ඉරාන දෙවෙනි නැව ලෝක ලෙඩක් වෙන ලකුණු ⁉️🧐

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,169
    11,187
    113
    Forest
    ලංකාව ඉස්සර ඉඳන්ම ඉරානෙට මිත්‍ර රටක්නෙ බන්. අත ඇරල දාන්න විදිහක් නැතුව ඇති. ලංකාවෙ සෑහෙන infrastructure පවා තියෙනව උන් දීපුව.
    Iran government and Iran public are two different entities that we should deal with accordingly. USA didn't declare war or public of Iran, just the corrupt government. If we are to survive we should support the westerners and not question anything atm. Currently Iran is being swallowed by a certain religious regime.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,577
    22,722
    113
    අම්බකිස්ස
    මුකුත් වෙන්නෙ නෑ බන්. බොර දියේ මාලු බාන උන්හේ. කතා වලට කොරහේ කිබුල්ලු දකින්න එපා. අපේ උන් ගිලෙන නැවේ උනව ගන්න ගියෙත් තානාපතිගෙන් අහලා.තව මොනාද
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,064
    6,486
    113
    East Blue (Goa Kingdom)
    මුකුත් වෙන්නෙ නෑ බන්. බොර දියේ මාලු බාන උන්හේ. කතා වලට කොරහේ කිබුල්ලු දකින්න එපා. අපේ උන් ගිලෙන නැවේ උනව ගන්න ගියෙත් තානාපතිගෙන් අහලා.තව මොනාද
    ahala neme danum deela us attack ekak nam unta kiyala yanna ona ape untath wadunama un eeta passe kiyanne danum deela naha kiyana eka.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    851
    1,724
    93
    It's called interning a warship.

    Sri Lanka is temporarily taking custody of the warship. It's allowed under international law.

    This is the first time a neutral country has interned a warship after world war II. Last one was the Italian warship Attilio Regolo which was interned by Spain in 1940s.

    It's actually a major diplomatic achievement by Sri Lanka. If the US attacks the ship now, it implies they are attacking Sri Lanka not Iran, which would be a serious breach of international law.

    US no longer respects international law though.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha

    dan attack kaloth loweth china enter wenawa.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    ගිලිච්ච නැවේ උන් බේරගත්ත එක on humanitarian grounds හරි උනාට යුධ නැවක් අපේ වරායකට අරගෙන රැකවරණය දෙන එක එහෙම දෙයක් නෙමෙයි. කෙළින්ම එහෙම නූනත් ඒක picking sides විධියට අර්ථකතනය වෙන්න පුළුවන් සහ මේ කේස් එකේදි අපි මේන්ටේන් කල යුතු අපේ neutral ප්‍රතිපත්තියට ලොකු හානියක්. And this sets a bad example. ඊට පස්සෙ නැව් පෝලිමක් ඇවිල්ල අනේ අපිවත් ගනිල්ලා කිව්වොත් මොකද වෙන්නේ? අනික යුධ නැවක් කියන්නෙ උන් දන්නවනේ තමන් මූදු යන්නෙ මෙහෙම රිස්ක් එකක් ඇතුව කියලා. උන්ට ඕඩර්ස් තියෙනවා. බය වෙලා රෙද්ද අස්සෙ හැංගෙන්න එන්න බෑනෙ යුධ නැවකට?
    ශ්‍රී ලංකාව Hage law එක අනුව නියුට්‍රල් රටකට කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි ලංකාව කරන්නේ. නැවයි crew එකයි ඇරෙස්ට් කරන එක, උන්ට රටට යන්න වෙන්නේ යුද්ධෙ ඉවර වුණහම.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    උන් එන්නේ නෑ බන් :no: උන් මෙහෙමනේ කියන්නේ

    "China will not fire the first shot, but China will not allow you to fire the second."
    වෙනව බන්. ලෝක නීති තියෙනව ඒ නිසා තමයි නොර්ත් කොරියා උනත් කිසිම රටකට යුද්ධෙකට යන්නෙ නැත්තෙ. හේතුවක් ඕනෙ. නිකන් යුද්ධ කරන්න බෑ. එහෙම උනොත් අපි වගේ කිසිම ඩිෆෙන්ඩ් එකක් නැති රටක් ඕනෙ පිස්සෙක් අල්ලගනියි නේ හිතුන හිතුන වෙලාවට. සිංගප්පුරුවට කෙලල දාල බිස්නස් ටික අල්ලගනියි නෙ. එහෙම ගහන්න බෑ බන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,833
    28,723
    113
    It's actually a major diplomatic achievement by Sri Lanka. If the US attacks the ship now, it implies they are attacking Sri Lanka not Iran, which would be a serious breach of international law.
    Well, either we let them in or don’t and we did.
    It’s up to the US now to bomb the ship or not. Not that we can do anything about it anyway.

