කුමෙනියා මැරෙද්දි ඔඩර් එකක් ඇක්ටිවේට් වුනා නිකන් හරියට ඩෙඩ්මැන් ස්විච් එකක් වගේ ඉරානේ රජයට කොන්ට්‍රෝල්නැ ආර්මි එක උන් ඒ කලින් ඔඩර්ස් ගෙනියන්නේ උන් දැන් නියම ත්‍රස්තවාදී වැඩ කරන්නේ වටේ රටවල් හැම එකකටම ගහා ගහා ඔයිල් ගැස් ස්ටොක් වලට නැවු වලට ගහා ගහා කලින් උන් රුසියන් චයිනීස් නැවු වලට යන්න දුන්නා hormuz strait එකේ දැන් ඒවටත් දෙන්නේත් නැ සෙන්ට්‍රල් කොමාන්ඩ් එකට කොන්ට්‍රෝල් තිබ්බනම් ඔහොම ගහන්නේ නැ
මේ යුද්දේ අද ඉවර උනත් ඉරානේ ආර්ථිකේ ඉවරයි උන්ගේ ඔයිල් ෆීයිල්ඩ්ස් වලට රිෆිනරිස් වලට ගහලා තියෙන්නේ තව factories වගේ production තියන ඒවටත් ගහලා තියෙන්නේ උන්ගේ පොර්ට් වලටත් නැති වෙන්න ඩැමේජ් සැහෙන්න අමාරු වෙන තව දෙයක් තමයි ඉරානේ වතුර පර්ශ්නයක් තිබ්බ මේ යුද්දෙන් පස්සේ ඒ වතුර පර්ශ්නේ තවත් වැඩි වෙනවා වගා කරන්න බොන්න වතුර නැති වෙන ලයින් එකක් යන්නේ දැන් https://en.wikipedia.org/wiki/Water_scarcity_in_Iran.
එක ගොන් කමක් නෙවයි උන් දන්නවා කුමෙනියාගේ ඕඩරේ එකෙන් වෙන්නේ ඉරානේ ළඟ ඉන්න රටවල් ටිකත් තරහා කරගන රට තව ටිකක් අස්ථාවර වෙන එක කියලා ඉරානේ ඊළඟට මැරෙන්නේ වතුර කේස් එකෙන් උන්ට වතුර ඉම්පෝර්ට් කරන්න හිටියේ දැන් ළඟ ඉන්න සෙට් එකත් එක්ක තරහා වෙලා hormuz strait එක බ්ලොක් කරලා ලෝකෙටම වදයක් වෙලා උන්ට වතුර ගන්න තැනක් නැති වෙනවා ඕනේ ප්‍රමානෙට ළඟ රටවල් බහුතරේ කාන්තාර උන්ගේ අරටවල් වලටත් වතුර මදි වෙලා තියෙද්දී ඒ රටවල් වලින් කොහොමත් ගන්නනැ.
නියම ත්‍රස්තවාදී වැඩ කරන්නේ ඉරානේ ඕකෙන් වෙන්නේ ගොඩක් රටවල් වලට උන්ව එපා වෙන එක.
උන්ට වතුර නැති කමක් නෑ... ඕක ලොකු රටක්, කාන්තාර විත්‍රක් නෙමේ ඕකේ තියෙන්නේ...
කවුරු උනත් බිත්තියට හේත්තු උනාම ඔය දේ තමා කරන්නේ වෙනින් option නැති උනාම... ඒකයි කමේනි මරපු එක ගොන්කමක් කිව්වෙ, කාව උනත් බිත්තියට හේත්තු කරන්න නරකයි... අනික් රටවල්වලට එපා වෙනවාද නැද්ද අදාළ නෑ උන්ට දැන්... හැමෝටම ලොකු හානියක්...
දැන් 1945න් පස්සෙ දිගටම ලෝකය පැවතුණේ ඇමරිකාව මත... ඒගොල්ලො මත ලෝකෙම depend උනා... මේ වැඩෙන් ගොඩක් රටවල්වලට පේන්න ගත්තා ඇමෙරිකාවේ ඒ muscle එක දැන් නෑ කියලා... මොකද උන්ට උන්ගේ airbase දාන්න දීපු රටවල් ටිකවත් බේරගන්න බැරි උනා... උන්ගේ ච්ණ්ඩි පාට් නිසා තෙල් supply අඩාළවෙලා, ලෝකෙම තේරුම්ගත්තා උන් no longer reliable කියලා...
හොඳම දේ පොඩ්ඩක් බලන්න... සෞදි - ඉරාන් ණයි වෛරයි... තාම සෞදියෙන් එක attack එකක් කරේ නෑ US support එකට... ඔය gulf රටවල් උන්ව මේ වෙලාවෙ පරිස්සම් කරං ඉන්නවා මිසක් ඉරානෙට ඇඟිල්ලකින් ඇන්නේ නෑ...