මුතුගල කියන්නෙ නරියෙක් ද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    yiJblyg.jpeg


    හැබැයි මුගේ ලග වැඩට එන එකා ඌ ට විතරක් කබුරන්න ඕනේ . !!
    කැරිම කුහකයෙක් ..


    මූ කැම්පස් ඉන්න කාලේ ක්ලාස් කරද්දී ළමයිනුත් මූ ගැන එහෙම හිතුව නම් මූගේ ක්ලාස් එන්නේ නෑ නේ .
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    yiJblyg.jpeg


    හැබැයි මුගේ ලග වැඩට එන එකා ඌ ට විතරක් කබුරන්න ඕනේ . !!
    කැරිම කුහකයෙක් ..


    මූ කැම්පස් ඉන්න කාලේ ක්ලාස් කරද්දී ළමයිනුත් මූ ගැන එහෙම හිතුව නම් මූගේ ක්ලාස් එන්නේ නෑ නේ .
    ඉතින් හරිනෙ. සිංහල සංස්කෘතියට අනුව රදල පැලැන්තියට අනිත් උන් කඹුරන්න එපැයි. රදලයගෙ ඉඩමෙන් කෑල්ලක් දුන්නම ගොයිය වී වවල රදලයට තුන්කාලක්ම දෙන්න ඕනෙ. ගොයිය ගොයියම තමයි. ගොයියට වෙන හුත්තවල් කරන්න යන්න බෑ. ගොයිය මැරෙනකන් රදලයට වී වවල දෙන්න ඕනෙ. උගෙ පුතත් මැරෙනකන් ගොයියම තමයි. නියම සිංහලයෙක්මූ නන්.
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93
    මේවගේ උන්දලාගේ පස්සෙන් යන ලමයි නම් ඉවරයි.ලන්කාවේ ටියුශන් මාපියාව පුදුම විදියට අනාගත පරම්පරාවට ඩැමේජ් එකක් කරමින් ඉන්නේ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මුගේ චරිතෙ කෙසේවෙතත් මේ කියන කතාවෙ ලොකු ඇත්තක් තියෙනව. කම්පැනි එකක් මැනේජ් කරන කෙනෙක්ට තමයි මේ කියන එක තේරෙන්නෙ.
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    995
    542
    93
    Siri Baijan
    මෙයා හරි ටෙලිකොම් එකේ වේසියෙක් මට 2022 දි පොල්ලක් තිබ්බා. ඒකි කරපු වැරැද්දට මම අවුරුද්දක් ටැක්ස් ගෙව්වා. රස්සාවට එන්න ඕනෙ උපාධිය ඔලුවෙ තියාගෙන නෙවෙයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මෙයා හරි ටෙලිකොම් එකේ වේසියෙක් මට 2022 දි පොල්ලක් තිබ්බා. ඒකි කරපු වැරැද්දට මම අවුරුද්දක් ටැක්ස් ගෙව්වා. රස්සාවට එන්න ඕනෙ උපාධිය ඔලුවෙ තියාගෙන නෙවෙයි.
    එහෙම ලබ්බක් නෙවෙයි මූ කියන්නේ .
    මූ ලගට රස්සාවක් කරන්න එන එකෙක් ට වෙන ටාගට් තියෙන්න බෑ . මුගේ ජොබ් එකටම ජිවිතේ කැප කරන්න ඕන ..
    එහෙම නැතුව ඌ ට ජිවිතේ වෙන ටාගට් , වෙන දේවල් ඉගෙන ගන්න වගේ වැඩ තියෙන්න බෑ . මුගේ driver සදාකාලික මුගේ driver විදියට කබුරන්න ඕන
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,758
    16,574
    113
    Overqualified උන්ට කොහොමත් job දෙන්නේ නෑ.
    ලඟදි Cv එකක් ආවා se, law ඩිග්‍රි දෙකයි තව CIMA එකත් පටන්ගෙන.
    නාසා යන්න ඕන උන් අරගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න ඕන නෑ නේ 😄
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    මටන් මූවයි සජියයි දෙකම එකයි
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    මුතුගල කියන්නේ tuition mafia තමයි.. දන්නා උන් දන්නවා.. වටේ ඉන්න පොඩි පොඩි tuition කාරයෝ මූ කියන විදියට හිටියේ නැත්නම් උන්ට ඉන්න බෑ..
    කොටින්ම මූ තමයි උන්ට වාහන ගේන්න කියන්නෙත්.. මූ ගමනක් යන්න කතා කරපුවම මොන වැඩේ තිබ්බත් එන්න ඕනේ.. නැත්නම් කපනවා..
     
