රටට සුබයි, ජෙප්පො රවයි. මෙරට විදෙස් සංචිතයේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලර් බිලියන 7ඉක්මවයි!

shenat

Well-known member
  • May 13, 2007
    58,012
    86,214
    113
    ආශ්චර්යමත් රටක
    අයියෝ මං මේකට පරක්කුයි. දැනටම මේව දාලා 👇🏻🤌🏼

    ranil-jpg.240044

    😂😂
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,165
    11,184
    113
    Forest
    Type karanna kamali 🥱 Jinath quote karanawa ae nisa

    මූ නන් දාර හරකෙක් 😂

    Ranil's 5.7 included 10 billion yuan swap

    6 7 Hamster GIF by Grind

    And immediate suspension of debt payments and acquiring IMF loans to fatten reserves.

    ටොයි theory - මම බැංතුවෙන් කෝටියක් ණය ගත්ත, grace period එකක්ම හම්න්බුනා, මම දැන් කෝටිපතියෙක්

    ජෙපි theory - කෝටියක් සල්ලි තිබ්බ අකවුන්ට් එකට මම රුපියලක් දැම්මම ඕක්කොම සල්ලි මගේ

    බයි theory - කෝටියක් සල්ලි ඕනිනන් print කරල දාන එකනේ. ඕව පොඩි වැඩනේ.
    ------ Post added on Mar 7, 2026 at 3:27 AM
     
    • Haha
    Reactions: topkollek

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මූ නන් දාර හරකෙක් 😂
    සිරාවට... :lol::lol: හරියට බැලුවොත් මු දාලා තියන්නේ තනිකර බොරු...

    චිනේ 1.5B - USD තිබුණා රනිල් එන්න කලින් ඉදලා බොරුවට තියනවා කිසි වැඩක් නැ දැනට උනත් (රනිල්ට සහ අනුරට දෙන්නටම කරන්න පුළුවන් බක්කක් නැ බොරුවට තියාගෙන ඉන්නවා ලංකාවේ මෙපමණ සංචිත තියනවා කියන්න පුළුවන්)

    ඉන්දියාව දුන්නා 4B USD 2022-2024 කාලේදී...

    මේ තාම IMF එකෙන් දුන්න සල්ලි...

    1772842949256.png

    රනිල් යනකොට තිබුනේ 5.9B USD මේක බැලුවම පේනවා රනිල් කරපු බක්කක් නැ ණයට කහින එක ඇරුනම කියලා. අඩුම ගානේ අනුර මේ වසරේ පොඩි පමාණයක් හරි විදේශ විනිමය උපයාගෙන තියනවා ණය නැතුව...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,012
    86,214
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවට... :lol::lol: හරියට බැලුවොත් මු දාලා තියන්නේ තනිකර බොරු...

    චිනේ 1.5B - USD තිබුණා රනිල් එන්න කලින් ඉදලා බොරුවට තියනවා කිසි වැඩක් නැ දැනට උනත් (රනිල්ට සහ අනුරට දෙන්නටම කරන්න පුළුවන් බක්කක් නැ බොරුවට තියාගෙන ඉන්නවා ලංකාවේ මෙපමණ සංචිත තියනවා කියන්න පුළුවන්)

    ඉන්දියාව දුන්නා 4B USD 2022-2024 කාලේදී...

    මේ තාම IMF එකෙන් දුන්න සල්ලි...

    View attachment 263437
    රනිල් යනකොට තිබුනේ 5.9B USD මේක බැලුවම පේනවා රනිල් කරපු බක්කක් නැ ණයට කහින එක ඇරුනම කියලා. අඩුම ගානේ අනුර මේ වසරේ පොඩි පමාණයක් හරි විදේශ විනිමය උපයාගෙන තියනවා ණය නැතුව...

    රනිල් කොරා

    රට බංකොළොත් කරපු එක 🤣🤣
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,748
    10,785
    113
    35
    Spain
    සිරාවට... :lol::lol: හරියට බැලුවොත් මු දාලා තියන්නේ තනිකර බොරු...

    චිනේ 1.5B - USD තිබුණා රනිල් එන්න කලින් ඉදලා බොරුවට තියනවා කිසි වැඩක් නැ දැනට උනත් (රනිල්ට සහ අනුරට දෙන්නටම කරන්න පුළුවන් බක්කක් නැ බොරුවට තියාගෙන ඉන්නවා ලංකාවේ මෙපමණ සංචිත තියනවා කියන්න පුළුවන්)

    ඉන්දියාව දුන්නා 4B USD 2022-2024 කාලේදී...

    මේ තාම IMF එකෙන් දුන්න සල්ලි...

    View attachment 263437
    රනිල් යනකොට තිබුනේ 5.9B USD මේක බැලුවම පේනවා රනිල් කරපු බක්කක් නැ ණයට කහින එක ඇරුනම කියලා. අඩුම ගානේ අනුර මේ වසරේ පොඩි පමාණයක් හරි විදේශ විනිමය උපයාගෙන තියනවා ණය නැතුව...
    එහෙනම් මචන් ත්‍රෙඩ් දාපු එකාට කියපං සංචිත ඩොලර් මිලියන 300යි කියල. පකෝ උඹ දන්නේ නැතිවට තාමත් ණය ගෙවන්නේ නැහැ. එක පටන්ගන්නේ 2027 ඉඳල. එතකොට තොපේ මෝල් හුන්ඩුවා මේ අවුරුදු එකහමාරටම ඩොලර් මිලියන 300යි ඉතිරි කලේ. එකත් නැති වෙන්න ටැක්ස් ගහල. ඒ මදිවාට තෙලුත් නැහැ ගෑස් නැහැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,213
    1
    57,267
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම් මචන් ත්‍රෙඩ් දාපු එකාට කියපං සංචිත ඩොලර් මිලියන 300යි කියල. පකෝ උඹ දන්නේ නැතිවට තාමත් ණය ගෙවන්නේ නැහැ. එක පටන්ගන්නේ 2027 ඉඳල. එතකොට තොපේ මෝල් හුන්ඩුවා මේ අවුරුදු එකහමාරටම ඩොලර් මිලියන 300යි ඉතිරි කලේ. එකත් නැති වෙන්න ටැක්ස් ගහල. ඒ මදිවාට තෙලුත් නැහැ ගෑස් නැහැ.
    https://economynext.com/sri-lanka-r...mn-in-2q-including-331-sovereign-bond-239915/

    https://economynext.com/sri-lanka-d...-half-2025-inflows-to-govt-only-547mn-246635/
     
    • Like
    Reactions: Sonique

    shenat

    Well-known member
  • May 13, 2007
    58,012
    86,214
    113
    ආශ්චර්යමත් රටක
    Dannam muta gewana eka aparade

    Valid argument ekak ennema na 🤣🤣

    වැදගත්ම ආගියුමන්ට් එක තමයි ඕක. බයියන්ගෙ මහා වීරයා රටට කරපු දේ. 🤌🏼 බයියො භුමිතෙල් ගහපු ගැරඬින්ට එහා වෙනවා ඕක ඇහුවම. 🤣

    මේ තියෙන්නෙ උදාහරණ 👇🏻 වැඩේ ඇත්ත බව දන්නවා එතකොට කියාගන්න දෙයක් නෑ 😹

    ------ Post added on Mar 7, 2026 at 8:43 AM
     
    • Like
    Reactions: LahiruRaz and Max_r