2026 Brand new Waahanayak

bahubali2

Member
May 2, 2023
23
14
3
Yaaluwane me dawaswala waahanayk hoyanawa brand new



Corolla WXB 2024

Audi A3 2024



Oya deka thama balanne machanlaaaa

Ubala mokada hithanne? Audi maintenance ehema kohomada?



16 mil weddi personal import karaganna puluwan kiyala dakka
 
  • Like
Reactions: Ashan 1995

senuraRRR

Junior member
  • Nov 8, 2024
    56
    58
    18
    apppoo a3 eka ganna epa.wet timing belt enne.loka naduwak issrht.
    wxb corolla ekat poddak balala ganna.3 cyl nisa engine vibrations vdiy after 100000kms .puluvannam civic 1.5 hatch eka poddk balanna
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,819
    22,106
    113
    Kaer Morhen
    thewitcher.com
    Reliability WXB එක හොදයි ඔය දෙකෙන්..ඒ උනාට ඉතින් audi එකේ look එක මරු..


    පර්ශනල් ඉංපෝට් සේල් අයියා ඇවිත් දැන් පරක්කු වැඩියි වාහන ගන්න අප්‍රේල් 1 ඉඳන් ගූ යන්න tax වදිනවා කියලා කියනකං ඉන්න පොඩ්ඩක්...
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ගන්න එකක් මේ මාසෙම ගනින් හික් ගෑවෙන්න ඉඩ වැඩියි.


    ගුඩ් ලක්.