Us will lost iran war

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    Trump තුන්වෙනි වරටත් ජනපති
    ඇමෙරිකාව මිඩ්ල් ඊස්ට් වලිම් බේස් අයින් කරගනි
    ගල්ෆ් රටවල් ආර්තිකව කඩා වැටෙයි, එ එක්කම් us dollar එක සහ us ස්ටොක් මාර්කට් එක ක්‍රෑශ් වෙයි
    ඇමෙරිකාව සිවිල් යුද්දයකට යයි(වෙනස් විදිහෙ එකක්)
    පුටින් ජර්මනි එකට වැඩ කරයි.
    සිවිල් වොර් එකෙ ප්‍රතිපලයක් ලෙස් ඇමෙරිකව Surveillance systems එක ඇපෘව් කරගනි.

    🙈
    Will lose ලෙස ටයිටල් එක නිවැරදි විය යුතුය. සොරි 😃
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    අනික් ඒවා කෙසේ වෙතත් ඉරාන් වලින් නම් කයි වගේ . ඇමරිකාවට මිනී පෙට්ටි එනකොට trump ට කෙල වෙනවා
    එහෙම වෙනවා, බලමු.ඕනම දෙයක් වෙන්න පොඩි සම්බාවිතාවක් හරි තියෙනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,699
    20,209
    113
    හස්තිශෛලපුර
    Trump තුන්වෙනි වරටත් ජනපති
    ඇමෙරිකාව මිඩ්ල් ඊස්ට් වලිම් බේස් අයින් කරගනි
    ගල්ෆ් රටවල් ආර්තිකව කඩා වැටෙයි, එ එක්කම් us dollar එක සහ us ස්ටොක් මාර්කට් එක ක්‍රෑශ් වෙයි
    ඇමෙරිකාව සිවිල් යුද්දයකට යයි(වෙනස් විදිහෙ එකක්)
    පුටින් ජර්මනි එකට වැඩ කරයි.
    සිවිල් වොර් එකෙ ප්‍රතිපලයක් ලෙස් ඇමෙරිකව Surveillance systems එක ඇපෘව් කරගනි.

    🙈
    Will lose ලෙස ටයිටල් එක නිවැරදි විය යුතුය. සොරි 😃
    china/india mokada wenne?
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    china/india mokada wenne?
    දැනට නම් ඔය යන විදිහට යයි,ලොකු වෙනසක් වෙන එකක් නැ.අපි බලමු ඉස්සරහට වෙන දෙවල් එක්ක. ඔයලගෙ අදසුත් එකතු කරන්න.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,690
    14,843
    113
    ඉරාන ඇතුළෙ ඉන්න අරගලකරුවන්ට ආයුධ දීලා ඇමරිකාව මාරු වෙනවා

    දීර්ඝකාලීන ඇතුළෙ ප්‍රශ්නයක් හදන එක විතරයි උන්ට ඕන. අළුත් කල්ලි නම් ටිකක් අහන්න ලැබේවි.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,794
    22,051
    113
    Kaer Morhen
    thewitcher.com
    යුද්දෙ ඉවර කරපු මහින්ද මහත්තයාත් මැදමුලන ජනෙල් එල්ලුන එකේ trump මහත්තයා trump කුළුණේ වහලේ එල්ලෙයි. US වල 3ක් බෑ මිට්ටෝ, ව්‍යවස්ථාව වෙනස් කරලා 3න් පාරක් ඉල්ලන්න හදන්න බෑ මහින්ද මහත්තයා කරා වගේ :lol: MR>>>>DT
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    Third term bahane USA wala.
    ඔව් බැහැ තමයි, අපි බලමු.