    වෙනව බන්. ලෝක නීති තියෙනව ඒ නිසා තමයි නොර්ත් කොරියා උනත් කිසිම රටකට යුද්ධෙකට යන්නෙ නැත්තෙ. හේතුවක් ඕනෙ. නිකන් යුද්ධ කරන්න බෑ. එහෙම උනොත් අපි වගේ කිසිම ඩිෆෙන්ඩ් එකක් නැති රටක් ඕනෙ පිස්සෙක් අල්ලගනියි නේ හිතුන හිතුන වෙලාවට. සිංගප්පුරුවට කෙලල දාල බිස්නස් ටික අල්ලගනියි නෙ. එහෙම ගහන්න බෑ බන්.
    Hethu naththan hethu hadela hari gahanewa tamai
    ------ Post added on Mar 6, 2026 at 12:41 AM
     
    • Like
    Reactions: CohenLenstra

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    වෙනව බන්. ලෝක නීති තියෙනව ඒ නිසා තමයි නොර්ත් කොරියා උනත් කිසිම රටකට යුද්ධෙකට යන්නෙ නැත්තෙ. හේතුවක් ඕනෙ. නිකන් යුද්ධ කරන්න බෑ. එහෙම උනොත් අපි වගේ කිසිම ඩිෆෙන්ඩ් එකක් නැති රටක් ඕනෙ පිස්සෙක් අල්ලගනියි නේ හිතුන හිතුන වෙලාවට. සිංගප්පුරුවට කෙලල දාල බිස්නස් ටික අල්ලගනියි නෙ. එහෙම ගහන්න බෑ බන්.
    මන් කියුවේ චීන එන්නේ නෑ ලංකාව බේරගන්න කියල :D
     
    • Like
    Reactions: CohenLenstra

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    851
    1,724
    93
    Well, either we let them in or don’t and we did.
    It’s up to the US now to bomb the ship or not. Not that we can do anything about it anyway.

    Nope. We did not let them in. We took ownership of the vessel (albeit temporarily). If we let them dock in our harbour, US can attack because its an Iranian ship. Technically its a Sri Lankan ship now because they surrendered the ship to Sri Lanka. Its all technical but there's a difference under international law.

    Although I suspect that Sri Lankan government would have unofficially taken permission from the US Embassy in Colombo.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,640
    5,191
    113
    දැනටම බලස්ටික් මිසයිල ටික අභ්‍යවකාශෙට යවලා තියෙන්නේ පුතාලා..
    තව ටිකකින් ත්‍රිකුනාමලේට උඩිං මතු වෙයි..
    - ට්‍රම්පච්චි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,833
    28,723
    113
    Nope. We did not let them in. We took ownership of the vessel (albeit temporarily). If we let them dock in our harbour, US can attack because its an Iranian ship. Technically its a Sri Lankan ship now. Its all technical but there's a difference under international law.

    Although I suspect that Sri Lankan government would have unofficially taken permission from the US Embassy in Colombo.
    Gutsy but helpless either way.
    International law is only for corrupt countries like SL.
     
    • Like
    Reactions: CohenLenstra

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,321
    6,492
    113
    යුධ නැවක් අත්අඩංගුවට ගන්නව කියන්නෙ මොනතරම් කීර්තියක්ද රටට.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    මන් කියුවේ චීන එන්නේ නෑ ලංකාව බේරගන්න කියල :D
    අපි නොබැඳි රාජ්‍යයක් බන්. ඉන්දීය සාගර සාම ගිවිසුමක් තියෙනව. Law of sea. IORA
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    අපි නොබැඳි රාජ්‍යයක් බන්. ඉන්දීය සාගර සාම ගිවිසුමක් තියෙනව. Law of sea. IORA
    Anti-Western bloc මේකත් පොඩ්ඩක් කියවල බලහන්, ඉරාන් වලට පතුරු යන්න ගහද්දි එකෙක් අවේ නෑ China, Russia, North Korea
    අපිට ගහද්දි එයිද, ඕනේ නම් ඉන්දියාව එයි මොකද නැත්තන් උන් නේ next target වෙන්නේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,274
    12,523
    113
    Piliyandala
    මූලු මුහුදම ඇමරිකාවේ වගේ නේ බං උන් ගහලා තියෙන්නේ.. ඉන්දියව ගෙන්නලා තියෙන්නේ යන්න යන නැවට ගැහුවේ
     
    • Like
    Reactions: CohenLenstra