන් බදු ගහනවා, නිකමුන්ට පිනට දෙනවා ✅
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    ගෙම ගහන එකෙක්ට බදු ගහල කම්මැලි උන් 5කට බෙදල දුන්නාම චන්ද එකක් අඩු වෙලා 5ක් වැඩි වෙනවා!

    මෙක තමයි ලන්කාවෙ ( දැන් බටහිර ලොකෙ පවා ) සිස්ටම් එක! බටහිර රටවල ස්වදේසිය උන් ගෙම ගහන නිසා වාමන්සික උන් චන්ද ඉම්පොර්ට් කරගන්නවා!
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    IRD එකේ උන්ටත් බෝනස් දෙනවද දන්නේ නෑ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යන විදිහට, වැඩේ දන්න උන් ආණ්ඩුවට ආයේ නං genuinely බදු ගෙවන එකක් නෑ. රනිලගේ කාලේ වගේ සොච්චමක් ගෙවල ඉදියි උබලට ගොන් ආතල් ගන්න අපි බදු ගෙවන්නේ නෑ කියල.
    හම්මට.. ඒ කියන්නෙ වැඩේ දන්න උන් කලිං ආණ්ඩු කාලවල genuinely බදු ගෙවලද බං ? 🤔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) 2025 වසර සඳහා එහි ඉතිහාසයේ ඉහළම බදු ආදායම් එකතුව වාර්තා කර ඇති අතර එය නොවැම්බර් 17 වන දින වන විට රුපියල් මිලියන 2,002,241 ක් විය.

    කොමසාරිස් ජෙනරාල් රුක්දේවි පී. එච්. ප්‍රනාන්දු විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, 2025 එකතුව 2024 දී වාර්තා වූ මුළු ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමක් පිළිබිඹු කරයි. එය වසරේ මුල් මාස එකොළහ තුළ පෙර වසරේ රුපියල් මිලියන 1,942,162 ඉක්මවා ගොස් ඇති බව IRD සඳහන් කළේය.

    Source: https://www.newswire.lk/2025/11/20/ird-records-highest-tax-revenue-in-sri-lankas-history/
    ඔච්චර බදු ගහලා කරපු සංවර්ධන වැඩ මොනවා ද?
    බෝක්කු කටක් වත් හදලා නෑ