අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,269
    45,196
    113
    ලෝකල් හිජාබ් හම්බාවෝ හිතන් ඉන්නේ තම්බි දිනලා කියලා :lol:

    ජේසු ජීවමානයි පොන්ස්.මේ ඉන්නේ.🤣🤣

    Village People Dancing GIF by de chinezen

     
    • Haha
    Reactions: redux

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් වේලාව 2026 මාර්තු 08 වනදා පස්වරු 7:03 වේ. ඊශ්‍රායල - ඉරාන යුද පුවත් සලකා බැලීමේදී, අද පස්වරු 5:00 සිට මේ දක්වා ගතවූ පසුගිය පැය 2 තුළ වාර්තා වූ නවතම සහ විශේෂිත තොරතුරු මෙසේය:

    ඊශ්‍රායල - ඉරාන යුද්ධය: පසුගිය පැය 2 තුළ නවතම පුවත් (මාර්තු 08)

    • ටෙහෙරානයට "විෂ සහිත අම්ල වැසි" අවදානමක්: මීට විනාඩි 20කට පෙර ඉරාන රතු අඩ සඳ සංගමය (Red Crescent) විසින් ටෙහෙරාන් වැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. ඊශ්‍රායල ප්‍රහාරවලින් තෙල් ගබඩා විනාශ වීම නිසා වායුගෝලයට මුදාහැරී ඇති රසායනික ද්‍රව්‍ය හේතුවෙන් නගරයට විෂ සහිත අම්ල වැසි (Toxic Acid Rain) පතිත විය හැකි බැවින් නිවෙස්වලින් පිටතට නොයන ලෙස ඔවුන් දන්වා සිටියි.

    • ඉරානයේ නව උත්තරීතර නායකයා තෝරාගැනේ: ඉරානයේ නව උත්තරීතර නායකයා (Successor to Khamenei) කවුරුන්ද යන්න පිළිබඳව තීරණයක් ගෙන ඇති බවත්, ඒ පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණි බවත් මීට පැයකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත් ආරක්ෂක හේතූන් මත ඔහුගේ නම මෙතෙක් ප්‍රසිද්ධ කර නැත.

    • ඊශ්‍රායලයෙන් නව තර්ජනයක්: ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වන ඕනෑම අයෙකු සිය ඊළඟ ඉලක්කය වන බවට ඊශ්‍රායල ආරක්ෂක අංශ මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් අනතුරු ඇඟවීය.

    • ලෙබනනයේ මරණ සංඛ්‍යාව 400ට ආසන්න වේ: පසුගිය පැය 2 තුළ ලෙබනනයේ බීරූට් නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පසු, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 394 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    • ඉරානයේ ළමා මරණ පිළිබඳ වාර්තාව: ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානය තුළ මේ වන විට ළමුන් 200කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පැය එකහමාරකට පෙර සංඛ්‍යාලේඛන නිකුත් කළේය.

    • ස්විට්සර්ලන්තයෙන් විරෝධයක්: ඊශ්‍රායලය සහ ඇමරිකාව ඉරානයට එල්ල කරන ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ස්විට්සර්ලන්ත ආරක්ෂක අමාත්‍යවරයා මීට පැයකට පෙර ප්‍රකාශ කරමින් මෙම යුද්ධය වහාම නතර කරන ලෙස ඉල්ලා සිටියේය.

    • බහරේන් ජල පිරිපහදුවට ප්‍රහාරයක්: බහරේනයේ ප්‍රධාන පානීය ජල පිරිපහදු මධ්‍යස්ථානයකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඉන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව මීට සුළු මොහොතකට පෙර තහවුරු විය.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,698
    3,347
    113


    රුචිර අහගන්න හදන්නේ දායක සභාවෙන්!! 😅


    මේ යුද්ධ ගැන හරියටම දැන ගන්න සහ රටවල් වල සංස්කෘතීන් ඒ කියන්නේ ඊශ්‍රාලය බිහි උනේ කවද්ද? ඒක පිටිපස්සේ ඉන්න z1on1sm කියන්නේ මොකක් ද කවු ද? z1on1sm ඉතිහාසය පළමුවන දෙවන ලෝක යුද්ධ, ඒ දෙකේදිම ඇයි ස්විස් වගේ රටවල් බේරුනේ සහ z1on1sm කොහමද සම්බන්ධය වෙන්නේ. මොනව ද මේ කියන 🧃 පවුල් පාලනය සහ Roth2chi1ds ලා සහ හිට්ලර්ගේ ආණ්ඩුව, ඊශ්‍රාලය බිහි වීම අතර තිබුනු සම්බන්ධය. ඒ කියන්නේ ක්‍රි.ව 1600 මේ පැත්තේ ඉතිහාසය තමා ඇමරිකාව යුරෝපය සහ විශේෂයෙන් ඊශ්‍රාලය ගැන දැන ගන්න ඕනේ වෙන්නේ. එතකොට තේරෙයි බැංකු සහ යුද්ධ, ආහාර සංස්කෘති වෙනස් වීම වගේ දේවල් සරලව අපි බොන එළකිරි පාශුතකරණය ක්‍රියා වලියට z1on1sm බලපෑවේ කොහොම ද කියලා දැනගන්න

