ICTA ඉවරෙටම ඉවරයි දැන් GOVTECH

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    rata wate traning denna/ resource person la wage gannawa ati neh.. vacancy nam dala tiyenne 60k wage site eke..
    vacancy 60i, already 50+, ethanama 110+ wage innwa neh ethkota.. field officersla wage gannwa nan itin e head count eka hari ati

    මම වැඩකරන තැන එක client ට එක වෙබ් ඇප් එකයි එක මොබයිල් ඇප් එකයි හදන/මේන්ටේන් කරන ටීම් එකේ 40+ක් ෆුල් ටයිම් + interns ලා ඉන්නවා
    Government scale එකේ සොෆ්ට්වෙයා firm එකකට 150ක් කියන්න මොකද්ද බන්
    hari eka thama itin, ethana development maintenance okkoma tynwa ne, ethkota e gana hari, meyala mokuth hadanne maintain karanne nathuwa, consulting karanna wage ochchara ganne ai kiyala ahuwe? kiyana widihata meka software firm ekak neme ne...
     
    • Like
    Reactions: NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,546
    5,072

    මම 100%ක් වෙන දේ දන්නෙ නැහැ
    හැබැයි platform/cloud එකක් මේන්ටේන් කරන සීන් එකක් එහෙමත් තියනවාලු
    government scale එකේ cloud infra එකක් මේන්ටේන් කරනවා නං ලොකු ස්ටාෆ් එකක් ඕනනේ බන් 24x7x365 තියෙන්න නං
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,684
    20,962
    113
    :lol:

    images
     
    • Wow
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම 100%ක් වෙන දේ දන්නෙ නැහැ
    හැබැයි platform/cloud එකක් මේන්ටේන් කරන සීන් එකක් එහෙමත් තියනවාලු
    government scale එකේ cloud infra එකක් මේන්ටේන් කරනවා නං ලොකු ස්ටාෆ් එකක් ඕනනේ බන් 24x7x365 තියෙන්න නං
    e maintenance walata govtech employees lawa ganne na neda? ewa tender/contract haraha wena company neda karanne?
    oken system architecture, project management wage dewal witharai neda karanne?
     
    • Like
    Reactions: Smartm and NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,546
    5,072
    113
    e maintenance walata govtech employees lawa ganne na neda? ewa tender/contract haraha wena company neda karanne?
    oken system architecture, project management wage dewal witharai neda karanne?
    මං හිතන්නෙ deployment වලට වෙනම cloud එකක් මේන්ටේන් කරන සීන් එකක් තියනවා
    base architecture blueprint එක public දාල තියෙන්නෙ

    https://www.icta.lk/icta-assets/upl...print-2026-01-21_1768987510_69709b768efd5.pdf
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    488
    603
    93
    ඔය ඕනෙ එකෙක්ක්ට කෝඩ් කරන්ඩ පුලුඅන් බන් හරියට සීයට 70 ක්ම උන් එහෙම තමයි ලංකාවෙ නන් මම දැකල තිය්න ව්දියට ප්‍රෝග්‍රැමර්ස්ල ගැටලුව එන්නෙ ගවර්මන්ට් කියන කෑල්ලත් එක්ක වැඩේ යන විදියයි ඒක කන්ට්‍රොල් කරන්ඩ ඉන්න උන්න්ට ඒ සම්බන්ද දැනුමක් නැති කම.

    දැනුමක් නෑ කියන්නෙ නෑම නෙමෙයි මේක හරි සංකීර්න ප්‍රැශනයක් ඔය මොන කොම්පැනිය දැම්මත් ඕකෙ ලොකු පුටු වලට ගන්නව කොහේ හරි ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක් , වෙන වෙන ෆීල්ඩ් වගේ නෙමෙයි අයිටී ෆීල්ඩ් එකේ එහෙම බෑ මොකද මේක දවසින් දවස උප්ඩේට් වෙනව අර උඩ පුටුවෙ ඉන්න එකාට ඕව තේරෙන්නෙ නෑ උ කවදාවත් ජොබ් කරල නෑ , රියල් වර්ල්ඩ් එකේ වැඩක් කරල නෑ ඌ තනිකරම තියරියෙන් විතරයි දුවන්නෙ ඌ හිතන්නෙ ඒක පරම සත්‍ය කියල ඌගෙ මයින්ඩ් සෙට් එක 50%ක්ම බලපානව ප්‍රැඩක්ශන් එක චොර වෙලා යන්න්ඩ විශේශයෙන්ම ui ux සයිඩ් එකට .

    තියරි මේ ෆීල්ඩ් එකට ඕනෙ හැබැයි ඉතින් ඒක අර මෙඩිසින් , එකවුන්ට් වගේ නෙමෙයි ෆිල්ට කරල හිතල කාලය දීපය දේශය බලල ඇප්ලයි කරන්ඩ ඕනෙ , මේකෙ කිසිම එකක් යුනිවර්සල් නෑ උදාහරනයක් විදියට උබට පුලුවන් ඕස් එකක් හදන්න ක්ලෝස් මැක්සිමයිස් බටන් එහෙම නැතුව හරි ඒවා වින්ඩෝ එකෙන් යටින් දාල හරි කාටවත් එහෙම අවුලක් නෑ, ඉතින් ඒක ටිකක් හිතන්න ඕනෙ සංකීර්න කතාවක් .

