ටයිටල් එකේ කියනදේ තමා. ලංකාව Location එකක් විදියට තියෙන එක වටිනවා. දැනට පාවිච්චි කරන්නෙ WARP+ එක(Paid). මෙක අවුල තමා සමහර වෙලාවට ටිකක් ඩොටේ රටවල් වලට Connect වෙලා පිස්සු කෙලිනවා. මේක පොඩ්ඩක් වාතයි.
Usage
Usage
- Web browsing
- Streaming (Netflix ...)
- Public Wifi Usage (Hotel, Office ..)
- Need to use Mobile & Laptop
Last edited:
