මුතුගල කියන්නෙ නරියෙක් ද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    මේ මනුස්සයා කියන කතා ටික පැත්තකින් තියමුකො. 2023 දී මගේ අක්කා biology වලට මේ මනුස්සයගෙ class යනවා අම්මෝ ඒ කාලෙ මිනිස්සු මෙයාට දේවත්වයෙන් සැලකුවෙ. අපේ අක්කා කියනවා ඔය වගේ කතා කියන්න class time එකෙන් පුදුම කාලයක්ලු ගන්නෙ. එයාගෙ වීඩියෝ එකක් උනත් බලන්න විනාඩි 30-40 සමහර ඒවා. Biology කරන ලමයෙක්ට විනාඩියත් කොච්චර වැදගත්ද කියලා මන් දන්නවා එයා තනිකරම කරන්නෙ හොද quality cameras අරන් වීඩියෝ කෑලි අරන් තමන්ගෙ social media වල reach වැඩි කරගන්න එක. ඒකට අර සල්ලි ගෙවල යන අහින්සක ලමයිගෙ කාලය ගන්නෙ. පාඩමට සම්බන්ධ දේවල් කියනවා නම් තව කමක් නෑ ගෑනුන්ගෙ රෙද්දෙ ඇදෙයි Sexual දේවල් වල කුනු රසයයි මෝඩ විදිහට බුදුදහම විකෘති කරල කතා කරන එකයි විතරයි කියන්නෙ. මට දැනට හම්බවෙලා තියන ලමයිගෙ feedbacks වලින් මේ ගුරුවරයා ගැන හම්බුනේ negative comments විතරයි. ඒ නිසා 2028 al batch එකේ නන්ගිලා මල්ලිලා මෙයාගෙ class යන්න කලින් දෙපාරක් නෙවෙයි සියපාරක් හිතන්න.

    updated

    Commetns

    මේ මනුස්සයා සැලකිය යුතු මට්ටමක හීනමානයකින් පෙළෙනවා.ගමේ නිසා දන්නවා.ඒකට බලපාලා තියෙන ප්‍රධාන කාරණය වසං කරගෙන ඉන්න හීන කුලය පිළිබඳ ප්‍රශ්නය.සාමාන්‍ය පෞරුෂයක් තියෙන මනුස්සයෙකුට වුණත් තමන්ගේ සැබෑ කුලයෙන් පෙනී සිටීම ගැටලුවක් නොවුණත් පේඩිගේ කෑල්ලක් පතිරන්නැහැලගේ කියලා වෙනස් කරගෙන එක රැක ගන්න මාර දුකක් විඳිනවා මේ මනුස්සයා .ඉතින් හැකි හැම තැනකම ඒ පීඩනය වචනවලින් පිටාර ගලන එක වළක්වන්න අමාරුයි.
    2023 Bio class යන අක්ක කෙනක් ඉන්න උබේ වයස කීයද පොඩි එකෝ ?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    මුතුගලයා සෙට් නොවුනට කියන ඒවා නම් ඇත්ත හැබැයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113

    Video eka remove karala., mn downlaod karala thibba

    yiJblyg.jpeg

    හැබැයි මුගේ ලග වැඩට එන එකා ඌ ට විතරක් කබුරන්න ඕනේ . !!
    කැරිම කුහකයෙක් ..

    මූ කැම්පස් ඉන්න කාලේ ක්ලාස් කරද්දී ළමයිනුත් මූ ගැන එහෙම හිතුව නම් මූගේ ක්ලාස් එන්නේ නෑ නේ .

    මුගේ චරිතෙ කෙසේවෙතත් මේ කියන කතාවෙ ලොකු ඇත්තක් තියෙනව. කම්පැනි එකක් මැනේජ් කරන කෙනෙක්ට තමයි මේ කියන එක තේරෙන්නෙ.

    මෙයා හරි ටෙලිකොම් එකේ වේසියෙක් මට 2022 දි පොල්ලක් තිබ්බා. ඒකි කරපු වැරැද්දට මම අවුරුද්දක් ටැක්ස් ගෙව්වා. රස්සාවට එන්න ඕනෙ උපාධිය ඔලුවෙ තියාගෙන නෙවෙයි.

    Overqualified උන්ට කොහොමත් job දෙන්නේ නෑ.
    ලඟදි Cv එකක් ආවා se, law ඩිග්‍රි දෙකයි තව CIMA එකත් පටන්ගෙන.
    නාසා යන්න ඕන උන් අරගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න ඕන නෑ නේ 😄

    මුතුගලයා සෙට් නොවුනට කියන ඒවා නම් ඇත්ත හැබැයි
    මූ කියන කතාව හරි බන්, උඹ රස්සාවකට යනකොට ඒකේ objective එක උඹට වැඩක් උනාට උඹව ගන්න එකාට ඒක අදාල නෑ. ඌට ඕන උගෙ බිස්නස් එක දියුනු කරන්න. එතකොට උඹ 100% ගෙවන ගාන්ට දුන්නෙ නැත්තන් ඌට උඹෙන් වැඩක් නෑ.