    ඉරාන ඇතුළෙ ඉන්න අරගලකරුවන්ට ආයුධ දීලා ඇමරිකාව මාරු වෙනවා

    දීර්ඝකාලීන ඇතුළෙ ප්‍රශ්නයක් හදන එක විතරයි උන්ට ඕන. අළුත් කල්ලි නම් ටිකක් අහන්න ලැබේවි.
    ප්ලෑන් එක ඒක තමයි, හැබයි ඉරාන් වලට යුද්දෙට බහින්න වෙනවා us ground force වලට.
    මේක තමයි ලොකුව පොයින්ට් එක us ඉරාන් වලින් පරදින්න.
    ------ Post added on Mar 9, 2026 at 9:38 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,250
    7,725
    113
    Trump තුන්වෙනි වරටත් ජනපති
    ඇමෙරිකාව මිඩ්ල් ඊස්ට් වලිම් බේස් අයින් කරගනි
    ගල්ෆ් රටවල් ආර්තිකව කඩා වැටෙයි, එ එක්කම් us dollar එක සහ us ස්ටොක් මාර්කට් එක ක්‍රෑශ් වෙයි
    me thuna nam wenne ne

    habai uba kiyana ewa unoth apatat hondatama kelawenawa. apita middle east walin foreign income enawa.
    ------ Post added on Mar 9, 2026 at 10:00 PM
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    me thuna nam wenne ne

    habai uba kiyana ewa unoth apatat hondatama kelawenawa. apita middle east walin foreign income enawa.
    ------ Post added on Mar 9, 2026 at 10:00 PM
    අපි බලමු.
    මෙ ව්දිහට කන්වසෙශන් එකක් බිල්ඩ් කරන එක මරු.
    මෙ ත්‍ර්ඩ් එකෙ ගොඩක් හැමොම වහෙ ලස්‍සනට රිප්ලයි කරලා තියෙනව තමන්ගෙ මතය කියල..ඒක මරු.නැත්නම් කුනුහරුප කියාගෙන දගලන උන් නෙ ඉන්නෙ සමාජෙ ගොඩක්.

    ඔව් අපිට කෙල වෙනව.
    ඔන ඔය සබ්ජෙක්ට් එකට ආස නම් මන් පොඩි පොයින්ට් ටිකක් කියන්නම්.

    ගෝල්ඩ් ස්ටෑන්ඩර්ට් එක අයින් කරලා us dollar එක රිසව් කරන්සි එක උන කතාව බලන්න.
    Dollar එක යුස් වෙන්නෙ ගොඩක් ඔයිල් ඩීල් වලට,සහ එ ප්‍රොෆිට් ගොඩක් ඉන්වෙස්ට් කරන්න්ව් ගල්ෆ් රටවල් us සටොක් මාර්කට් එකෙ.

    දැන් ඉරාන් වලින් ගල්ෆ් ආර්තික මද්‍යස්තාන වලටයි ඔයිල් රිෆයිනරීස් වලට ගහන්නෙ ඇයි කියල පේනවනෙ.
    ගල්ෆ් වැටුනොත් us ඩොලර් එකට ඒක බලපානවා.

    ඩොලර් එක කොලයක් විතරයි , ඒක මිනිස්සු ඇමෙරිකාවෙන් පිට යුස් වෙන්නෙ නැතිනම් වැටිනාකමක් නැ ග්ලොබලි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,320
    113
    Trump තුන්වෙනි වරටත් ජනපති
    ඇමෙරිකාව මිඩ්ල් ඊස්ට් වලිම් බේස් අයින් කරගනි
    ගල්ෆ් රටවල් ආර්තිකව කඩා වැටෙයි, එ එක්කම් us dollar එක සහ us ස්ටොක් මාර්කට් එක ක්‍රෑශ් වෙයි
    ඇමෙරිකාව සිවිල් යුද්දයකට යයි(වෙනස් විදිහෙ එකක්)
    පුටින් ජර්මනි එකට වැඩ කරයි.
    සිවිල් වොර් එකෙ ප්‍රතිපලයක් ලෙස් ඇමෙරිකව Surveillance systems එක ඇපෘව් කරගනි.

