ගෙදර ප්‍රශ්නයක්, උපදෙසක් ඕනෙ..

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,747
    20,270
    113
    හස්තිශෛලපුර
    මට දැන් වයස 28 වෙනව. බැදල නෑ, කෙල්ලෙකුත් නෑ. මම මගෙම කියල බිස්නස් එකක් කරගෙන යනව ඒ වගේම ඒකෙන් මට හොද ආදායමක් තියනව. මගෙ තාත්ත කරන්නෙත් බිස්නස් ඒකෙනුත් හොද ආදායමක් තියනව වගේම අපිට ලොකු ප්‍රශ්නත් නෑ. එත් තාත්ත හැමදාම කියන්නෙ දැන් මම එයාගෙ බිස්නසුත් බාරගන්න ඕනෙ කියල, ඒත් මම දන්නව මම ඔය දෙකම කරන්න ගත්තොත් වෙන්නෙ කිසිම නිදහසක් නැතුව වැඩ වලටම හිර වෙලා ඉන්න. දැනට උනත් අපේ තාත්ත එහෙමයි. මට එහෙම ආසාවක් නෑ. මට ඕනෙ නිදහසේ ඉන්න. මගෙ ආදායම මට හොදටම ඇති. ඒත් අම්මල හැම වෙලේම කියවනම් මටලු මේ හැමදේම එයාල කරල තියෙන්නෙ.. ඇත්ත් මම පවුලෙ එකම ලමය, ඒත් එහෙමයි කියල මට එයාල කරපු දේවල්ම කරන්න කියන එක වැරදීනෙ. රන්ඩු වෙන්නෙ නම් නෑ ඒත් එයාල කියන දේවල් වලට හිත රිදෙනව. තව මම ආසයි පවුලක් විදිහට එයාල එක්කත් ඔය ට්‍රිප් එකක් එහෙම යන්න. වෙන රටකට ගිහින් ඇවිදල එන්න, ඒත් බන් අම්මල ඒ කිසි දේකට ආසාවක් නෑ. තාත්තනම් වැඩම විතරයි කියමු, ඒත් අම්මත් ආසන නෑ ඇවිදින්නවත් යන්න. උබලගෙ ගෙවල් වලත් මෙහෙමද? දැනුත් මේ ඕව ගැන කතාවක් ඇති වෙලා කලකිරිල ඉන්නෙ. :(
    hoda business minded kellek bedapan pons..
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    846
    736
    93

    business eka mokadda machan ube
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    Prince William married at 28..

    Average age for marriage nowadays, in the developed world is between 28 - 32

    Stop yapping and start dating brah..
    30+ මරු, හොඳ undestanding එකකින් කරන්න ඕනේ දෙයක් කසාදෙ
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    233
    315
    63
    28
    Anuradhapura
    අපෙ ගෙදරත් ඕකම තමයි අවුල.අම්මයි තාත්තයි පට්ට බිසී.මට හෙනම ආසයි කට්ටිය සෙට් කරන් ගමනක් යන්ඩ.Wax museum එක බලන්න නුවර යන්න හෙන ආසාවෙන් හිටියෙ.ඒත් ඒ දෙන්නව සෙට් කරගන්ම විදිහක් නෑ.අනික අම්මගෙ ගමත් නුවර.ඒත් අත්‍තම්මා නැති උනාම (අත්තම්මා නැති උනෙත් අපේ ගෙදරමයි අන්තිමකාලෙ සේරම උපස්ථාන කලෙත් අපෙ අම්මාමයි) අම්මා ගමෙ යන එක අඩුම කලා......😒 පැන්ෂන් ගියාමවත් නිවිහැනහිල්ලේ දවස් දෙක තුනක් එයාල එක්ක වදින්න යන්ඩෝන දළදා මාලිගාවේ
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,429
    1,654
    113
    30+ මරු, හොඳ undestanding එකකින් කරන්න ඕනේ දෙයක් කසාදෙ

    Proposals are the best. Everyone gets the guaranteed chance to marry and stay unhappy - bad marriage is better than no marriage. Bad job, bad housing, bad vehicle all the same phenomenon.

    What do you say, Brandy brah..?