අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    අැමරිකන් කිව්වට මූ යුදෙව්වෙක්ද මංද..

    ට්‍රම්ගේ සීයා ජර්මන් යුදෙව්. ජර්මනියේ ඉඳන් ඇමරිකාවට ඇවිත් තියෙන්නේ. උඹ ඔය ප්‍රශ්නේ අහන්නේ යුදෙව්වොන්ගේ IQ සීන් එක නිසා කියලයි මට හිතෙන්නේ. 😅 ඒ කාලේ මාත් හිතන් හිටියේ යුදෙව් කියන්නේ හෙන බුද්ධිමත් සෙට් එකක් කියලා. පස්සේ සෑහෙන ඉතිහාස තොරතුරු බැලුවාම ගේම් එක තේරුම් අරගත්තා! ගොඩක් කතා ග්‍රැහැම්බෙල්, එඩිසන්ගේ වගේ ඒවා තමා.

    @deanXX

    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ

    aathal account eka mona unath :baffled:

    Comments:

    "Imagine posting this type of ai slop after killing over 130 CHILDREN at an Iranian school. SHAME!"

    "This is so embarrassing, is this how you spend U.S taxpayer dollars? Creating slop war ai videos?"

    "My tax dollars better not have paid for this gay shit."
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    NETANYAHU has been missing for 2 days now!

    When was the last time you guys saw him?
    Normally, how long does it take those guys to replace him with a clone?

    පල්ලෙහා තියෙන විඩියෝ එක උඩ දාපු ප්‍රශ්නෙට සම්බන්ධයක් නෑ

    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ කාලේ මාත් හිතන් හිටියේ යුදෙව් කියන්නේ හෙන බුද්ධිමත් සෙට් එකක් කියලා. පස්සේ සෑහෙන ඉතිහාස තොරතුරු බැලුවාම ගේම් එක තේරුම් අරගත්තා! ගොඩක් කතා ග්‍රැහැම්බෙල්, එඩිසන්ගේ වගේ ඒවා තමා.

    අඩේ මේ ගැන පොඩ්ඩක් විස්තර කියහන්කො. ග්‍රැහැම්බෙල්, එඩිසන් සහ යුදෙව්වො ඇයි මෝඩයි කියලා උබ කියන්නෙ? :rolleyes:
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,444
    1,670
    113
    NETANYAHU has been missing for 2 days now!

    When was the last time you guys saw him?
    Normally, how long does it take those guys to replace him with a clone?

    පල්ලෙහා තියෙන විඩියෝ එක උඩ දාපු ප්‍රශ්නෙට සම්බන්ධයක් නෑ

    KH is hot for me for once..
     
    • Love
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    අඩේ මේ ගැන පොඩ්ඩක් විස්තර කියහන්කො. ග්‍රැහැම්බෙල්, එඩිසන් සහ යුදෙව්වො ඇයි මෝඩයි කියලා උබ කියන්නෙ? :rolleyes:
    අඩෝ මෝඩ නෑ බන්.! හෙනම කපටි. කපටි කියන්නේ බුද්ධිමත්නේ. ජාතියක් විදියට සුවිශේෂි IQ එකක් නෑ. ඒක කතාවක් විතරයි. චීන මධ්‍යම ආසියාව ඉන්දියාවේ දැනුම එයාලා යූස් කරා. උන් ඒ අතින් සෑහෙන බුද්ධිමත්. උන් knowledge එක යූස් කරේ කන්ට්‍රෝල් කරන්න අනෙක් අයව උන්ට ඕනි විදියට.
    ගණන්වල වැඩ්ඩෝ හිටියේ චීනේ මධ්‍යම ආසියාව ඉන්දියාව අශ්‍රිතව. ඔය විදියට බැලුවොත් Chinese උන් හැමෝටම වඩා දක්ෂයි මොක ද ලොකේ දැනටත් වැඩිම AI රීසර්ච් කරන්නේ (90%) විතර චීන උන්.
    ග්‍රැහැම්බෙල් telephone එක හොයා ගත්තෙත් නෑ එඩිසන් බල්බ් එක හොයා ගත්තෙත් නෑ. මම ඒකයි එතන කිව්වේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩෝ මෝඩ නෑ බන්.! හෙනම කපටි. කපටි කියන්නේ බුද්ධිමත්නේ. ජාතියක් විදියට සුවිශේෂි IQ එකක් නෑ. ඒක කතාවක් විතරයි. චීන මධ්‍යම ආසියාව ඉන්දියාවේ දැනුම එයාලා යූස් කරා. උන් ඒ අතින් සෑහෙන බුද්ධිමත්. උන් knowledge එක යූස් කරේ කන්ට්‍රෝල් කරන්න අනෙක් අයව උන්ට ඕනි විදියට.
    ගණන්වල වැඩ්ඩෝ හිටියේ චීනේ මධ්‍යම ආසියාව ඉන්දියාව අශ්‍රිතව. ඔය විදියට බැලුවොත් Chinese උන් හැමෝටම වඩා දක්ෂයි මොක ද ලොකේ දැනටත් වැඩිම AI රීසර්ච් කරන්නේ (90%) විතර චීන උන්.
    ග්‍රැහැම්බෙල් telephone එක හොයා ගත්තෙත් නෑ එඩිසන් බල්බ් එක හොයා ගත්තෙත් නෑ. මම ඒකයි එතන කිව්වේ.

    ගොඩක් ස්තූතියි මචන්. දැන් ඉස්සරට වඩා වෙලාව තියෙන නිසා ලෝක ඉතිහාසය වගේ දේවල් ඉගෙන ගන්නවා, හෙන interesting හන්දා. මේ ගැනත් තව විස්තර හොයන්න ඕන.