    • Haha
    Reactions: mazzit and Kelvin0

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මෙයා හරි ටෙලිකොම් එකේ වේසියෙක් මට 2022 දි පොල්ලක් තිබ්බා.

    ඒකි උඹට පොල්ල තියන්න කලින් උඹ ඒකිට පොල්ල බස්සන්න එපැයි :rolleyes:
     
    • Like
    Reactions: Ashan 1995

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com
    මේ මනුස්සයා කියන කතා ටික පැත්තකින් තියමුකො. 2023 දී මගේ අක්කා biology වලට මේ මනුස්සයගෙ class යනවා අම්මෝ ඒ කාලෙ මිනිස්සු මෙයාට දේවත්වයෙන් සැලකුවෙ. අපේ අක්කා කියනවා ඔය වගේ කතා කියන්න class time එකෙන් පුදුම කාලයක්ලු ගන්නෙ. එයාගෙ වීඩියෝ එකක් උනත් බලන්න විනාඩි 30-40 සමහර ඒවා. Biology කරන ලමයෙක්ට විනාඩියත් කොච්චර වැදගත්ද කියලා මන් දන්නවා එයා තනිකරම කරන්නෙ හොද quality cameras අරන් වීඩියෝ කෑලි අරන් තමන්ගෙ social media වල reach වැඩි කරගන්න එක. ඒකට අර සල්ලි ගෙවල යන අහින්සක ලමයිගෙ කාලය ගන්නෙ. පාඩමට සම්බන්ධ දේවල් කියනවා නම් තව කමක් නෑ ගෑනුන්ගෙ රෙද්දෙ ඇදෙයි Sexual දේවල් වල කුනු රසයයි මෝඩ විදිහට බුදුදහම විකෘති කරල කතා කරන එකයි විතරයි කියන්නෙ. මට දැනට හම්බවෙලා තියන ලමයිගෙ feedbacks වලින් මේ ගුරුවරයා ගැන හම්බුනේ negative comments විතරයි. ඒ නිසා 2028 al batch එකේ නන්ගිලා මල්ලිලා මෙයාගෙ class යන්න කලින් දෙපාරක් නෙවෙයි සියපාරක් හිතන්න.

    Video Unavailable
    This video may no longer exist, or you don't have permission to view it.
    updated


    Commetns

    මේ මනුස්සයා සැලකිය යුතු මට්ටමක හීනමානයකින් පෙළෙනවා.ගමේ නිසා දන්නවා.ඒකට බලපාලා තියෙන ප්‍රධාන කාරණය වසං කරගෙන ඉන්න හීන කුලය පිළිබඳ ප්‍රශ්නය.සාමාන්‍ය පෞරුෂයක් තියෙන මනුස්සයෙකුට වුණත් තමන්ගේ සැබෑ කුලයෙන් පෙනී සිටීම ගැටලුවක් නොවුණත් පේඩිගේ කෑල්ලක් පතිරන්නැහැලගේ කියලා වෙනස් කරගෙන එක රැක ගන්න මාර දුකක් විඳිනවා මේ මනුස්සයා .ඉතින් හැකි හැම තැනකම ඒ පීඩනය වචනවලින් පිටාර ගලන එක වළක්වන්න අමාරුයි.
     
    • Like
    Reactions: GobbaSira