    ඉතුරු 50 % කෙල වෙලා යන්නෙ ඇපරෑවල් ගන්න ගියාම චන්ජස් වලට උඩ ඉන්න උන්න්ට ඕව තෙරේන්නෙ නෑ, උන් හිතල මොකක හරි එවලෙට කයනව සෙකන්ඩ් නොවී ඉනඩ ඉතින් අර පහල ඉන්න උන්ටත් එපා වෙලා ඔහේ ගහල දානව අන්තිමට අර BOC ඇප් එක වගේ ඒවා එලියට එනව . කාටවත් වැඩක් නති සිස්ටම් .

    ලංකාවෙ ඔකකොම පරොජක්ට් වලට වෙන්නෙ ඔය ටක තමයි මම කිවුවෙ එක්ස්පීරියන්ස් එකෙන් මගේ ,

    මෙහෙ උන් හිතන්නෙ නෑ මේ හදන්නෙ සොලයුශන් එකක් මේක දැම්මට ප්ස්සෙ සම්ප්‍රදායක ක්‍රමේට වඩා ලේසියන් වැඩේ කරගන්ඩ පලුඅවන් වෙන්ඩ ඕනෙ කියල , අන්තිමට ඒ මගුල් වලන් වැඩ කරනඩ වනම ඉගනගෙන එන්ඩ ඕනෙ ,
    boc ඇප් එකේ එහම වඩ කරනවට වඩා හදයි බස් එකේ බැංකවට ගිහින් එනව
     
    boc අලුත් ඇප් එක දාගෙන බලපන්
    normal private banking app එකක් ලෙවල් එකට තියනවා
    ගොඩක් ප්‍රයිවෙට් බෑංකු ඇප් වල නැති හොඳ ෆීචර්ස් තියනවා (password එක Expire උනාම පරන පාස්වර්ඩ් එකෙන්ම කන්ටිනියු කරන වගේ ඒවා)
    overall අලුත් ඇප් එක හොඳටම හොඳයි
     
    • Like
    Reactions: NRTG

    astrin

    Well-known member
  • Oct 9, 2022
    488
    603
    93
    boc අලුත් ඇප් එක දාගෙන බලපන්
    normal private banking app එකක් ලෙවල් එකට තියනවා
    ගොඩක් ප්‍රයිවෙට් බෑංකු ඇප් වල නැති හොඳ ෆීචර්ස් තියනවා (password එක Expire උනාම පරන පාස්වර්ඩ් එකෙන්ම කන්ටිනියු කරන වගේ ඒවා)
    overall අලුත් ඇප් එක හොඳටම හොඳයි
    හොදයි නන් අවුලක් නෑ , මන් කිවුවෙ හොද නැති ඒවා එලියට එන විදිය , මගේ එක්ස්පීරියන්ස් එකෙන්
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,081
    71,528
    113
    මට දැනගන්න ලැබුනු විදියට එතනින් develop එක කරන්නෙ නැහැ
    Architect/Review කරන part එක විතරයි කරන්නෙ. implementation එක ටෙන්ඩර් දාල දැන් විදියටම කරාවි හැබැයි Govtech එකෙන් කියන විදියට
    මේව ඉතිං කොහොම වෙයිද දන්නෙ නැහැ මට දැනගන්න ලැබුනෙ මෙහෙමයි
    ICTA එක ඉස්සර කලෙත් ඕකමනෙ බන්, project mangersලද කොහෙද හිටියා. පස්සෙ ඉතින් ඔය project ටික ගන්න කොටිගනන් එහෙ මෙහෙ උනා. එච්චර තමා ඉතින්. :lol: :lol:
     
    • Haha
    Reactions: Clockwork

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    Good. ඕකෙ ඔළුගෙඩි ගාන වැඩි නොකර වෙන රටවල වගේ, Permanent එක Architect, Senior පොඩි Group එකක් ඉඳල අනිත් හැම එකකටම Project Based, Contractor Dev ල ගන්න ඕන. නැත්තම් ඕව Exploit කරල අන්තිමට ඇමති පුත්තු දාගන්න තැනක් වෙනව.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,747
    20,270
    113
    හස්තිශෛලපුර
    මම වැඩකරන තැන එක client ට එක වෙබ් ඇප් එකයි එක මොබයිල් ඇප් එකයි හදන/මේන්ටේන් කරන ටීම් එකේ 40+ක් ෆුල් ටයිම් + interns ලා ඉන්නවා
    Government scale එකේ සොෆ්ට්වෙයා firm එකකට 150ක් කියන්න මොකද්ද බන්

    හරිනෑනෙ කියන එක
    තව ටික දවසකින් කට්ටිය දැනගනීවි
    EK එකේ Super senior member කෙනෙක් ඉන්නවා ජොබ් ඔෆර් එක ආපු  ;)

    හැබැයි මට හරියටම කියන්න පුලුවන් 1.5M තියන එවුන්ට දාල එන්න පුලුවන් කියන එක

    C-suite/AVP newe neh 1.5M daala enna puluwan kiyanne?