    මම ඉස්සර අහන ප්‍රශ්නයක් තමා "තව අවුරුදු 2 3කින් මොකද කරන්න හිතන් ඉන්නෙ" කියලා. සමහර උන් කියනවා ලොකු දෙයක් වගේ "මම higher studies වලට යන්න හිතන් ඉන්නවා" කියලා. එතකොට ඉතින් මම හුකාපන් කියලා ආයි කතා කරන්නෙ නෑ උන්ට. යකෝ මොකෙක්ව හරි Train කරලා උගෙන් වැඩක් ගන්න හදනකොට ඌ යනවානම් අපිට ඇති වැඩේ මොකක්ද?

    මේවගේ උන්දලාගේ පස්සෙන් යන ලමයි නම් ඉවරයි.ලන්කාවේ ටියුශන් මාපියාව පුදුම විදියට අනාගත පරම්පරාවට ඩැමේජ් එකක් කරමින් ඉන්නේ.
    ඕක වැරදි කතාවක් බන්, මුගේ බලන්න ඕන එකමදේ තමා ඉගෙන ගන්න උන් පාස් වෙනවද? මූ පාස් වෙන්න උගන්නවද කියන එක. නැතුව මුගෙන් උඹලා හරි සමාජ සාරදර්ම, ආගම ගැන දැනුම බලාපොරොත්තු වෙනවානම් අමු හරක් වැඩක්.

    ලමයෙක් influence වෙන්න ගොඩක් විදි තියෙනවා. උඹලා හිතනවට වඩා influence එකක් ලමයින්ට මේවලින් පිට හම්බෙනවා

    ------ Post added on Mar 9, 2026 at 10:01 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    මේ මනුස්සයා කියන කතා ටික පැත්තකින් තියමුකො. 2023 දී මගේ අක්කා biology වලට මේ මනුස්සයගෙ class යනවා අම්මෝ ඒ කාලෙ මිනිස්සු මෙයාට දේවත්වයෙන් සැලකුවෙ. අපේ අක්කා කියනවා ඔය වගේ කතා කියන්න class time එකෙන් පුදුම කාලයක්ලු ගන්නෙ. එයාගෙ වීඩියෝ එකක් උනත් බලන්න විනාඩි 30-40 සමහර ඒවා. Biology කරන ලමයෙක්ට විනාඩියත් කොච්චර වැදගත්ද කියලා මන් දන්නවා එයා තනිකරම කරන්නෙ හොද quality cameras අරන් වීඩියෝ කෑලි අරන් තමන්ගෙ social media වල reach වැඩි කරගන්න එක. ඒකට අර සල්ලි ගෙවල යන අහින්සක ලමයිගෙ කාලය ගන්නෙ. පාඩමට සම්බන්ධ දේවල් කියනවා නම් තව කමක් නෑ ගෑනුන්ගෙ රෙද්දෙ ඇදෙයි Sexual දේවල් වල කුනු රසයයි මෝඩ විදිහට බුදුදහම විකෘති කරල කතා කරන එකයි විතරයි කියන්නෙ. මට දැනට හම්බවෙලා තියන ලමයිගෙ feedbacks වලින් මේ ගුරුවරයා ගැන හම්බුනේ negative comments විතරයි. ඒ නිසා 2028 al batch එකේ නන්ගිලා මල්ලිලා මෙයාගෙ class යන්න කලින් දෙපාරක් නෙවෙයි සියපාරක් හිතන්න.

    updated

    Commetns

    මේ මනුස්සයා සැලකිය යුතු මට්ටමක හීනමානයකින් පෙළෙනවා.ගමේ නිසා දන්නවා.ඒකට බලපාලා තියෙන ප්‍රධාන කාරණය වසං කරගෙන ඉන්න හීන කුලය පිළිබඳ ප්‍රශ්නය.සාමාන්‍ය පෞරුෂයක් තියෙන මනුස්සයෙකුට වුණත් තමන්ගේ සැබෑ කුලයෙන් පෙනී සිටීම ගැටලුවක් නොවුණත් පේඩිගේ කෑල්ලක් පතිරන්නැහැලගේ කියලා වෙනස් කරගෙන එක රැක ගන්න මාර දුකක් විඳිනවා මේ මනුස්සයා .ඉතින් හැකි හැම තැනකම ඒ පීඩනය වචනවලින් පිටාර ගලන එක වළක්වන්න අමාරුයි.