    🙈
    Will lose ලෙස ටයිටල් එක නිවැරදි විය යුතුය. සොරි 😃
    "Us will lost iran war" - හුත්තො විජිත බොනපාට් උඹේ තාත්තද බන්? 🥴 🥴
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    හික්ස්
    ඇමරිකාවේ ගේම් ගැන ඉගෙන ගෙන වරෙන් මචං
    සරලවම ඇතුලේ හැත්තට ටීම් ගහලා ආයුද බෙදනවා
    එක එකා කොටෝනවා
    පස්සේ උන් උන් ගහ ගන්නවා
    සමරිය ඕකයි
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    ඉරාන ඇතුළෙ ඉන්න අරගලකරුවන්ට ආයුධ දීලා ඇමරිකාව මාරු වෙනවා

    දීර්ඝකාලීන ඇතුළෙ ප්‍රශ්නයක් හදන එක විතරයි උන්ට ඕන. අළුත් කල්ලි නම් ටිකක් අහන්න ලැබේවි.
    කුර්දිලට ආයුද දුන්නොත් ගහන්නේ ඉරානෙට විතරක් නෙවෙයි තුර්කියටත් ගහනවා
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    හික්ස්
    ඇමරිකාවේ ගේම් ගැන ඉගෙන ගෙන වරෙන් මචං
    සරලවම ඇතුලේ හැත්තට ටීම් ගහලා ආයුද බෙදනවා
    එක එකා කොටෝනවා
    පස්සේ උන් උන් ගහ ගන්නවා
    සමරිය ඕකයි
    හරි හරි.එහෙම වෙන්නත් පුලුවන්

    කුර්දිලට ආයුද දුන්නොත් ගහන්නේ ඉරානෙට විතරක් නෙවෙයි තුර්කියටත් ගහනවා
    තුර්කිය ගැන පුටින් බලයි
    ------ Post added on Mar 9, 2026 at 11:39 PM
     
    • Like
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    තුර්කිය ගැන පුටින් බලයි
    පුටින් ඉරානේ ගැනත් බලන්න ඔනේ. කුර්දිලා නම්මගන්න එක ලේසි වෙන එකක් නෑ. කුර්දිලා තුර්කි, ඉරාන, සිරියා, ඉරාකේ සේරගෙන ඉන්නවනේ. තුර්කිය කියන්නේ සමහරු අන්ඩ ඇස්ටිමේට් කරන වෙනම ලෙවල් එකක විශාල යුද බලයක්.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    පුටින් ඉරානේ ගැනත් බලන්න ඔනේ. කුර්දිලා නම්මගන්න එක ලේසි වෙන එකක් නෑ. කුර්දිලා තුර්කි, ඉරාන, සිරියා, ඉරාකේ සේරගෙන ඉන්නවනේ. තුර්කිය කියන්නේ සමහරු අන්ඩ ඇස්ටිමේට් කරන වෙනම ලෙවල් එකක විශාල යුද බලයක්.
    අද හෙට වෙන එකක් නෙමෙ.අපි බලමු.
     
    • Haha
    Reactions: SDCR

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    590
    812
    93
    Amsterdam
    US පරදිනවා කියලා කියන්නෙ Financially, මොකද මේ වෝ එක නිසා US ගැන Middle East වලට තිබ්බ Trust එක නැති වුනා. Middle east හිතුවෙ US base නිසා උන් ආරක්ෂා වෙයි කියලා.බැලුවම නැති ලෙඩක් වැටෙන එක උනේ. දැන් ඇමරිකන්කාරයෝ ඔය බේස් වලින් කට්ටිය අයින් කරලා පස්සෙ අරාබිකාරයෝ ඕකුන්ට ආයි එන්න දෙන්නෑ. මේ යුද්ධයක් නිසා ඇමරිකාව දුර්වල වුනොත් එකෙක්වත් සත පහකට ගණන් ගන්නෙ නැහැ. නිකමට හරි ඉරාන් උන්ට Aircraft carrier එකකට ගහගන්න පුළුවන් වුනොත්, ඇමරිකාව ඉවරයි.