කට්ටිය පාවිච්චි කරන හොද VPN මොනවද?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,578
    1
    3,599
    113
    Earth
    ලංකාවෙම ඉදන් ලංකාවෙම VPN පාවිච්චිකරන්නේ මොකටද? :rolleyes:


    හේතුව තමයි මං Public Wifi ටිකක් පාවිච්චි කරන්වා, වෙන රටකට Change උනාම ඔක්කොම පොඩ්ඩක් Slow. ඒකනිසා ලංකාවෙ එකකින් වැඩේ කරගන්න පුලුවන්නම් මරු. අනිත් කාරනේ තමා වෙන රටකට ගියොත් (Tour එකකට වගේ), ලංකාවෙ Pricing වලින් වගෙ Shopping කරනවනම් හරි වඩක් කරගන්නවනම් පට්ට ලේසී.