    වීඩියෝ ඒක ඩිලීට් කරලා තියෙන්නේ උගේ පේජ් එකෙන්ද?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    මූ කියන කතාව හරි බන්, උඹ රස්සාවකට යනකොට ඒකේ objective එක උඹට වැඩක් උනාට උඹව ගන්න එකාට ඒක අදාල නෑ. ඌට ඕන උගෙ බිස්නස් එක දියුනු කරන්න. එතකොට උඹ 100% ගෙවන ගාන්ට දුන්නෙ නැත්තන් ඌට උඹෙන් වැඩක් නෑ.

    මම ඉස්සර අහන ප්‍රශ්නයක් තමා "තව අවුරුදු 2 3කින් මොකද කරන්න හිතන් ඉන්නෙ" කියලා. සමහර උන් කියනවා ලොකු දෙයක් වගේ "මම higher studies වලට යන්න හිතන් ඉන්නවා" කියලා. එතකොට ඉතින් මම හුකාපන් කියලා ආයි කතා කරන්නෙ නෑ උන්ට. යකෝ මොකෙක්ව හරි Train කරලා උගෙන් වැඩක් ගන්න හදනකොට ඌ යනවානම් අපිට ඇති වැඩේ මොකක්ද?

    ඕක වැරදි කතාවක් බන්, මුගේ බලන්න ඕන එකමදේ තමා ඉගෙන ගන්න උන් පාස් වෙනවද? මූ පාස් වෙන්න උගන්නවද කියන එක. නැතුව මුගෙන් උඹලා හරි සමාජ සාරදර්ම, ආගම ගැන දැනුම බලාපොරොත්තු වෙනවානම් අමු හරක් වැඩක්.

    ලමයෙක් influence වෙන්න ගොඩක් විදි තියෙනවා. උඹලා හිතනවට වඩා influence එකක් ලමයින්ට මේවලින් පිට හම්බෙනවා

    ------ Post added on Mar 9, 2026 at 10:01 PM
    ඔව් ඉතින් එහෙම ප්ලෑන් තිබ්බට කියන්න හොද නෑ
     
    • Like
    Reactions: tharakaf

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    Overqualified උන්ට කොහොමත් job දෙන්නේ නෑ.
    ලඟදි Cv එකක් ආවා se, law ඩිග්‍රි දෙකයි තව CIMA එකත් පටන්ගෙන.
    නාසා යන්න ඕන උන් අරගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න ඕන නෑ නේ 😄
    ඕකට කියන්නේ පැලියාව කියලා. ඉගෙන ගැනීම උගේ අයිතියක් 🥴
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    නොදකින් මේ හුට්ටියේ පුටාව මට නම් පෙන්න බෑ ගොන් කැරියා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මූ කියන කතාව හරි බන්, උඹ රස්සාවකට යනකොට ඒකේ objective එක උඹට වැඩක් උනාට උඹව ගන්න එකාට ඒක අදාල නෑ. ඌට ඕන උගෙ බිස්නස් එක දියුනු කරන්න. එතකොට උඹ 100% ගෙවන ගාන්ට දුන්නෙ නැත්තන් ඌට උඹෙන් වැඩක් නෑ.

    මම ඉස්සර අහන ප්‍රශ්නයක් තමා "තව අවුරුදු 2 3කින් මොකද කරන්න හිතන් ඉන්නෙ" කියලා. සමහර උන් කියනවා ලොකු දෙයක් වගේ "මම higher studies වලට යන්න හිතන් ඉන්නවා" කියලා. එතකොට ඉතින් මම හුකාපන් කියලා ආයි කතා කරන්නෙ නෑ උන්ට. යකෝ මොකෙක්ව හරි Train කරලා උගෙන් වැඩක් ගන්න හදනකොට ඌ යනවානම් අපිට ඇති වැඩේ මොකක්ද?

    073867[/DATETIME]
    සහතික ඇත්ත. මම නම් ඔය වගේ කටු කාල තියෙනව හොඳට. මූ කියන කතාව 100%ක් ඇත්ත Business කරන කෙනෙක්ට.
     
    • Like
    Reactions: tharakaf

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    873
    1,023
    93
    සිංහලු ගැන කතන්දරයක් මතක් උනා. එකෙක් උඩට යන කොට අනිත් එවුන් කකුලෙන් අදිනවා. 😂

    ගුරුවරු පන්තියෙ කුනුහරප, වල් කතා කියනවා නම් අනේ ඒක කමක් නෑ. හොඳ දේවල්, ගුණධර්ම කියලා දෙනවා නම් එලව එලවා ගහනවා.
    කවුද ? සිංහලු. කාටද? තමන්ගෙම එකාට. 😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Tution kada karayonge mafia eka iwara karapu dawasata rate education ekak hadei lamainta hawasata wiwekayak thiyana, naththan rate salli munge hina walata, adyapanaya wala pallata
     
    • Like
    Reactions: GobbaSira