    හැබැයි ඉරාන් පැත්තට හැරුණාම ටිකක් ඈතට ගිහිල්ලා බලන්න වෙන්නේ පොහොසත් ඉතිහාසයකින් සහ එහෙම දීර්ඝ ඉතිහාසයක් තියෙන ජාතියක් නිසා. ඒ කියන්නේ ඉන්දු-නිම්න (ක්‍රි පු 7000 වගේ මතක) හා මෙසපොතේමියානු ශිෂ්ඨාචාර පොඩ්ඩක් කියවලා මධ්‍යම ආසියාවෙන් බිහිවෙච්ච හරි හමන් ශිෂ්ඨාචාරයකට* අයිති නැති ආර්යෝ කොහොම ද ඉන්දියාවට ඉරානයට හා ලංකාවට ආවේ කියලා හොයලා බලන්න. මම හරි හමන් ශිෂ්ඨාචාරයකට අයිති නැහැ කියලා කිව්වේ "ශිෂ්ටාචාරයක්" කියලා කියන්නේ ඉන්දු නිම්නය හෝ ඊජිප්තුව වැනි මහා නගර, ලිඛිත භාෂාවක් සහ සංකීර්ණ පාලන පද්ධතියක් තිබුණු කායන්ට ජාතීන්ට ඇතුලත් දේකට නිසා. මේක ඉතිහාසය විෂයක් විදියට AL හෝ උපාධි දක්වා කරපු අය වැරදි නම් නිවැරදි කරන්න. මම ඉංජිනියර් ෆීල්ඩ් එකේ ඉන්නේ.

    ඉතිං ඔය කාලෙන් පස්සේ Proto-Indo-Iranians එහෙම නැත්තම් Indo-Iranian ලා හැඳුනේ කොහොම ද?
    වෛදික සංස්කෘතිය ත් එක්ක තියෙන බැදීම, ඇන්ඩ්‍රොනෝවෝ සංස්කෘතිය (Andronovo) සහ ඊට කලින් තිබුනු සින්ටාෂ්ඨ කියන Culture ගැන වගේම, එයින් පස්සේ ඉරානය ඉස්ලාම් වීම මතක විදියට ක්‍රි.ව. 7 වන සියවසේ වගේ, ඊට පස්සේ 1500 ගණන් වල ෂියා පාලනයක් වීම වගේම මෑත කාලයේ ඉරාන විප්ලවය (1979 වගේ මතක) වගේ දේවල් බැලුවම මේ යුද්ධය නිකන් අරු ගැහුවා මූ ගැහුවා වගේ නැතිව ටිකක් deep කියවගන්න පුළුවන් වෙයි.


    ඒ වගේම IMF වගේ සංවිධාන සහ z1on1sm අතර තියෙන සම්බන්ධයයි, අපේ රටේ ඉතිහාසය වගේ සබ්ජෙක්ට් ඇයි IMF එකෙන් අයින් කරන්න හඳන්නේ කියලයි තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේවා දැන ගත්තම.

    වෙලාවක් තියන අයත් 1984 වගේ පොතක් අරන් කියවන්න.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,269
    45,196
    113
    මෙයාලව දාලා ඉරානෙට ගහන්න බැරි වෙයිද ප්‍රෙන්ස් :dull:


    ඇමරිකන් තලෙයිබාන්





    US ISIS


     
    • Haha
    Reactions: YelaWolf

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,363
    8,494
    113
    🇮🇷🇮🇱🇺🇸⚡️The Iranian news agency Fars states that from tonight, the IRGC will increase the number of drones launched by 20%, and the number of super-heavy ballistic missiles by 100%

    Looks like Israel will be removed from the world map,
    They gonna flatten the land and rebuild Palestine.
    මුන් මොනවා හරි දාල ටෙල අවිවු එයාර් පොර්ට් එකට ගහන්නේ නැනේ... ඔකොම වගේ ටැන්කර් උස්සන්නේ එකෙන්..
    බාලා තියෙන වෙලාවක ගැහුවොත් දෙක තුන්කක් කෙල වෙලාම යයි.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113


    US should sink this 🤣😂🤣😂🤣🤣🤣


    මේක සිරානම් හොඳ වැඩක් රුසියන් එවුන්ට යුක්‍රේනේ කරන එකේ රිටන් එක ටිකක් හරි දැනෙන්න ඕනේ මට යුක්‍රේන් ආරමි කට්ටියක් එක්ක කතා කරන්න පුලුවන් වුනා උන් කියනවා රුසියන් එවුන් ප්ලේන් එක උස්සද්දී කියලා ඉවරයි ලු EU/USA වලින් සමහර වෙලාවට ෆියුල් ගහාද්දී කියනවලු ඒවා නැතම් යුක්‍රේන් එවුන් මෙලහකට නැති වෙන්න කාලා.
     
    • Like
    Reactions: War Fighter

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මුන් මොනවා හරි දාල ටෙල අවිවු එයාර් පොර්ට් එකට ගහන්නේ නැනේ... ඔකොම වගේ ටැන්කර් උස්සන්නේ එකෙන්..
    බාලා තියෙන වෙලාවක ගැහුවොත් දෙක තුන්කක් කෙල වෙලාම යයි.

    tel aviv ඉන්ටනැශනල් එයාර් පොර්ට් එකේ නෙවයි බන් ටැන්කර්ස් තියෙන්නේ උන්ගේ මිලිටරි බේස් වල ඒවාවලට ගහන එක ලේසිනැ බංකර් අස්සේ තමයි උන් ප්ලේන් දාලා තියෙන්නේ ඊටවඩා USA එවුන්ගේ ටැංක්ර්ස් තමයි වැඩියෙන් යුස් කරන්නේ ඉස්රයල් එවුන්.